explain your girl/boy friend using a song....

Wolverine GTR

Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    හිත වාවන්නේම නෑ.........
    ඔබ ආයෙත් එන්නෙ නෑ.........
    මම තාම දන්නෙ මා ඔබේ කියා.........
    කිරි කෝඩු මැදියම් රෑ.........
    දුන් හීන එළිවෙන්නෑ.........
    ඔබ තාම දන්නෙ ඔබ මගේ කියා.........
    මම තාම දන්නෙ මා ඔබේ කියා.........

    ------------------------------------------------------------------------------------------

    Danne naha mokada kiyala habai mama meh song 1kata godak asai


    :love:
    :love:
    :love:
    :love::love:
    :love:

    empty-road-storm-sky-facebook-cover.jpg


    Hitha_Wawannema_Na_BnS.jpg

     

    teshan_1994

    Well-known member
  • Dec 26, 2008
    2,170
    211
    63
    32
    melbourne
    සීත මාරුතේ වෙලෙමින් ඇස් දිහා බලන්
    ඔබ මට ආදරේ කියූ මතකය හීනයක් වගේ
    ඈත මීදුමේ දිදුලන පුන් සඳක් වගේ
    එළියයි ඒ හැඟුම් හිතේ ඔබමයි ජීවිතේ මගේ

    දෑලේ ගඟුලැල්ලක් සේ මා සීතයි හිත බෝමා
    දෝරේ යයි සිතුවිලි සේනා ආදරයෙන් පෙඟිලා //
    ජීවිතයේ සතුටයි මා දුටුවේ
    සාගරයේ ගැඹුරයි මේ හැඟුමේ

    සීත මාරුතේ........................

    යහනේ තනි යහනේ පේනා හීනෙන් ඉඟිපානා
    රෑ තුන්යම ඔය ඇස් මවනා මා මුසපත් කරනා //
    ආදරයේ මිහිරෙන් මා නිවුණේ
    ඒ ඇසුරේ අලුතින් මා ඉපිදේ

    සීත මාරුතේ............
     

    susitha87

    Well-known member
  • May 21, 2009
    2,678
    363
    83
    kandy
    Sinasenna_Bane_Romesh_Sugathapala.jpg


    බූට් සීන් නෙමේ බන්..මේ දවස් වල මට වැඩ වැඩී..:P:P
     
    Last edited:

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,255
    2,144
    113
    in Helll
    ඇසුරු සැනින් එක මෝහතකදී
    කාලය නැවතී යලි ඇරබි
    විශ්වය අලුතෙන් බිහි වේවා
    ඔබේම වී මා මගේම වී ඔබ
    අපේම වී අපි ඉපදේවා :(
     

    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    මට වෙච්ච සීන් එකට හරියන්නෙ මේක තමයි

    රැවටුන තරම් ඔබ හින්ද මං
    කවුරුත්ම දන්නෙ නෑ තවත්

    තව මේ සින්දුවත් හොදයි

    කුමක් කලත් කොහේ ගියත් මොනවා උනත්
    මම බලන් හිටිය අද දිනත් පැය දෙකක් තුනක්
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    සඳ හැංගිලා මා තුරුල්ලේ
    සිත නැංගුරම්ලා දුක හංගලා
    නිල් නුවන් නෙත් කැරෙල්ලේ
    පෙම් සිනා කැන් නන්වලා
    තව ලංවෙලා
    ආදරේ මා නිවාලයි ,,,,,ආදරේ මා නිවාලයි,,,,,,,,,,,, ආදරේ මා නිවාලයි

    Machan rep heta....patta lassanyi machan oya song ekanam.........

    ado patta sinduwa ban,,,,,
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    හිත වාවන්නේම නෑ.........
    ඔබ ආයෙත් එන්නෙ නෑ.........
    මම තාම දන්නෙ මා ඔබේ කියා.........
    කිරි කෝඩු මැදියම් රෑ.........
    දුන් හීන එළිවෙන්නෑ.........
    ඔබ තාම දන්නෙ ඔබ මගේ කියා.........
    මම තාම දන්නෙ මා ඔබේ කියා.........

    ------------------------------------------------------------------------------------------

    Danne naha mokada kiyala habai mama meh song 1kata godak asai


    :love:
    :love:
    :love:
    :love::love:
    :love:



    Hitha_Wawannema_Na_BnS.jpg


    එකට තමා සහෝ ආදරේ කියන්නේ....:yes::yes::love::love:.