EK Married Club-6

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    6 ටම අදිනවා කියන්නේ මට හරියටම 5 ට ගෙදර දුවන්න වෙනවා..... :oo:

    යකෝ මගදී කන්න නෙවෙයි ඔය ගෙනියන්නේ මළගෙදරට දෙන්න........
    6 ටම වරෙල්ලා. මෙහෙන් පොඩ්ඩක් මොනවහරි බඩට දාගෙන ආයෙත් අදිමු.
    මොනවහරි හදල තියන්නම්.......:cool:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    6 ටම වරෙල්ලා. මෙහෙන් පොඩ්ඩක් මොනවහරි බඩට දාගෙන ආයෙත් අදිමු.
    මොනවහරි හදල තියන්නම්.......:cool:
    දැන් හදල තියන ඒව කියන්න එපා බං....
    දකින උන් හිතන්නේ අපි ට්‍රිපක් යනව කියලා......
    පේන්නෙ නැතෑ ඔය එක හෝහපුට්ටෙකුට පෙනිල තියෙන්නේ.............:rofl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    එකෙන්ම එක්කන් යනවා......:yes::yes:
    මේ හුනුබිජ්ජෙන් මොනවා කරන්නද කියල මගදී අක්කි අපිට සෙට්වෙයි....... :P:P

    මගදී නිදිමත යන්නත් මොනාහරි තියෙන්න එපැයි නැද්ද මිණියෝ........ :rolleyes::rolleyes::rolleyes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මගදී නිදිමත යන්නත් මොනාහරි තියෙන්න එපැයි නැද්ද මිණියෝ........ :rolleyes::rolleyes::rolleyes:
    මූව ඩිකියේ තියන්න වෙයි වගේ.. :eek:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    6 ටම වරෙල්ලා. මෙහෙන් පොඩ්ඩක් මොනවහරි බඩට දාගෙන ආයෙත් අදිමු.
    මොනවහරි හදල තියන්නම්.......:cool:

    මගදී බොන්න ප්ලේන්ටි ටිකක් උණුවතුර බෝතලේකට දාලා ගෙන්න පුලුවන්නම් මල් මසුරං.......... :cool::cool:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මගදී බොන්න ප්ලේන්ටි ටිකක් උණුවතුර බෝතලේකට දාලා ගෙන්න පුලුවන්නම් මල් මසුරං.......... :cool::cool:
    බත් මුලකුත් ඕනෙද ?
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    දැන් හදල තියන ඒව කියන්න එපා බං....
    දකින උන් හිතන්නේ අපි ට්‍රිපක් යනව කියලා......
    පේන්නෙ නැතෑ ඔය එක හෝහපුට්ටෙකුට පෙනිල තියෙන්නේ.............:rofl:

    අනේ ඔව්........ පෙන්නේ නැද්ද අර රත්නේගේ ෆේක් අයිඩි ගැන කියපු පොස්ට් එකක් අල්ලන පහුගිය ටිකේ එකෙක් නැටුවා........
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    පැනපන් ලිඳේ....... වැනට් එකේ කොහෙන්ද ඩිකීයක්........? :rofl::rofl:
    පිටිපස්සේ සීට් එකට පස්සේ ඉඳන් පිටිපස්සේ දොර ගාවට තියන ඉඩට මොකද්ද කියන්නේ එතකොට ?
     
    Status
    Not open for further replies.