explain your girl/boy friend using a song....

RePost බුවා

Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    ඇසුරු සැනින් එක මෝහතකදී
    කාලය නැවතී යලි ඇරබි
    විශ්වය අලුතෙන් බිහි වේවා
    ඔබේම වී මා මගේම වී ඔබ
    අපේම වී අපි ඉපදේවා :(

    dont worry bro...
    better luck next time....
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    Oba_Lassanai_Mata_Oba_Hari_Lassanai_Gypsies.jpg


    elama thamaa....
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    මට වෙච්ච සීන් එකට හරියන්නෙ මේක තමයි

    රැවටුන තරම් ඔබ හින්ද මං
    කවුරුත්ම දන්නෙ නෑ තවත්

    තව මේ සින්දුවත් හොදයි

    කුමක් කලත් කොහේ ගියත් මොනවා උනත්
    මම බලන් හිටිය අද දිනත් පැය දෙකක් තුනක්


    appaa...
    thathwaya tikak barapathalayi wage,,,,
     

    Crazyeranga

    Well-known member
  • Jun 3, 2010
    6,050
    738
    113
    Paris
    ඔබට නොහැක ..මගෙ සෙවනට එන්නට...
    මටද නොහැක මල් විමන් තනන්නට...
    නමුදු සොදුරේ මේ සුවිසල් අහස යට...
    අපෙ සුසුමත් හමුවෙල මුමුනනු ඇත...

    අතැගිලි නොබදෙන .....තිත බැදි සෙනෙහස..
    සසර පුරා ලග ඉන්න ඇති..
    ඒ අත් බවයෙත් මේ වාගෙම අපි..
    හමු වී වෙන් වී යන්න ඇති..

    හමු වී වෙන් වෙමු සසර පුරුද්දට...
    එකම සදේ සද එලිය දකිනකොට...
    ඉසුරුමුනිය පෙම් යුවල නොවේ අප...
    හිනහෙමු කදුලැලි සහවා හිත යට.

     
    • Like
    Reactions: RePost බුවා

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    ඔබට නොහැක ..මගෙ සෙවනට එන්නට...
    මටද නොහැක මල් විමන් තනන්නට...
    නමුදු සොදුරේ මේ සුවිසල් අහස යට...
    අපෙ සුසුමත් හමුවෙල මුමුනනු ඇත...

    අතැගිලි නොබදෙන .....තිත බැදි සෙනෙහස..
    සසර පුරා ලග ඉන්න ඇති..
    ඒ අත් බවයෙත් මේ වාගෙම අපි..
    හමු වී වෙන් වී යන්න ඇති..

    හමු වී වෙන් වෙමු සසර පුරුද්දට...
    එකම සදේ සද එලිය දකිනකොට...
    ඉසුරුමුනිය පෙම් යුවල නොවේ අප...
    හිනහෙමු කදුලැලි සහවා හිත යට.


    mmmm.
    tikak bararum wage....
     
    • Like
    Reactions: Crazyeranga

    shaggy_123

    Well-known member
  • May 10, 2011
    1,573
    650
    113
    sri lanka
    අතීතය සිහිනයක් පමණයි සැබෑ සුවදක් නෑ....
    එදා සෙනෙහෙන් නොබැදුනා නම් මෙදා වියොවක් නෑ .....
     

    IPman

    Well-known member
  • Jun 6, 2011
    2,212
    332
    83
    ගෙදර
    ඈ සතු ඒ නෙතු..

    ජීවිතයම සතු එකම සුවේ..
    හී සර පහරක වෙලෙනු පෙනේ..
    මේ ලොව මා සතු, ඈ සතු ඒ නෙතු..
    අසල්වාසියෙකු සොයනු දැනේ..
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    ජීවිතයම සතු එකම සුවේ..
    හී සර පහරක වෙලෙනු පෙනේ..
    මේ ලොව මා සතු, ඈ සතු ඒ නෙතු..
    අසල්වාසියෙකු සොයනු දැනේ..

    අතීතය සිහිනයක් පමණයි සැබෑ සුවදක් නෑ....
    එදා සෙනෙහෙන් නොබැදුනා නම් මෙදා වියොවක් නෑ .....

    Happy1.gif