GTRZ Reply

Status
Not open for further replies.

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    gt ayye poddak mekath balanna . mata thread ekaka post ekakwath daanna be me LKS007/aruna47 kunuharapa kiyanawa .
    mama me gana report kara thama mewa ain karala na. kisima hethuwak nathuwa mehema katha ahaganna mama kamathi na. eyalata mama gana mokak hari prashnayak thiyenawanam kelin kiyanna one. mewage ketha katha mama jeewitheta ahala na, .
    me wage aya nisa thread ekakata comment karannawath hithenne na. me gana ayye poddak mona hari karanna,. thnks.

    http://www.elakiri.com/forum/showpost.php?p=15227991&postcount=18
    http://www.elakiri.com/forum/showpost.php?p=15228036&postcount=27
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    ලොවෙත් ලොවෙත්..නෑ බුවා කතා කරන්න දන්නෙ නෑ එ වගෙම කිසිම රෙස්පෙක්ට් එකක් නෑ මෙම්බර්ස්ලට
    එල ලොක්ක තැන්ක්ස් කිව්ව පහදල දුන්නට

    හා හා දැන් පල ප්‍රශ්නෙ ඉවලය්
    දැන් ඉතින් ෆෙක් කාරයො ඔරිගිනල් වලින් වර පල පල
    ලොලොල්
    umbala patta kunuharpane ban unta gahala yawanne. Un nikan iskole sir wage sarayak dala kiwwath umbalata ridenawa. Habai umbalata kunuharpa gahanna hondai. :P

    Anyway oya matha kala eka hondai. godakma mod lawa pennana bari methana kagahanne fake karayo thama. Thaman kattak kala hada gaththa fake eka ban unama dukai ne neda ;) eeyeth ehema 2nek awa.
     
    gt ayye poddak mekath balanna . mata thread ekaka post ekakwath daanna be me LKS007/aruna47 kunuharapa kiyanawa .
    mama me gana report kara thama mewa ain karala na. kisima hethuwak nathuwa mehema katha ahaganna mama kamathi na. eyalata mama gana mokak hari prashnayak thiyenawanam kelin kiyanna one. mewage ketha katha mama jeewitheta ahala na, .
    me wage aya nisa thread ekakata comment karannawath hithenne na. me gana ayye poddak mona hari karanna,. thnks.

    http://www.elakiri.com/forum/showpost.php?p=15227991&postcount=18
    http://www.elakiri.com/forum/showpost.php?p=15228036&postcount=27
    මෙන්න තවත් චන්ද ප්‍රතිපලයක් :lol:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ලොවෙත් තියෙනව,,සමහර විට එ උබ වෙන්නත් පුලුවන්
    ;)

    මොකද මෙතන අවුරුදු ගානක් ඉන්න කෙනෙක් වෙන්න ඇති, අනික නිකන් ආවාට ගියාට ඇඩ්මින් පෝස්ට් එකක් දෙන්නෙ නැහැ කවුරුවත්, කොහොමවුනත් ස්පෑම්චෙක් අකවුන්ට් එක අවුරුදු ගානක් මේකෙ ඉන්න කෙනෙක් ගෙ ෆේක් එකක් වෙන්න තියෙන ඉඩ වැඩියි, අනුමානයක් විතරයි එහෙම නොවෙන්න සීයට 1ක විතර ඉඩක් තමයි තියෙන්නෙ, හැබැයි ස්පෑම්චෙක් කියන්නෙ සීනියර් කෙනෙක්ගෙ ෆේක් එකක් නම් එතන ලොකු ප්‍රශ්නයක් තියෙනව, මම කියන්න හදන දේ තේරෙනව ඇති
     
    :rolleyes::rolleyes:
    කේක් සුවඳක් එනවා ;)
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    shutterstock_110539901.jpg

    ඔන්න අපිත් ආවා .. :D
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    gt ayye poddak mekath balanna . mata thread ekaka post ekakwath daanna be me LKS007/aruna47 kunuharapa kiyanawa .
    mama me gana report kara thama mewa ain karala na. kisima hethuwak nathuwa mehema katha ahaganna mama kamathi na. eyalata mama gana mokak hari prashnayak thiyenawanam kelin kiyanna one. mewage ketha katha mama jeewitheta ahala na, .
    me wage aya nisa thread ekakata comment karannawath hithenne na. me gana ayye poddak mona hari karanna,. thnks.

    http://www.elakiri.com/forum/showpost.php?p=15227991&postcount=18
    http://www.elakiri.com/forum/showpost.php?p=15228036&postcount=27

    Thanks, mama balannam :yes:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    Dan malli mod la spamcheck la kiyanneth oya kathawamai. Member la danaganna ona unta katha karanna, rules kadanna epai kiwwama ahanna etc..
    mata un umbala ewapu PM umbala epa kiyaddi karapu wada okoma oya widiyatama pennanawa. Aththatama ewa baluwama loke wena onama forum ekaka on the spot ban karana wada.

