EK Married Club-6

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    නෑ හොට්ටෝ කෙටේරියක් හදන්න.....
    මට කම්මලේ මෑන් පරණ පීරකින් අත් පොරවක් හදල දුන්න :yes::P

    මම හිතන්නේ කම්මලේ පොර ජිවිත කාලෙකට කරන්න ඇත්තේ ඕක විතරයි වෙන්නැති........
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කවිය ගේ මූණ හොදයි......
    බිරිද ඇවිත් වගේ............
    මේහ් බිරින්දෑට ජපානෙත් එක්ක කනෙක්ෂන් තියනව නම් සමුරායි කඩුවක් ගෙන්නලා දීපං..........:cool:

    පොර කලින් හදපු එකකින් හිටියේ දවස් 4-5ක් විතර......මට පිස්සු කියලා අයිඩී එකක්
    ඊයෙ අන්තිමේ දී දැම්මා දන්නෝ දනිති කියල ත්‍රෙඩ් එකක් එකෙක් ඉන්නවා ඕන ම ත්‍රෙඩ් එකක්ට උගේ කඩේ ගැන දාන යූ අකුරෙන් නම පටන් ගන්න..බ්ලා..බ්ලා..බ්ලා......

    මම නම් ඇමතුව උගේ රෙදි ජංගි ගැලවෙන්න.............
    පස්සේ ඕක්කොටම කෙළියා ලේනාප්පු.........
    අරූ ගේ අයි ඩී එකටත් එක්ක........

    :rofl::rofl::P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මම කොහෙද තෝ එක්ක ගේම ඉල්ලුවේ...... අනික උඹෙන් ගේම ඉල්ලන්න මොකෝ මට ගෙයක් නැතුවද......? :P

    :shocked: කවුද යකෝ උඹ ගේම ඉල්ලුවා කිව්වේ.......?? :angry::rolleyes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හරි හරි ඇදල වරෙන්.........
    මේක අදිනවා කියන්නේ......
    මාළු ටැංකියට වතුරද, ජොයින්ට් එකක්ද :rolleyes:;):P (නැත්නම් බඩුවක් වත්ද........)

    :rofl: ජබුක් සද්දයක් ආවා..... :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ජබුක්..බුබුක් ගගා හිටපිය......
    අර හෑන්ඩ් බිල් ටික බෙදන්න එපා ලොන්ත කොකටුවා...........:angry::angry::angry:

    :rofl: රිදිලා...... :P

    හරි හරි ඒක කරමු කිඹුල් මාමේ..... මට ජොබ් නෝට් දාන්න පොතක් හදාගන්න ඕනා අර කාබනයිස්ඩ් පේපර් එහෙම දාලා...... දවල්ට එන්නම්කෝ පොඩ්ඩක් ඒ සීන් එක අර හෑන්ඩ් බිල් ගහපු තැනින් කරගන්න බලාගෙන..... :yes:
     
    Status
    Not open for further replies.