explain your girl/boy friend using a song....

RePost බුවා

Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    sihina-love-mihira-mewi-mali-c-t-fernando.JPG
     
    Last edited:

    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    සඳ හැංගිලා මා තුරුල්ලේ
    සිත නැංගුරම්ලා දුක හංගලා
    නිල් නුවන් නෙත් කැරෙල්ලේ
    පෙම් සිනා කැන් නන්වලා
    තව ලංවෙලා
    ආදරේ මා නිවාලයි ,,,,,ආදරේ මා නිවාලයි,,,,,,,,,,,, ආදරේ මා නිවාලයි

    Machan rep heta....patta lassanyi machan oya song ekanam.........
     
    Last edited:

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    RePost බුවා;15231701 said:
    මුලින් බත් ටිකක් කාල මහත් වෙයන්,,,,
    ඊට පස්සෙ කෙල්ලො ගැන බලපන්,,,:yes::yes::P:P,

    මානසිකව පතුලටම වැටුන​.:sorry: ඒ කාලෙ වගේ නෙමෙ දැන් කොල්ල ටිකක් මහතයි :cool::cool::cool: :P