ELAKIRI MIN MADURA

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    දෙදාහකට ගන්න පුලුවන්නම් ලාබයිනේ බං, හදන්න ගියාම කතන්දර ගොඩයි, උඹට පුලුවන්නම්, ෆිල්ටර් එක හරියෙන් කපලා පොඩි මිඩිෆිකේශන් එකක් කරගනින් ස්ලයිඩ් කරන්න පුලුවන් දොරක් දාල

    මචං ෆිල්ටර් රූම් සීන් එක මම නෙට් එකේ හෙවුවා, හරි එකෙක් සෙට් උනේ නෑ, මගේ ටෑංක් එකේ ඇතුලෙන් වෙනම රූම්ස් 2ක් බෙදලා තියනවා පවර් හෙඩ් එක දන්නයි ස්පොන්ජ් දන්නයි, ෆිල්ටර් සීන් එකෙ වෙන්නේ ටැන්කියෙන් වතුර ස්පොන්ජ් තියන රූම් එකට එනවා, ඒකෙන් ෆිල්ටර් වෙලා පවර් හෙඩ් එක තියන රූම් එකට යනවා, පවර් හෙඩ් එකෙන් ඒක ආයේ ටැංකියට දානවා, මම පික්ස් ටිකක් හොයලා දාන්නම්,

    $ 30-35 අතර ගානකට උඹට හොඳ එල් ඊ ඩී ස්ට්‍රයිප් එකක් ගන්න පුලුවන්

    ෆිල්ටර් එක තියන හරියට විතරක් ග්‍රැවල් එක දාන්න බැරිද? උඹ වැලි දාන්න යන්නේ ප්ලාන්ටඩ් කරන්නද? :P

    මට තාම නියොන් ටෙට්‍රා සෙට් උනේ නෑ බං:sorry:

    මචං උඹේ ටෑංක් එක හදන
    එක ස්ටෙප් බයි ස්ටෙප් මේකේ පෝස්ට් කරපංකෝ :P
    එල මචන් තැන්ක්ස්......
    අද මචන් මම නුවර බැලුව එක්දහස් අටසුයට දෙන්නම් කිව්වා මීටර් පහ
    ඔව් මචන් සිරාවටම අයිඩියා එක එකයි සැමුවා දානකල් ඉන්නේ ඔක්කොම
    නියෝන් ටෙට්‍රා මම අද ඉම්පොරටෙඩ් කියලා කිව්වේ සෙට් පහක් ගත්ත
    උබට දෙන්න පුළුවන් නම් අරන් දෙන්නම් , එක තැනක් විතරයි හිටියේ

    තාම වැලි දාල මාලුටික දාල , පවර් හෙඩ් එක විතරයි බන් දැම්මේ ...... මට සුපිරියට කරන්න වෙලාවක් නැහැ , බලමුකෝ :P:P
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    මුන් ටික තවම fully grown නෑ . කොටා ගන්න එක එකෙන්ම කෙරෙනවා. පුම්බනවා රවනවා කොටනවා ඕව තමයි මුන්ගේ වැඩ ඉතින්. pond එකකට මචං Oscar ගැලපෙන්නේ නෑ නේද? උන් පැත්තෙන් බැලුවාම තමයි ලස්සන
    hmmm :yes:
     
    May 19, 2013
    1,864
    81
    0
    මුන් ටික තවම fully grown නෑ . කොටා ගන්න එක එකෙන්ම කෙරෙනවා. පුම්බනවා රවනවා කොටනවා ඕව තමයි මුන්ගේ වැඩ ඉතින්. pond එකකට මචං Oscar ගැලපෙන්නේ නෑ නේද? උන් පැත්තෙන් බැලුවාම තමයි ලස්සන

    ඔව්. ඒත් ටැංකියේ ඉඩ මදි උනා ලොකු වෙද්දී. ඒකයි පොන්ඩ් එකට දැන්මේ. අනිත් මාළු මුන්ටත් වඩා නපුරුයි. හැබැයි මුන් වගේ පොන්ඩ් එක එහා පැත්ත පෙරලන්න හදන්නේ නෑ.
     
    එල මචන් තැන්ක්ස්......
    අද මචන් මම නුවර බැලුව එක්දහස් අටසුයට දෙන්නම් කිව්වා මීටර් පහ
    ඔව් මචන් සිරාවටම අයිඩියා එක එකයි සැමුවා දානකල් ඉන්නේ ඔක්කොම
    නියෝන් ටෙට්‍රා මම අද ඉම්පොරටෙඩ් කියලා කිව්වේ සෙට් පහක් ගත්ත
    උබට දෙන්න පුළුවන් නම් අරන් දෙන්නම් , එක තැනක් විතරයි හිටියේ

    තාම වැලි දාල මාලුටික දාල , පවර් හෙඩ් එක විතරයි බන් දැම්මේ ...... මට සුපිරියට කරන්න වෙලාවක් නැහැ , බලමුකෝ :P:P

    මචං 1800 ට ගන්න පුලුවන්නම් ලාබයි, හැබයි මචං ඕකේ මොඩල්ස්/කොලිට් ගොඩක් තියනවා, හොඳට බලලා ගනිං, අනිවාර්යයෙන්ම වොරන්ට් ඉල්ලගනින්,
    ඕකේ එස්.එම්.ඩී මොඩල් 2ක් තියනවා එකක් 5050 අනික 3528 , 5050 එක 3528 එකට වඩා දෙගුනයක් ගනන් වගේම 3528 එකට වඩා දෙගුනයක් එලියයි, අනික ටැංකියට දාන නිසා වෝට පෲෆ් එක ගනිං

    මමත් ප්ලාන්ටඩ් කරන්න ඉන්නේ බං, හැබයි අර ශූබන්කින්, බ්ලඩ් පැරට් සෙට් එක නිසා කරන්න බෑ, බ්ලඩ් පැරට්ලා හැම තැනම හාරනවා බං. අනිත් උන් සෙට් එක පැල කනවා, :oo: සෙට් එකවම පොන්ඩ් එකක් හදලා දාන්න යන්නේ, ඊට පස්සේ ඩ්ස්කස් විතරක් තියලා ප්ලාන්ටඩ් කරනවා :P

    උඹ ඩිස්කස් හදන කාලෙට කියපං මම ඩ්ව්න්ලෝඩ් කරපු කම්ප්ලීට් ගයිඩ් එකක් තියනවා දෙන්නම්.

    මචං උඹ ඉන්නේ නුවර නේද? මම ඉන්නේ මීගමුවේ බං, මෙහේ තව ටිකක් නියොන් ටෙට්‍රා හොයන්න ඕනේ, මට වෙලාවක් තිබුනේ නෑ

    උඹේ ටෑන්ක් එකේ ප්ක්ස් ටිකක් දාපං :cool:
     
    samu8k

    Member
    Feb 6, 2011
    829
    15
    0
    HOW TO ARRANGE A PLANTED TANK.......

    step 5
    low light aqua plant ....

    planted tank ekakata low light aqua plants use karana eka tamai leesima wade.. bright light plants use kalot ewata lighting supply karanna apita loku cost ekak yanawa.anika api tank ekata ee light amount eka digatama supply karanna onna.(dawasakata paya 7,8kwat )... ee nisa plnted tank ekka arrange karanna try karana aya puluwan taram low light plants use karanna.

    low light plant kiwwama main varieties 4 witara kiyanna puluwan.(tawa godakk ewa tiyenawa,,eet wadiyenma use karana ewa gana tamai kiyanna hituwe)...

    1.anubias
    2.ferns
    3. cryptocoryne
    4. bucephalandra

    meewa tikak hoyaganna amaarui,,gaanat wadee.amaaruwen hari hoyagatto maintain karannanm ehhara cost ekak yanne na....godak hemin tamai mee plants hadenne...samahara ewage alutin kolayak enna masa 3,4k yanawa.

    ada mama godak welaawata planted tanks wala dakinna tiyena anubias varieties tikak dannam....(tawa anubias warga godak tiyenawa). anubias main varieties 9k tiyenawa..bateri kiyanne eewagen ekkak.....anubias bateri ekee witark varieties 20,30k witara tiyenawa... :) :D

    1. anubias bateri

    y1ga.jpg

    2.anubias nana

    xv7a.jpg

    3. anubias golden

    mj0x.jpg

    4.anubias coffeefolie

    bem9.jpg

    5.anubias afzelii

    v9di.jpg

    6. anubias nana petite

    lr4d.jpg

    7. anubias gilleti

    3wrs.jpg

    8.anubias minima

    3757.jpg

    9.anubias glabra

    9lb8.jpg

    10. anubias wrinkled leaf

    dpy1.jpg

    ferns,crypto,buchepalandra photos eelanga eken dannam.....
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    මචන් ලා මෙන්න මේ ජාතිවල Oscar ලා කවුරු හරි ලංකාවේ දැකල තියෙනවද ? ගන්ඩ පුළුවන් තැනක් තියෙනවනම් කියනවද?

    Oscar_Albino_Red.jpg

    tiger-oscar-200.jpg

    10_Super_Red_Oscars.jpg
     
    මචන් ලා මෙන්න මේ ජාතිවල Oscar ලා කවුරු හරි ලංකාවේ දැකල තියෙනවද ? ගන්ඩ පුළුවන් තැනක් තියෙනවනම් කියනවද?

