bump

නෑ මචන් මට ඕන මේ phone එකේ අවුල් තියෙනවද කියල බලාගන්න..Ubata kamathi ekak ganin, eka ekage choices wenas,ubata kamathi ekak ganin, anun kamathi ewa ganna epa.![]()
battary life, lag වෙන සීන් වගේ ඒවා 
නෑ මචන් මට ඕන මේ phone එකේ අවුල් තියෙනවද කියල බලාගන්න..battary life, lag වෙන සීන් වගේ ඒවා
![]()
Android ekak gannawanan kohomath battery 1 day maximum, anith ewa nan uba dana apps and games anuwa thamai,apps and games puro gaththoth ithin tikak slow wei. oka ithin mobile device ekak ne ban. so cooling fan mukuth na, so rath wenakota lag wenawa load eka wadi unama.
මේ phone එක ගත්තු එවුන්ට අදහසක් කියන්න කිව්වේ ඕක තමයි.. ලොල් 


කවුරුත් කියන ඒව ගන්න එපා බං උඹ research කරලා උඹට කැමති එක තෝරගනින් 

මගේ research හරිගියේනැහැ බන්සෝනි කියන්නේ පට්ටම ෆෝන් බ්‍රෑන්ඩ් එක ඒකෙ ආයේ කතා දෙකක් නෑකවුරුත් කියන ඒව ගන්න එපා බං උඹ research කරලා උඹට කැමති එක තෝරගනින්
btw samsung sucks![]()
. එක සයිට් එකක battary life අවුලක් නෑ කියනවා අනිත් එකේ ගු 7i කියනවා.. එකයි help එකක් ඉල්ලන්නේ 

සෝනි කියන්නේ පට්ටම ෆෝන් බ්‍රෑන්ඩ් එක ඒකෙ ආයේ කතා දෙකක් නෑකවුරුත් කියන ඒව ගන්න එපා බං උඹ research කරලා උඹට කැමති එක තෝරගනින්
btw samsung sucks![]()
Bdw Sony wala upgrade awama danata kachal awe natte GO eke witarai...Kawda man Sony Xperia S එකේ battary අවුල් කියන හන්ද ඒක ගන්න අදහස අතෑරියා) kiyanne ??
Mama Xperia S ekak more than 1 year use karanawa, thawama kisima awulak ne.

Kohenda danne na SucksBdw Sony wala upgrade awama danata kachal awe natte GO eke witarai...
Nattan aulak na..Sony wala kianna taram waradak na..Danata issues tiyenne Wifi, Lag and Battery tama lu


එලmeka hodai ban , ubage pawichciya hatiyata thamai...
මචන් සින්දු අහද්දී ඉක්මනට බහිනවා නේද ?kawuda ban S eke battery awul kiyanne
S, SL eke wenesa CPU eka witarai

මචන් සයිට් ගොඩක තිබුන ඉක්මනට බහිනවා කියල පැය 6න් 7න්.. එහෙම බහින්නේ නැද්ද?Kawda man Sony Xperia S එකේ battary අවුල් කියන හන්ද ඒක ගන්න අදහස අතෑරියා) kiyanne ??
Mama Xperia S ekak more than 1 year use karanawa, thawama kisima awulak ne.

price range එක 44000 - 47000 අතර මචන්oka price eka kiyak withara wenwada ban
එහෙමත් සීන් එකක්දXperia SL කියන්නේ S එකේම Overclock Edition එක.Xperia S එකට එන ඕනේ Rom [Stock or Custom] එකක් SL එකටත් Flash කරන්න පුළුවන්.උබට වැඩි Battery Life ඕනෙනම් Xperia S එක හොදයි SL එකට වඩා.
එහෙනං S එක ගැන ආයේ හිතන්න වෙනවා 