නෑ හොට්ටෝ කෙටේරියක් හදන්න.....
මට කම්මලේ මෑන් පරණ පීරකින් අත් පොරවක් හදල දුන්න![]()
මම හිතන්නේ කම්මලේ පොර ජිවිත කාලෙකට කරන්න ඇත්තේ ඕක විතරයි වෙන්නැති........
නෑ හොට්ටෝ කෙටේරියක් හදන්න.....
මට කම්මලේ මෑන් පරණ පීරකින් අත් පොරවක් හදල දුන්න![]()
රේල් පීලි කෑල්ලක් නම් නියමයි......
වමුත් රේල් පීලි ගන් මෙට්ල් නෙවෙයි........
ගන් මෙට්ල් මල කනවා අඩුය......මුවාත වැඩිය...........

අපරාදේ පීර..

කවිය ගේ මූණ හොදයි......
බිරිද ඇවිත් වගේ............
මේහ් බිරින්දෑට ජපානෙත් එක්ක කනෙක්ෂන් තියනව නම් සමුරායි කඩුවක් ගෙන්නලා දීපං..........
පොර කලින් හදපු එකකින් හිටියේ දවස් 4-5ක් විතර......මට පිස්සු කියලා අයිඩී එකක්
ඊයෙ අන්තිමේ දී දැම්මා දන්නෝ දනිති කියල ත්රෙඩ් එකක් එකෙක් ඉන්නවා ඕන ම ත්රෙඩ් එකක්ට උගේ කඩේ ගැන දාන යූ අකුරෙන් නම පටන් ගන්න..බ්ලා..බ්ලා..බ්ලා......
මම නම් ඇමතුව උගේ රෙදි ජංගි ගැලවෙන්න.............
පස්සේ ඕක්කොටම කෙළියා ලේනාප්පු.........
අරූ ගේ අයි ඩී එකටත් එක්ක........



බලපන් ලිඳේ ඔබපු හැටි මහා සූක්ෂම විදියට.......![]()
මේකේ සැමට ලිද උරුමයි නේ....... 

මම කොහෙද තෝ එක්ක ගේම ඉල්ලුවේ...... අනික උඹෙන් ගේම ඉල්ලන්න මොකෝ මට ගෙයක් නැතුවද......?![]()
කවුද යකෝ උඹ ගේම ඉල්ලුවා කිව්වේ.......?? 

ලොල්.......
මේක දැක්කොත් මට තව ඇසිස්ටන්ට් කෙනෙක් හොයන්න වෙනවා......![]()


දුකයි සහෝ උගේ මහන්සිය ගැන......
![]()

හරි හරි ඇදල වරෙන්.........
මේක අදිනවා කියන්නේ......
මාළු ටැංකියට වතුරද, ජොයින්ට් එකක්ද(නැත්නම් බඩුවක් වත්ද........)
ජබුක් සද්දයක් ආවා..... 
අෆ්ෆට සිරි...........
9000යි කියහං කෝ...........
ඉක්මනින් ම හත පටන් ගන්න ඕඩරේ එයි වගේ...............![]()
20,000ක් වත් ගහන්න දෙන එකක් නැද්ද.......?? 
ජබුක්..බුබුක් ගගා හිටපිය......ජබුක් සද්දයක් ආවා.....
![]()



මේ කතාව කියපු මෝඩකම් කියලා හිතෙන්නේ මට මේන් මේ වගේ වෙලාවට තමා.........
![]()
හිටු කෝල් එකක් දෙන්නම්......![]()


දැන් ඉතින් උඹට ඉතිරි ඌ වෙනුවෙන් පිනක් දහමක් කිරිල්ල තමා.........![]()

MC එකේ කට්ටිය එක්ක ඌට පින් දෙමු...... 
මේකේ සැමට ලිද උරුමයි නේ.......
![]()

ජබුක්..බුබුක් ගගා හිටපිය......
අර හෑන්ඩ් බිල් ටික බෙදන්න එපා ලොන්ත කොකටුවා...........![]()
රිදිලා......

උදේට කෑවෙත් නෑ තවම..... වැඩ වගයකට එලියට යන්නත් ඕනා......