ok
තැන්ක්ස් උපදෙසට
උබට ජය වේවා !
![]()
අනේ මටත් මොනාහරි කියන්නකෝ.... කෙල්ල කොහොම වෙයිද![]()

අනේ කව් ? බන් මේ පච විස්වාස කරන්නේ
මේවා විස්වාස කරන උන් ගෙන් අන්දල කියක් හරි හොයාගනින් pawusi
එළකිරි එකේ හෙන ලොකු ටෝක් දෙන උනුත් මේවට වහල් වෙලා ඉන්නව
දැක්කම ටිකක් පුදුම හිතුන

උඹ බොහොම ජැන්ඩියට අඳින්ඩ පලඳින්ඩ රුසිය හින්ද කියන්නේ විවාහ දෝෂ ටිකක් තියෙනව.ඒ හින්ද ඔය යෝග සහිතම කෙල්ලෙක් හොයා ගනින්.නැත්තන් එහෙම අනාගතේ පවුල් දෙකක් තුනක් නඩත්තු කරන්ඩ පුලුවන් ජොබ් එකක් කොරන්ඩ වෙයි.
උඹ මොනම හරි දේකට පාවිච්චියට ගන්න බඩු ඉක්මනට කැඩෙන ගතියක් තියෙනවද?


sikuru 7![]()
අනේ මටත් මොනාහරි කියන්නකෝ.... කෙල්ල කොහොම වෙයිද![]()

ඔය කොටුව කියවන්නේ කෝමද බන්?
තේරෙන්නේ නෑනේ.සමහරක් කොටුවල ග්රහයෝ දෙන්නා තුන්දෙන ඉන්නවනේ?
මේක බලල කියන්නකෝ ඔය ඕන කරන ටික.
![]()

මොනව වුනත් චුට්ටක් වත් අහංකාර නැති කෙලි පොඩ්ඩ.දශා අතුරු දශා විදශා නැකැත් නවාංශක නැතුව පලාපල කියන්ඩ බෑ සුදෝ
![]()


he he..
ara nawamshaka kendaren da?![]()
ane mage mewwa eka ganath kiyannako sudupawusi ayye
ඔය කොටුව කියවන්නේ කෝමද බන්?
තේරෙන්නේ නෑනේ.සමහරක් කොටුවල ග්රහයෝ දෙන්නා තුන්දෙන ඉන්නවනේ?
මේක බලල කියන්නකෝ ඔය ඕන කරන ටික.
![]()
..wedi wistara pawsi gen 

mam hithuwa motta kata kiyanakota 1 raahu wenna eti kiyala lol
