..::[මු Gay ද බන්]::..

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    මාර්ක් සකර්බර්ග් අයිය ගැන පොඩි ආරංචියක් අවා, ඔන්න dial ඒක ඊයේ gay pride parade එකකට ගිහින් :confused: මේක තිබිල තියෙන්නේ San Francisco’s වල, මේක celebration එකක්,1996 දී Defense of Marriage Act (DOMA) මෙන්න මේකෙන් gay couples walata තිබ්බ benefits ටික අයින් කරලා :D ඒ කියන්නේ normal marriage එකක් වගේ ඉන්න තිබ්බ ඒක :P ඉතින් මේ (DOMA) ඒක US Supreme Court එකෙන් මේ ලගදී අයින් කරලා :yes: ඉතින් මේ Court decision ඒක celebrate කරන්න තමි කට්ටිය පාරට බැහැල තියෙන්නේ :D ඔන්න දැන් California වල Gay couples වලට normal married life එකක් විදියට ඉන්න පුළුවන් ලු :P:D ඔන්න මේකට තමයි සකර්බර්ග් අයියත් ෆුල් සප් ඒක දීල තියෙන්නේ :P

    eiw4cw.jpg

    35asrbd.jpg

    BUMP එකක්වත් දාල යන්න :cool:
     
    • Like
    Reactions: BC_Dilum

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    parade එකේ ගියා කියල ඌ gay වෙනවද බන්? ඒක හරියට බස් එකේ ගැබිණි මවුවරුන්ට seat එකේ ඉන්දගත්තොත් උඹ pregnant වෙනවා වගේ වැඩක්. :lol:
     
    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    parade එකේ ගියා කියල ඌ gay වෙනවද බන්? ඒක හරියට බස් එකේ ගැබිණි මවුවරුන්ට seat එකේ ඉන්දගත්තොත් උඹ pregnant වෙනවා වගේ වැඩක්. :lol:

    :yes::yes::yes::yes:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    parade එකේ ගියා කියල ඌ gay වෙනවද බන්? ඒක හරියට බස් එකේ ගැබිණි මවුවරුන්ට seat එකේ ඉන්දගත්තොත් උඹ pregnant වෙනවා වගේ වැඩක්. :lol:

    මේකේ කෙහෙද බන් මන් කියල තියෙන්නේ සකර්බර්ග් gay dial එකක් කියලා, ආයේ සැරයක් කියවල බලහන් :P උබ කොහෙද ඉස්කෝලේ ගියේ :lol:
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    මේකේ කෙහෙද බන් මන් කියල තියෙන්නේ සකර්බර්ග් gay dial එකක් කියලා, ආයේ සැරයක් කියවල බලහන් :P උබ කොහෙද ඉස්කෝලේ ගියේ :lol:

    මම ගියේ ආනන්දෙට. ඔයා ගියේ කොහෙටද?:confused:
    ආයිමත් පාරක් ඇස් ලොකු කරල ඔය දාල තියන title එක බලන්න. :shocked:
    අනික් අය දාල තියන comments වලිනුත් තේරෙයි එකෙන් අදහස් කරන්නේ මොකද්ද කියල.
    එක්කෝ comment කරපු ඔක්කොටමට මඤ්ඤ්ං, නැත්නම් ඔයාට මඤ්ඤ්ං:rofl: