ඕකෙ තියනව නේද අර ඒශියන් ඩ්‍රැගන් කටානා කියල එකක්......
අන්න ඒක..........

ඕකෙ තියනව නේද අර ඒශියන් ඩ්‍රැගන් කටානා කියල එකක්......

ඒ කැපිලි වලට කිඹුලා ගාව තියන කඩුව හොඳටම ප්රමානවත්ලුකොන්දිව කපන්නද මන්ද........![]()

එහෙම වුනොත් පටන් ගන්නව මචං...මේ යන හැටියට ආපහු ගනු දෙනු පටන් ගන්න වෙයි වගේ...
ඒක තියෙන්නේ විසි කරන්න නෙවෙයි බං.......අනේ අයියේ ගේ වටේම තව උස්සලා තාප්පේ ගහපන් නැතිනම් දැලක් ගහපන්...... උඹ ඔය කඩුව හතර වටේ වනද්දී විසිවෙලා ගියොත් එහෙම කපෝති........
ඒ කැපිලි වලට කිඹුලා ගාව තියන කඩුව හොඳටම ප්රමානවත්ලු![]()

ඒක තියෙන්නේ විසි කරන්න නෙවෙයි බං.......
අන්තිම මොහොතේ දී පපුවට ඇණ ගෙන මැරෙන්න......

ලොල්.......
මේක දැක්කොත් මට තව ඇසිස්ටන්ට් කෙනෙක් හොයන්න වෙනවා......![]()

පරණ ගනුදෙනු ක්ලෝස් කරල බං ආවේ......
ගණුදෙණු පටන් ගන්න ඉඩ තියන නිසායි මම මූණ දාන්නේ නැත්තේ....
පිටරට ඉන්න උන් ඉන්නවා නේ............
උම්මියා...උම්මා................
Musashi Double Bladed Samurai Katana Wakizashi
මෙන්න මේ වර්ගය නම් නියමයි......
ඕකෙ කඩු දෙක ටිමවල් එකක් අනික ඇතුතට බස්සලා ඩබල් සයිඩඩ් ස්වෝඩ් එකක් හදන්න පුළුවන්.......![]()

චීන ජපන් හිස්ට්‍රිය පොඩ්ඩක් හොයලා බලපං. සැමුරයි කඩු චිනේ හදනවා කීවාම ජපන්නුන්ට බඩ කපන මැරෙන්නේ තමයි වෙන්නේ

අනේ අයියේ ගේ වටේම තව උස්සලා තාප්පේ ගහපන් නැතිනම් දැලක් ගහපන්...... උඹ ඔය කඩුව හතර වටේ වනද්දී විසිවෙලා ගියොත් එහෙම කපෝති........

ලොල්.......
මේක දැක්කොත් මට තව ඇසිස්ටන්ට් කෙනෙක් හොයන්න වෙනවා......![]()
එක්කෝ අද එන ලෙඩ්ඩු අනාතයි.......![]()

කුකුල්ලු ඔක්කොම නිදහසේ වගේ.....
ඊයේ වැඩ කොරගන්න හම්බ උනේ නැහැ , අගහරුවාදා කොන්ෆරන්ස් ....පහුගිය ඇරියස් තාම අදිනවා ,
කිම්බුලයියා කඩුවක් හොයනවා වගේ ලාවට දැක්ක , පොඩි ට්‍රයක් දෙන්නම්
මට කෙටේරියක් හදා ගන්න ඕනා....... මෙහෙ එවුන් හදන්න බයයි (පස්සහ ගුන්ඩුව තියෙන)
පස්සේ සැට් වෙමු.....
මෙටික ඇදලා දාන්නම්

මූ මොකාටද එන්න හදන්නේ ?කුකුල්ලු ඔක්කොම නිදහසේ වගේ.....
ඊයේ වැඩ කොරගන්න හම්බ උනේ නැහැ , අගහරුවාදා කොන්ෆරන්ස් ....පහුගිය ඇරියස් තාම අදිනවා ,
කිම්බුලයියා කඩුවක් හොයනවා වගේ ලාවට දැක්ක , පොඩි ට්‍රයක් දෙන්නම්
මට කෙටේරියක් හදා ගන්න ඕනා....... මෙහෙ එවුන් හදන්න බයයි (පස්සහ ගුන්ඩුව තියෙන)
පස්සේ සැට් වෙමු.....
මෙටික ඇදලා දාන්නම්

ඒක ඇත්ත......චීන ජපන් හිස්ට්‍රිය පොඩ්ඩක් හොයලා බලපං. සැමුරයි කඩු චිනේ හදනවා කීවාම ජපන්නුන්ට බඩ කපන මැරෙන්නේ තමයි වෙන්නේ![]()

හරි හරි ඇදල වරෙන්.........කුකුල්ලු ඔක්කොම නිදහසේ වගේ.....
ඊයේ වැඩ කොරගන්න හම්බ උනේ නැහැ , අගහරුවාදා කොන්ෆරන්ස් ....පහුගිය ඇරියස් තාම අදිනවා ,
කිම්බුලයියා කඩුවක් හොයනවා වගේ ලාවට දැක්ක , පොඩි ට්‍රයක් දෙන්නම්
මට කෙටේරියක් හදා ගන්න ඕනා....... මෙහෙ එවුන් හදන්න බයයි (පස්සහ ගුන්ඩුව තියෙන)
පස්සේ සැට් වෙමු.....
මෙටික ඇදලා දාන්නම්

(නැත්නම් බඩුවක් වත්ද........) චීන ජපන් හිස්ට්‍රිය පොඩ්ඩක් හොයලා බලපං. සැමුරයි කඩු චිනේ හදනවා කීවාම ජපන්නුන්ට බඩ කපන මැරෙන්නේ තමයි වෙන්නේ![]()

සුදු යකඩ නම් ටයක් දෙන්න ඇහැකි......කුකුල්ලු ඔක්කොම නිදහසේ වගේ.....