    Oscar_Albino_Red.jpg

    tiger-oscar-200.jpg

    10_Super_Red_Oscars.jpg

    tiger-oscar-200.jpg

    මචං උඹ කොහෙද ඉන්නේ, මේ ජාතිය ඉන්නවා අනිත් එකනම් දැකලා නෑ. 15cm විතර ජෝඩුවක් 1500/= විතර වෙනව,

    Aquarium එකේ ටැන්කියේ මෙයාල 20විතර දාල ඉන්නකොට මාර ලස්සනයි, මට මෙයාලව ගන්න බැහැනේ, ඩිස්කස්ලා ඉන්න නිසා, වෙනම ටැන්කියක් ගන්න ඉන්නේ ඔස්කලා විතරක්ම දාන්න
    :P
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මචං 1800 ට ගන්න පුලුවන්නම් ලාබයි, හැබයි මචං ඕකේ මොඩල්ස්/කොලිට් ගොඩක් තියනවා, හොඳට බලලා ගනිං, අනිවාර්යයෙන්ම වොරන්ට් ඉල්ලගනින්,
    ඕකේ එස්.එම්.ඩී මොඩල් 2ක් තියනවා එකක් 5050 අනික 3528 , 5050 එක 3528 එකට වඩා දෙගුනයක් ගනන් වගේම 3528 එකට වඩා දෙගුනයක් එලියයි, අනික ටැංකියට දාන නිසා වෝට පෲෆ් එක ගනිං

    මමත් ප්ලාන්ටඩ් කරන්න ඉන්නේ බං, හැබයි අර ශූබන්කින්, බ්ලඩ් පැරට් සෙට් එක නිසා කරන්න බෑ, බ්ලඩ් පැරට්ලා හැම තැනම හාරනවා බං. අනිත් උන් සෙට් එක පැල කනවා, :oo: සෙට් එකවම පොන්ඩ් එකක් හදලා දාන්න යන්නේ, ඊට පස්සේ ඩ්ස්කස් විතරක් තියලා ප්ලාන්ටඩ් කරනවා :P

    උඹ ඩිස්කස් හදන කාලෙට කියපං මම ඩ්ව්න්ලෝඩ් කරපු කම්ප්ලීට් ගයිඩ් එකක් තියනවා දෙන්නම්.

    මචං උඹ ඉන්නේ නුවර නේද? මම ඉන්නේ මීගමුවේ බං, මෙහේ තව ටිකක් නියොන් ටෙට්‍රා හොයන්න ඕනේ, මට වෙලාවක් තිබුනේ නෑ

    උඹේ ටෑන්ක් එකේ ප්ක්ස් ටිකක් දාපං :cool:
    උබ කියන්නේ මචන් ටැංකිය අතුල දාන්න කියලද බල්බ් ටික :oo:
    එල් එල ......
    හදමු හදමු බන් ඕන මගුලක් කියල
    හැබැයි හදපු එකෙක්වත් වැඩිකල් හදන්නේ නැහැ අල්ලලා දානව , එකයි එපා වෙන්නේ
    ......සැමු මලයා තාම දැම්මේ නැහැනේ ටැංකිය හදන ඉස්ටෙප් ටික , එකයි මේ දත කට මැදගෙන බලන් ඉන්නේ .....:P
    සෙට් එකවම පොන්ඩ් එකක් හදලා දාන්න යන්නේ, ඊට පස්සේ ඩ්ස්කස් විතරක් තියලා ප්ලාන්ටඩ් කරනවා :P
    ඕක තමා යටි අරමුණ ......ගෙදරට කිව්වොත් හිතයි මුට පිස්සු කියල මචන්
    දැන් මම ගාව ඉන්නවා ඔරන්ඩා සෙට් එකකුයි, ගෝල්ඩ් ෆිෂ් පත සයිස් දබලකුයි .....රෙඩ් කැප් , ටෙලෙස්කොප් අයි සෙට් ටිකක්
    දැන් මුන් ටික දෙන්න තමා අයිඩියා එක .....හෙතුව් ෆට්ට ජරාව ටැංකිය
    :sorry:
    මම පික්ස් ටිකක් දානන්ම් ටැංකිය හිස් බන් ප්ලාන්ට්ස් නැහැ , ඩිෆ්ර්ට් වුඩ් ටිකක් හොයනවා , බන් තාම හම්බ උනේ නැහැ
    දැනට අල්බිනෝ ටෙට්‍රා 12
    බ්ලැක් 12
    වයිට් 12
    නියෝන් 10
    Buenos Aires​
    tetra 10
    සීබ්‍රා 10
    plety 6
    Saree guppi
    Discus powder blue 2 ;)
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    tiger-oscar-200.jpg