    mod la kiyanneth minissu ithin degollo sahayogen wada karanna ona. mata keepa denek spamcheck ge waradi kiyanawa namuth passe baluwama egollonge athe waradi thiyenne. waradda pili ganna mali kama depaththe kattiyage puhu manne wage moda dewal nisa thama waliya adila gihin thiyenne. :yes: nikan kiyo gaththa kiyala wenne kale nasthiyak witharai

    මෙහෙම නෙ කතාව, ඔයාලා කරන්නෙ සර්විස් එකක්, ඒ නිසා නානාප්‍රකාර මිනිස්සු මෙතනට එනව, ඒ හැමෝම එක්ක හරියට සුහදශීලිව ගනුදෙනු කරන එක ස්ටාෆ් එකේ වගකීම,මෙම්බර්ස්ලා වැරදි කරනකොට වර්න් කරන්න ඒත් ඒක සරල සින්හලෙන් සුහදශීලීව වර්න් කරන්න, අඩු ගානෙ උඹ බන් බොලන් කියන්නවත් හොඳ නෑ,එහෙම හරියට කිව්වම හුඟක් අයගෙ කටවල් වැහෙනව, එහෙම කිව්වම බැනගෙන ආවොත් ඉතින් ඇක්ශන් එක තමයි බෑන් කරන එක, ආයෙ වාද විවාද මතවාද සන්වාද ඕන නෑ, කෙලින්ම මෙම්බර්ගෙ වැරැද්ද ඔප්පු වෙනව, මම නිකන් අදහසක් කියන්නෙ මෙම්බර්ස්ල බනින්කොට රෙද්ද උස්සගෙන ඊට වැඩිය බනින මොඩ්ලට ඇඩ්මින්ලට පැවැත්මක් නෑ
     
    Last edited:

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,773
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    gt ayye poddak mekath balanna . mata thread ekaka post ekakwath daanna be me LKS007/aruna47 kunuharapa kiyanawa .
    mama me gana report kara thama mewa ain karala na. kisima hethuwak nathuwa mehema katha ahaganna mama kamathi na. eyalata mama gana mokak hari prashnayak thiyenawanam kelin kiyanna one. mewage ketha katha mama jeewitheta ahala na, .
    me wage aya nisa thread ekakata comment karannawath hithenne na. me gana ayye poddak mona hari karanna,. thnks.

    http://www.elakiri.com/forum/showpost.php?p=15227991&postcount=18
    http://www.elakiri.com/forum/showpost.php?p=15228036&postcount=27

    හරි පෙන්නන්න මන් කොහෙද කුනුහබ්බ ගහල තියෙන්නෙ කියල
    ඔය ෆොටො එකෙ ඉන්න වගෙ කොල්ලො 3 දෙනෙක් කියලනෙ කිව්වෙ,,
    පෙන්නන කුනුහබ්බ ඇති තැනක්
    ඉරජ් ගෙ වීඩියො එකෙ වගෙ දෙනො 100/= ලොල්
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    ane manda mama nam itn mona prashne awat kelinma yanne GT mahatmaya wetha.. mata nam idiripath karapu hama prashnekata answers labila tiyenawa.. support eka 100% ea wagema sadaranwa kata karana kenek

    (GT kawda mama danet naha dakalat naha GT ta kade yannet naha.. 100% attaha tamai kiwe)
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    දැන් මෙතන ජීටී ඉන්න එකේ ඔය පරණ වලි ඔක්කොම බේරගනිල්ල මචන්.
    ඊට පස්සෙ අපි ඒව විසදගෙන අමතක කරල දාමු ආයෙ අදින්නෙ නැතිවම.

    නැත්නම් වෙන්නෙ
    1. කාට හරි බැනල ත්රෙඩ් එකක් දානවා
    2. ඊට පස්සෙ ඇඩ්මින්ලගෙ මොඩාලගෙ දෙමව්පියො අමතනවා
    3. ත්රෙඩ් එකේ ප්‍රශ්ණෙ වෙන පැත්තක අපි බනිනවා
    4. පස්සෙ ජීටී ඇවිත් පැහැදිලි කරනවා
    5. ආහ් එල මචන් හරි වලිය ඉවරයි කියනවා
    6. ආයෙත් ටික දවසකින් එකෙක් ඇවිත් ත්රෙඩ් එකක් දාල බනිනවා
    7. ඔන්න සුපුරුදු පරිදි 1,2,3,4,5,6, ආයෙත් වෙනවා...

    ඉතින් මමනම් හිතන්නෙ හරි ජීටි අයියා ප්‍රශ්ණෙ ඉවරයි කියල බොරුවට කියන එක නෙමේ... ප්‍රශ්ණයක් තියෙනවනම් කෙලින්ම කාරණයත් එක්ක කියල ජීටී ගෙන් විසදුම් ගන්න එක... ඒ වගේම හිගන්නගෙ තුවාලෙ වගේ ඒක හිතේ තියාගෙන ඉන්නෙ නැතිව අමතක කරල දානඑක විසදුමක් ලැබුන නිසා. ඔන්න ඕකයි මගේ අදහස :cool:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ආහ්හ්හ් .. අනී .. ජිටි අයියාහ්හ් ... මට එක එක ඒවා කියනෝ හ්හ් .. :sorry:
    ෆේක් කියන්නෙ මොකක්ද කියලා උඹට මතක නැද්ද?:P
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,773
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    මෙහෙම නෙ කතාව, ඔයාලා කරන්නෙ සර්විස් එකක්, ඒ නිසා නානාප්‍රකාර මිනිස්සු මෙතනට එනව, ඒ හැමෝම එක්ක හරියට සුහදශීලිව ගනුදෙනු කරන එක ස්ටාෆ් එකේ වගකීම,මෙම්බර්ස්ලා වැරදි කරනකොට වර්න් කරන්න ඒත් ඒක සරල සින්හලෙන් සුහදශීලීව වර්න් කරන්න, අඩු ගානෙ උඹ බන් බොලන් කියන්නවත් හොඳ නෑ,එහෙම හරියට කිව්වම හුඟක් අයගෙ කටවල් වැහෙනව, එහෙම කිව්වම බැනගෙන ආවොත් ඉතින් ඇක්ශන් එක තමයි බෑන් කරන එක, ආයෙ වාද විවාද මතවාද සන්වාද ඕන නෑ, කෙලින්ම මෙම්බර්ගෙ වැරැද්ද ඔප්පු වෙනව, මම නිකන් අදහසක් කියන්නෙ මෙම්බර්ස්ල බනින්කොට රෙද්ද උස්සගෙන ඊට වැඩිය බනින මොඩ්ලට ඇඩ්මින්ලට පැවැත්මක් නෑ

    ලොවෙත් ජිටි කියන පුදගලය මෙ ෆොරම් එකට ගැලපෙනම ඇඩ්මින්
    නියමෙට මෙම්බර්ස්ලව හසුරවගෙන ඉන්නව
    අනිත් එකා ගැන නන් ඉතින් අනෙ මන්ද
    ත්‍රේඩ් එක කිය්ව්වම අනිත් කzටිය ගැන තෙරෙය්
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,773
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    ෆේක් කියන්නෙ මොකක්ද කියලා උඹට මතක නැද්ද?:P

    ඔක ඇවිල්ල ෆෙක් අප්පුච්චා ලොල්
    ආ අනුජ මල්ලියා ශිශත්වෙත් ලග ලගම එන්වනෙ
    නරකද පොතක් පතක් බලා ගත්තොත්
    ලොල්
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    දැන් මෙතන ජීටී ඉන්න එකේ ඔය පරණ වලි ඔක්කොම බේරගනිල්ල මචන්.
    ඊට පස්සෙ අපි ඒව විසදගෙන අමතක කරල දාමු ආයෙ අදින්නෙ නැතිවම.

    නැත්නම් වෙන්නෙ
    1. කාට හරි බැනල ත්රෙඩ් එකක් දානවා
    2. ඊට පස්සෙ ඇඩ්මින්ලගෙ මොඩාලගෙ දෙමව්පියො අමතනවා
    3. ත්රෙඩ් එකේ ප්‍රශ්ණෙ වෙන පැත්තක අපි බනිනවා
    4. පස්සෙ ජීටී ඇවිත් පැහැදිලි කරනවා
    5. ආහ් එල මචන් හරි වලිය ඉවරයි කියනවා
    6. ආයෙත් ටික දවසකින් එකෙක් ඇවිත් ත්රෙඩ් එකක් දාල බනිනවා
    7. ඔන්න සුපුරුදු පරිදි 1,2,3,4,5,6, ආයෙත් වෙනවා...

    ඉතින් මමනම් හිතන්නෙ හරි ජීටි අයියා ප්‍රශ්ණෙ ඉවරයි කියල බොරුවට කියන එක නෙමේ... ප්‍රශ්ණයක් තියෙනවනම් කෙලින්ම කාරණයත් එක්ක කියල ජීටී ගෙන් විසදුම් ගන්න එක... ඒ වගේම හිගන්නගෙ තුවාලෙ වගේ ඒක හිතේ තියාගෙන ඉන්නෙ නැතිව අමතක කරල දානඑක විසදුමක් ලැබුන නිසා. ඔන්න ඕකයි මගේ අදහස :cool:

    හා .. නියම අදහස .. උබට මාර අදහස් නේ එන්නේ ? :rofl:
     
    Status
    Not open for further replies.