Amazing Bike Riding Robot!

GT9

Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    පට්ට මචන් මේක දැක්කම තාක්ෂණය කොතරම් දියුනුවෙලාද කියල හිතෙනව :D බලපන් මචන් මේ රොබොට්ට තනියම බැලන්ස් කරන් , ඩිරෙක්ෂන් අරන් යන හැටි.. මාර ස්ටේබල්.. :D:yes::P ඒ මදිවට බ්‍රෙක් කරල , ආචාර ඇක්වීම්.. අරව මේව සිද්දි ගොඩයි.. :shocked::shocked::cool:

    මට තියෙන ප්‍රශ්නෙ මචන් මේ වගේ දේවල් ජපන්නුම හදන්නේ ඇයි? අපේ රටවල් වල ඉන්ජොන්ට නැති මොකක් හරි එකක් උන්ට තියෙනවද? :shocked::eek: නැත්නම් අපේ අයගෙන් මේවගේ නිර්මාණ බිහිවෙන්නේ නැත්තේ.. හැමදේටම වඩා බඩගොස්තරේ ගැන හිතන්න වෙලා තියෙන නිසාද? :D:yes::confused::sorry:

    නැත්නම් උන්ට බටහිර මානසිකත්වය.. හරි මොකක් හරි.. විශේෂ එකකින් මේ වගේ නිර්මාණ කරන් පෙලබවනවද? අනේ මන්ද :confused::sorry:

    --------
    කෙසේ නමුත් මේකනම් පට්ටයි පොඩි වෙලාවයි තියෙන්නේ බලලම යන්නකෝ.. කලින් බලල තියෙන අය bump එකක් දාගෙන යන්න. බලපු නැති අයට බලාගන්නත් එක්ක.. :D
     
    Last edited:
    • Like
    Reactions: minipura

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P

    මට තියෙන ප්‍රශ්නෙ මචන් මේ වගේ දේවල් ජපන්නුම හදන්නේ ඇයි? අපේ රටවල් වල ඉන්ජොන්ට නැති මොකක් හරි එකක් උන්ට තියෙනවද? :shocked::eek: නැත්නම් අපේ අයගෙන් මේවගේ නිර්මාණ බිහිවෙන්නේ නැත්තේ.. හැමදේටම වඩා බඩගොස්තරේ ගැන හිතන්න වෙලා තියෙන නිසාද? :D:yes::confused::sorry:

    නැත්නම් උන්ට බටහිර මානසිකත්වය.. හරි මොකක් හරි.. විශේෂ එකකින් මේ වගේ නිර්මාණ කරන් පෙලබවනවද? අනේ මන්ද :confused::sorry:

    එළකිරි මචෝ මේ වැඩේ නම් !

    මෙහෙමනේ අපේ අයගේ ......
    1) මොලේ වැඩියි,
    2) තමන් වැඩ්ඩො කියලා හිතන් හිටියට පොතේ දැනුම විතරයි, හිතන්න බැහැ
    3) නිරමාණශීලීත්වය නැහැ
    3) කුහකයි
    4) එකෙක්ට එකෙක් නැහැ ( බොරුවට ඉන්නවා වගේ පෙන්නනවා )
    5) බඩගොස්තරේ ගැන හිතන්න වෙලා තියෙනවා
    6) කම්මැලිකම
    7) ඉගෙන ගෙන ඉගෙන ගෙන හෙම්බත් වීම.... ඒක නිසා පුටු වලට වෙලා පුටු රත් කර කර ඉන්නවා PHD ගත්ත අය පවා..

    ලංකාවේ ඉන්ජෝ විතරක් නෙමේ
    ලංකාවේ හැම නිර්මාණශීලී වෙන්නම ඕන ක්ෂේත්‍ර ටිකම ඔහොමයි

    ලංකාවේ ඉංජිනේරු විද්‍යාව, මෘදුකාංග ක්ෂේත්‍ර, සංගීතය, සිනමාව, දැන්වීම්කරණය, music video ක්ෂේත්‍රය,

    ලෝකයේ නිර්මාණ ක්ෂේත්‍ර වල තියෙනවා inspiration සහ copy සහ සොරා ගැනීම

    අපේ රටේ තියෙන්නේ copy කරන එක විතරයි ! ලෝකේ එහා කොනේ තියෙන දෙයකින් inspiration එකක් අරගෙන වැඩක් කරන වෙනුවට කරන්නේ ඒවා ගෙඩිය පිටින් copy කරන එක..

    ඉතින් එක ක්ෂේත්‍රයකින් වත් ලෝකේ නමක් හරියට තියන්න වෙන්නේ නැහැ..බලු වැඩ වලින් ඇරෙන්න මේ යන විදිහට

    උගත් වුනාට වැඩක් නැහැ බුද්ධිමත් වෙන්න ඕනනේ ඕවගේ දේවල් කරන්න..

    මට නම් ඔය දෙකම නැහැ
     
    Last edited:

    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    :P:D

    :D:yes:

    අනිව මචෝ මටත් තියෙන ප්‍රශ්ණයක් ඕක.. මොකක් හරි දෙයක් අලුතින් හොයාගත්තොත් මිනිහා යූරෝපීය එකෙක්..අපේ කට්ටිය කරන්නේ වතුරෙන් වාහන දුවන ඒවයි, සුලං වලින් වාහන දුවන ඒවයි...Lol...etc.... ලංකාවෙත් මචන් මම දැකලා තියෙන්නේ ඔය මහාචාර්යය කියන අය කරන්නේ.. ටීවී වල ඇවිල්ලා දොඩව දොඩව ඉන්න එකයි, රිසර්ච් කරනව කියල ඔය මොකක් හරි කරල පිටරට මැගසින් එකක ලිපියක් දාගෙන ටීවී වලයි පත්තර වලයි දාගෙන ප්‍රසිද්දියක් අරගෙන පොත් ටිකක් ගහල විකුණගන්න එක විතරයි.. :D:yes:

    අපේ රටේ එකෙක් නොබෙල් ත්‍යාගය මේ කපේදි ගනීද කියල ශුවර් නෑ.. :D:shocked: සදාචාරාත්මක බලනකොට මටත් ඔය චෝදනාව කරන්න බෑ.. මොකද මමත් මුකුත් කරල නෑ...:baffled::rofl:

    patta machan

    තෑන්ක්ස් මචන්...;)
     
    Last edited:

    Cox

    Member
    Jul 3, 2013
    115
    7
    0
    Mata thawama therun naha oka bike ekak paddama unta thiyena labe mokadda kiyala :P