Sony Xperia SL පාවිච්චි කරන අය එන්නෝ..

Vidane

Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    Sony Xperia SL පාවිච්චි කරන අය එන්නෝ..

    මචන්ලා මම Sony Xperia SL එකක් ගන්න හිතන් ඉන්නේ.. Phone එක පාවිච්චි කරන අය මේකේ හොඳ නරක ගැන අදහසක් කියල යන්නකෝ :) (Sony Xperia S එකේ battary අවුල් කියන හන්ද ඒක ගන්න අදහස අතෑරියා)
    xperia-sl-black-android-smartphone-620x440.png
    Pls අදහසක් දාල යන්න .......
    Z
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    Ubata kamathi ekak ganin, eka ekage choices wenas,ubata kamathi ekak ganin, anun kamathi ewa ganna epa.:yes:
    නෑ මචන් මට ඕන මේ phone එකේ අවුල් තියෙනවද කියල බලාගන්න.. :D battary life, lag වෙන සීන් වගේ ඒවා :yes:
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,079
    1
    11,102
    113
    නෑ මචන් මට ඕන මේ phone එකේ අවුල් තියෙනවද කියල බලාගන්න.. :D battary life, lag වෙන සීන් වගේ ඒවා :yes:

    Android ekak gannawanan kohomath battery 1 day maximum, anith ewa nan uba dana apps and games anuwa thamai,apps and games puro gaththoth ithin tikak slow wei. oka ithin mobile device ekak ne ban. so cooling fan mukuth na, so rath wenakota lag wenawa load eka wadi unama.

    2s0lfeb.jpg
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    Android ekak gannawanan kohomath battery 1 day maximum, anith ewa nan uba dana apps and games anuwa thamai,apps and games puro gaththoth ithin tikak slow wei. oka ithin mobile device ekak ne ban. so cooling fan mukuth na, so rath wenakota lag wenawa load eka wadi unama.

    ඔය හරිය මාත් දන්නවා බන් :rofl: මේ phone එක ගත්තු එවුන්ට අදහසක් කියන්න කිව්වේ ඕක තමයි.. ලොල් :D:D:D
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    සෝනි කියන්නේ පට්ටම ෆෝන් බ්‍රෑන්ඩ් එක ඒකෙ ආයේ කතා දෙකක් නෑ :yes: කවුරුත් කියන ඒව ගන්න එපා බං උඹ research කරලා උඹට කැමති එක තෝරගනින් :D

    btw samsung sucks :P
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    සෝනි කියන්නේ පට්ටම ෆෝන් බ්‍රෑන්ඩ් එක ඒකෙ ආයේ කතා දෙකක් නෑ :yes: කවුරුත් කියන ඒව ගන්න එපා බං උඹ research කරලා උඹට කැමති එක තෝරගනින් :D

    btw samsung sucks :P
    මගේ research හරිගියේනැහැ බන් :rolleyes:. එක සයිට් එකක battary life අවුලක් නෑ කියනවා අනිත් එකේ ගු 7i කියනවා.. එකයි help එකක් ඉල්ලන්නේ :yes::yes:
     
    northtech

    Well-known member
  • Oct 26, 2006
    10,216
    304
    83
    Where U want me to be
    Kawda man Sony Xperia S එකේ battary අවුල් කියන හන්ද ඒක ගන්න අදහස අතෑරියා) kiyanne ??

    Mama Xperia S ekak more than 1 year use karanawa, thawama kisima awulak ne.
     
    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,849
    1,263
    113
    Mars
    සෝනි කියන්නේ පට්ටම ෆෝන් බ්‍රෑන්ඩ් එක ඒකෙ ආයේ කතා දෙකක් නෑ :yes: කවුරුත් කියන ඒව ගන්න එපා බං උඹ research කරලා උඹට කැමති එක තෝරගනින් :D

    btw samsung sucks :P

    Kohenda danne na Sucks :P Bdw Sony wala upgrade awama danata kachal awe natte GO eke witarai...

    Nattan aulak na..Sony wala kianna taram waradak na..Danata issues tiyenne Wifi, Lag and Battery tama lu
     
    DLM

    Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME
    Kawda man Sony Xperia S එකේ battary අවුල් කියන හන්ද ඒක ගන්න අදහස අතෑරියා) kiyanne ??

    Mama Xperia S ekak more than 1 year use karanawa, thawama kisima awulak ne.

    mageth S ekak tiyenne
    sony ekak allalawath nei un kiyana kata :yes:

    Kohenda danne na Sucks :P Bdw Sony wala upgrade awama danata kachal awe natte GO eke witarai...

    Nattan aulak na..Sony wala kianna taram waradak na..Danata issues tiyenne Wifi, Lag and Battery tama lu

    Go eke awul tikak tiyanwa ban ekat JB denne neth ne
    Wifi JB eke issu ekak tiyanwa Iran walata witarai hema country ekatama meka ne
    ICS eke lag eka JB eke ne sony wala, eka fix karala tiyenne patta smooth
    battry eka bahaniwa ICS ekata wada :yes:

    samsung sony kiyala ne aniwa 1 bug ekak hari tiyanwa onama phone ekakama :cool:

    samsung ace plus ekata JB awe ne neda tawama machan:confused:
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    meka hodai ban , ubage pawichciya hatiyata thamai...
    එල
    kawuda ban S eke battery awul kiyanne
    S, SL eke wenesa CPU eka witarai
    මචන් සින්දු අහද්දී ඉක්මනට බහිනවා නේද ?:confused:
    Kawda man Sony Xperia S එකේ battary අවුල් කියන හන්ද ඒක ගන්න අදහස අතෑරියා) kiyanne ??

    Mama Xperia S ekak more than 1 year use karanawa, thawama kisima awulak ne.
    මචන් සයිට් ගොඩක තිබුන ඉක්මනට බහිනවා කියල පැය 6න් 7න්.. එහෙම බහින්නේ නැද්ද? :baffled:
     
    TeMpDeCaL

    Member
    Jan 27, 2012
    320
    15
    0
    Xperia SL කියන්නේ S එකේම Overclock Edition එක.Xperia S එකට එන ඕනේ Rom [Stock or Custom] එකක් SL එකටත් Flash කරන්න පුළුවන්.උබට වැඩි Battery Life ඕනෙනම් Xperia S එක හොදයි SL එකට වඩා.
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    oka price eka kiyak withara wenwada ban
    price range එක 44000 - 47000 අතර මචන්
    Xperia SL කියන්නේ S එකේම Overclock Edition එක.Xperia S එකට එන ඕනේ Rom [Stock or Custom] එකක් SL එකටත් Flash කරන්න පුළුවන්.උබට වැඩි Battery Life ඕනෙනම් Xperia S එක හොදයි SL එකට වඩා.
    එහෙමත් සීන් එකක්ද :confused: එහෙනං S එක ගැන ආයේ හිතන්න වෙනවා :D