Forex Withdrowal HELP

MWCS

Member
Dec 6, 2008
181
31
0
[FONT=&quot]මචං මට doller 250ක් ගන්න ඕන වෙලා තියෙනවා මගේ forex Account එකෙන්. etoro එකෙන් මන් trade කලේ.මට මගේ නමට ගෙදර address එකට කිසිම බිලක් එන්නේ නෑ.අම්මගේ තාත්තගේ නමට එන්නේ. ඉතින් උන් මට withdraw කරන්න දෙන්නේ නෑ................. :baffled: [/FONT][FONT=&quot] HNB use කරාට උන්ගෙන් statement එකක් එන්නේ නැනේ. [/FONT]Commercial bank account[FONT=&quot] එකක් ඔපෙන් කරොත් මගේ නමට ලියුමක් එයිද බන්. :sorry:[/FONT]
[FONT=&quot]මන් සල්ලි දැම්මේ money Booker එකෙන්. එකෙන් payoneer එකට සල්ලි දන්නා පුළුවන් නේද? එහෙම ගන්න එක නේද ලේසිම වැඩේ.......:sorry:[/FONT]
[FONT=&quot]අනේ දන්නා එකෙක් කරුණාකරලා මට විස්තර කියනවද? :yes:
[/FONT]


Accouunt details venas karala ammage namai, ID copy, Electricity bill dunnoth vade aul veida???? :confused:
 
Last edited:

peleus

Member
May 22, 2013
57
1
0
+1 on Machan! Thanks.
happy8se.gif
 

MWCS

Member
Dec 6, 2008
181
31
0
payoneer card ekata withdraw karanna puluwan.. mama nam use karanne neteller..


neteller use karana vidiya man danne na ban:oo: payoneer eka gana danagaththeth elakiriye kollek daapu thread ekakin. eth unge fee eka vadi, eth vade instant hindai eka use karanna hithuve.....:yes:

Details evapanko neteller gana.....
 

emoneylk

Banned
  • Feb 8, 2009
    353
    19
    18
    moneybookers to payonner ba ban......

    moneybookers to bank puluwan.

    driving license tiyenawada ? eken address verify karanna. etoro karanna epa ban

    liteforex try karanna
     

    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    machan bank statement ekak kiyala wenam ekak one naha ,,,

    oyage bank account book eke first page ekai (side 2 kama).. last transaction update page ekai scan karala yawanta .....:yes::yes::yes::yes::yes: