ලග්නාධිපති එක් එක් භාවයන් වල පිහිටි විට ......

blackeddy

Active member
  • Sep 2, 2012
    687
    138
    43
    ok
    තැන්ක්ස් උපදෙසට
    උබට ජය වේවා !

    ම්ම උබත් එක්ක තරහට නෙවේ බන් එහෙම කිව්වේ.. මේවා විස්වාශ කරන අය වගේම නොකරන අයත් ඉන්නවා.. උබ හිතන විදියට උබ හරි ඇති..විස්වාශ කරන එක තමන්ගේ කැමැත්තනේ බන්.. එකයි මම එහෙම කිව්වේ මචන්..
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    Captu_zps54a6d121.jpg



    අනේ මටත් මොනාහරි කියන්නකෝ.... කෙල්ල කොහොම වෙයිද:confused::confused:

    උඹ බොහොම ජැන්ඩියට අඳින්ඩ පලඳින්ඩ රුසිය හින්ද කියන්නේ විවාහ දෝෂ ටිකක් තියෙනව.ඒ හින්ද ඔය යෝග සහිතම කෙල්ලෙක් හොයා ගනින්.නැත්තන් එහෙම අනාගතේ පවුල් දෙකක් තුනක් නඩත්තු කරන්ඩ පුලුවන් ජොබ් එකක් කොරන්ඩ වෙයි.:rolleyes:

    උඹ මොනම හරි දේකට පාවිච්චියට ගන්න බඩු ඉක්මනට කැඩෙන ගතියක් තියෙනවද?
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    අනේ කව් ? බන් මේ පච විස්වාස කරන්නේ
    මේවා විස්වාස කරන උන් ගෙන් අන්දල කියක් හරි හොයාගනින් pawusi :D
    එළකිරි එකේ හෙන ලොකු ටෝක් දෙන උනුත් මේවට වහල් වෙලා ඉන්නව
    දැක්කම ටිකක් පුදුම හිතුන

    වහල් වෙන්ඩ එපා කිව්වහම හරිනේ :P
     

    blackeddy

    Active member
  • Sep 2, 2012
    687
    138
    43
    උඹ බොහොම ජැන්ඩියට අඳින්ඩ පලඳින්ඩ රුසිය හින්ද කියන්නේ විවාහ දෝෂ ටිකක් තියෙනව.ඒ හින්ද ඔය යෝග සහිතම කෙල්ලෙක් හොයා ගනින්.නැත්තන් එහෙම අනාගතේ පවුල් දෙකක් තුනක් නඩත්තු කරන්ඩ පුලුවන් ජොබ් එකක් කොරන්ඩ වෙයි.:rolleyes:

    උඹ මොනම හරි දේකට පාවිච්චියට ගන්න බඩු ඉක්මනට කැඩෙන ගතියක් තියෙනවද?

    අදින පලදින එක නම් ක්ර්න්ව බන්..අනෙ අම්මෝ බන් මට ඔය විවාහා දෝශ තියන්වා කියලා කියලා තියනවාලු... පොඩි කාලේ නම් අල්ලන අල්ලන දේ කැඩෙනවා බන්.. දැන්නම් එහෙම නැ.. මොනවද බන් තියන යෝග....?:eek::eek:
     

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    ඔය කොටුව කියවන්නේ කෝමද බන්?
    තේරෙන්නේ නෑනේ.සමහරක් කොටුවල ග්‍රහයෝ දෙන්නා තුන්දෙන ඉන්නවනේ?
    මේක බලල කියන්නකෝ ඔය ඕන කරන ටික


    b8obaw.jpg
     

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    ඔය කොටුව කියවන්නේ කෝමද බන්?
    තේරෙන්නේ නෑනේ.සමහරක් කොටුවල ග්‍රහයෝ දෙන්නා තුන්දෙන ඉන්නවනේ?
    මේක බලල කියන්නකෝ ඔය ඕන කරන ටික
    .

    b8obaw.jpg
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    ඔය කොටුව කියවන්නේ කෝමද බන්?
    තේරෙන්නේ නෑනේ.සමහරක් කොටුවල ග්‍රහයෝ දෙන්නා තුන්දෙන ඉන්නවනේ?
    මේක බලල කියන්නකෝ ඔය ඕන කරන ටික
    .

    b8obaw.jpg

    මහ දශා දශා අතුරු දශා නැතුව මොකුත් කියන්ඩ බෑ බන්.?
    අවුරුදු 4 ට විතර කලින් ඔපරේෂන් හරි තද බල අසනීපයක් ආවද? එහෙම නැත්තන් තෝ වතුර වලක ගිලෙන්ඩවත් ගියාද?
    චන්ඩිය නේද :P
     

    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    මොනව වුනත් චුට්ටක් වත් අහංකාර නැති කෙලි පොඩ්ඩ :rolleyes:.දශා අතුරු දශා විදශා නැකැත් නවාංශක නැතුව පලාපල කියන්ඩ බෑ සුදෝ:(

    :rolleyes::rolleyes::P he he..:D
    අතුරු දශා විදශා නැකැත් නවාංශක mewa kohenda hoyaganne? :confused: ara nawamshaka kendaren da?
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    ඔය කොටුව කියවන්නේ කෝමද බන්?
    තේරෙන්නේ නෑනේ.සමහරක් කොටුවල ග්‍රහයෝ දෙන්නා තුන්දෙන ඉන්නවනේ?
    මේක බලල කියන්නකෝ ඔය ඕන කරන ටික
    .

    b8obaw.jpg

    hmm hatara kendaraya paalui:baffled:..wedi wistara pawsi gen :D
     

    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    ලග්නාධිපති 12 ඒ නම්

    එතරම් සුභ නැත.අඟ හිඟකම් , අධික වියදම ,වෛරය , විවිධ කරදර වලට මූණ පෑම , බරු චෝදනා වලට හසු වීම රහස් වලින් ගහන වීම ආදිය ජන්මියාට උදා කරයි.


    :lol: :lol: :lol: :lol: :lol:

    mage bhudha inne 12..