    මචං උඹ කොහෙද ඉන්නේ, මේ ජාතිය ඉන්නවා අනිත් එකනම් දැකලා නෑ. 15cm විතර ජෝඩුවක් 1500/= විතර වෙනව,

    Aquarium එකේ ටැන්කියේ මෙයාල 20විතර දාල ඉන්නකොට මාර ලස්සනයි, මට මෙයාලව ගන්න බැහැනේ, ඩිස්කස්ලා ඉන්න නිසා, වෙනම ටැන්කියක් ගන්න ඉන්නේ ඔස්කලා විතරක්ම දාන්න
    :P
    images

    උඹ කියන්නේ මෙන්න මේ වගේ Oscar ලා ලංකාවේ ඉන්නවා කියලද? කොහෙද මචන් ඉන්නේ තියෙන දිහාවකට මම ඇවිල්ල අරගෙන යනවා මචන් ඉන්නවනම් .
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    images

    උඹ කියන්නේ මෙන්න මේ වගේ Oscar ලා ලංකාවේ ඉන්නවා කියලද? කොහෙද මචන් ඉන්නේ තියෙන දිහාවකට මම ඇවිල්ල අරගෙන යනවා මචන් ඉන්නවනම් .
    http://ikman.lk/en/tiger-oscar-for-sale-kandy-3

    mugen poddak ahalaa balapan :rolleyes:
     
    May 19, 2013
    1,864
    81
    0

    Thanks machan. Mun nam hambune naa habayi total red oscar la hambunaa Ikman.lk eken

    හෝමාගම ඔස්කා ෆිෂ් ෆාම් එකෙන් පොඩ්ඩක් අහල බලන්න. ඕකේ සුදු එක මන් එකම පාරක් දැකලා තියෙනවා ලංකාවේ.
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    කෝ මෙයි මේකේ ඇඩ්ඩින් අයියා.......
    මගේ ටැංකිය ආදී පහ , දෙක , දෙක
    දැන් මේකේ ටෙට්‍රා හැටක් විතර ඉන්නවා , එක ඩිස්කස් පෙයාර්
    කියහල්ලකෝ මට හොද ෆිල්ට්රේෂන් සිස්ටම් එකක් , ඔය කට්ටිය යුස් කරන විදිහ හරි පොඩි අයිඩියා පාරක් ගන්න
    අඩියට දාල තියෙන්න්නේ වැලි , මොකෝ සැමු තාම ඉවර කලේ නැහැ ප්ලාංටෙඩ් කොස් එක , එක කරන්න බලන් ඉන්නේ
    ඊයේ වතුර මාරු කලේ අද ආයේ අවිස්සුනාම ෆට්ට ජරාව , දැන් දාල තියෙන්නේ පවර් ලිකුයිඩ් ෆිල්ටර් එකක් , එකෙක් ප්‍රේසර් එකට තවත් කලබෙනවා , ඒ වගේම එකට පොඩි මාළු හින්දා උන් කොලා වෙලා යනවා

    ඉක්මනට අයිඩියා පාරවල් ඕනා මේක මේන්ටේන් කොර ගන්න
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    My planted tank

    m67o.jpg

    mrb4.jpg
    දැන් මලයෝ උඅබ්ගේ ඒවා දැකලා දැකලා පික්සු හැදිලා ඉන්නේ......
    ඉක්මනට ටැංකිය පටන් ගන්න උපදෙස් ටික දාපන් ..... ලොකු ලොකු කතාන්දර ටික පස්සේ ඉගෙන ගමු :D
     
    samu8k

    Member
    Feb 6, 2011
    829
    15
    0
    දැන් මලයෝ උඅබ්ගේ ඒවා දැකලා දැකලා පික්සු හැදිලා ඉන්නේ......
    ඉක්මනට ටැංකිය පටන් ගන්න උපදෙස් ටික දාපන් ..... ලොකු ලොකු කතාන්දර ටික පස්සේ ඉගෙන ගමු :D

    ikkmanata hadanna kiyala itin aquariums wala tiyena cabomba,valisneria, hydrilla walin planted tanks haduwot satiyen satiyata plants replace kara kara inna tamai wenne....godak lighting onna wena nisa cost ekakt wadi wenawa etakota

    mama kiwwa waidiyata low light plants tikak hoyaganna onna...ewatanm nnikan aqrium light eka tika welaawak daala tibbat ati....

    anubias,java fern,crypto....... ect..

    ayya koheda gewal? mee plants hoyaganna puluwanda oyaata?