එල මචන් තැන්ක්ස්......දෙදාහකට ගන්න පුලුවන්නම් ලාබයිනේ බං, හදන්න ගියාම කතන්දර ගොඩයි, උඹට පුලුවන්නම්, ෆිල්ටර් එක හරියෙන් කපලා පොඩි මිඩිෆිකේශන් එකක් කරගනින් ස්ලයිඩ් කරන්න පුලුවන් දොරක් දාල
මචං ෆිල්ටර් රූම් සීන් එක මම නෙට් එකේ හෙවුවා, හරි එකෙක් සෙට් උනේ නෑ, මගේ ටෑංක් එකේ ඇතුලෙන් වෙනම රූම්ස් 2ක් බෙදලා තියනවා පවර් හෙඩ් එක දන්නයි ස්පොන්ජ් දන්නයි, ෆිල්ටර් සීන් එකෙ වෙන්නේ ටැන්කියෙන් වතුර ස්පොන්ජ් තියන රූම් එකට එනවා, ඒකෙන් ෆිල්ටර් වෙලා පවර් හෙඩ් එක තියන රූම් එකට යනවා, පවර් හෙඩ් එකෙන් ඒක ආයේ ටැංකියට දානවා, මම පික්ස් ටිකක් හොයලා දාන්නම්,
$ 30-35 අතර ගානකට උඹට හොඳ එල් ඊ ඩී ස්ට්රයිප් එකක් ගන්න පුලුවන්
ෆිල්ටර් එක තියන හරියට විතරක් ග්රැවල් එක දාන්න බැරිද? උඹ වැලි දාන්න යන්නේ ප්ලාන්ටඩ් කරන්නද?
මට තාම නියොන් ටෙට්රා සෙට් උනේ නෑ බං
මචං උඹේ ටෑංක් එක හදන එක ස්ටෙප් බයි ස්ටෙප් මේකේ පෝස්ට් කරපංකෝ![]()
අද මචන් මම නුවර බැලුව එක්දහස් අටසුයට දෙන්නම් කිව්වා මීටර් පහ
ඔව් මචන් සිරාවටම අයිඩියා එක එකයි සැමුවා දානකල් ඉන්නේ ඔක්කොම
නියෝන් ටෙට්රා මම අද ඉම්පොරටෙඩ් කියලා කිව්වේ සෙට් පහක් ගත්ත
උබට දෙන්න පුළුවන් නම් අරන් දෙන්නම් , එක තැනක් විතරයි හිටියේ
තාම වැලි දාල මාලුටික දාල , පවර් හෙඩ් එක විතරයි බන් දැම්මේ ...... මට සුපිරියට කරන්න වෙලාවක් නැහැ , බලමුකෝ




සෙට් එකවම පොන්ඩ් එකක් හදලා දාන්න යන්නේ, ඊට පස්සේ ඩ්ස්කස් විතරක් තියලා ප්ලාන්ටඩ් කරනවා 





