ඔහොම යනකොට හම්බවෙයි....බොසා නෙමෙයි...
වරදක් නෑ බං... තාම ඉතිං ගෙවල් හෙවිල්ලේ තමයි...



ඔහොම යනකොට හම්බවෙයි....බොසා නෙමෙයි...
වරදක් නෑ බං... තාම ඉතිං ගෙවල් හෙවිල්ලේ තමයි...



නෑ බං....
වෙන දේවල් වල හැටියට හරාකිරි කරගන්න හිතෙන්නේ......
ඒකට.......![]()

මම මිනී මරන්නනෙ නෑනේ දැන්.....
ඒ නිසා ගෙන්නල දියං කෝ........![]()


කවිය ගේ මූණ හොදයි......
බිරිද ඇවිත් වගේ............
මේහ් බිරින්දෑට ජපානෙත් එක්ක කනෙක්ෂන් තියනව නම් සමුරායි කඩුවක් ගෙන්නලා දීපං..........![]()

මෙහ්හ් අපේ බොසා අර වැඩේට සෙටමෝල් වුනොතින් කඩුවක් නෙවෙයි සමුරායි කෙනෙක්වම ගෙන්න ගන්න පුළුවන් වෙයි ඔබතුමාට....... 
පොර කලින් හදපු එකකින් හිටියේ දවස් 4-5ක් විතර......මට පිස්සු කියලා අයිඩී එකක්
ඊයෙ අන්තිමේ දී දැම්මා දන්නෝ දනිති කියල ත්රෙඩ් එකක් එකෙක් ඉන්නවා ඕන ම ත්රෙඩ් එකක්ට උගේ කඩේ ගැන දාන යූ අකුරෙන් නම පටන් ගන්න..බ්ලා..බ්ලා..බ්ලා......
මම නම් ඇමතුව උගේ රෙදි ජංගි ගැලවෙන්න.............
පස්සේ ඕක්කොටම කෙළියා ලේනාප්පු.........
අරූ ගේ අයි ඩී එකටත් එක්ක........

යාළුවෙක් ගාව 2 තියෙනවා. කොට 1, දිග 1. ඌ චයිනා වලින් ගෙනත්.මම මිනී මරන්නනෙ නෑනේ දැන්.....
ඒ නිසා ගෙන්නල දියං කෝ........![]()


urajdrlk ගෙන් ගේම ඉල්ලන්න එන්න එපා කියලා කිව්වේ......
![]()

ඔව් බං.....decorative ඒවා තියනවා බං.
කොන්දිව කපන්නද මන්ද........කවුද දන්නේ උඹ අර පරණ ගනුදෙනු බේරගන්න හදනවද කියල...
මම අහල බලන්නම්...![]()

ඔව් ඔව්... පෝස්ට් නොකරට මම ඉතිං ඔක්කොම වගේ බලන් ඉන්නවා...![]()

යාළුවෙක් ගාව 2 තියෙනවා. කොට 1, දිග 1. ඌ චයිනා වලින් ගෙනත්.
ලඟදි බඩු වගයක් ගේන්න යනවා කියුව. මම අහල බලන්නම්............![]()


පරණ ගනුදෙනු ක්ලෝස් කරල බං ආවේ......කවුද දන්නේ උඹ අර පරණ ගනුදෙනු බේරගන්න හදනවද කියල...
මම අහල බලන්නම්...![]()
උම්මියා...උම්මා................යාළුවෙක් ගාව 2 තියෙනවා. කොට 1, දිග 1. ඌ චයිනා වලින් ගෙනත්.
ලඟදි බඩු වගයක් ගේන්න යනවා කියුව. මම අහල බලන්නම්............![]()






ජපන්නු දන්නවා නං බඩ කපං මැරෙනවායාළුවෙක් ගාව 2 තියෙනවා. කොට 1, දිග 1. ඌ චයිනා වලින් ගෙනත්.
ලඟදි බඩු වගයක් ගේන්න යනවා කියුව. මම අහල බලන්නම්............![]()

පරණ ගනුදෙනු ක්ලෝස් කරල බං ආවේ......
ගණුදෙණු පටන් ගන්න ඉඩ තියන නිසායි මම මූණ දාන්නේ නැත්තේ....
පිටරට ඉන්න උන් ඉන්නවා නේ............
ඔව් බං.....
කටානා ස්වෝඩ් එකක් සහ සායා එකක්, කටානා එක අර මිට ඇතුලේ ත්රෝවින් ක්නයිෆ් එක තියන එකක් නම් නියමයි.....
මට පට්ට ම ආසාවක් තියෙන්නේ ඔය ආයුදේට.......