එළකිරි මැරිඩ් ක්ලබ් හි සැවොම වෙනුවෙන් ඉතා දුර කතර ගෙවා යුතුකම් ඉටුකළ ඔබ සැමට හදපිරි ඉස්තුතියතරි නැන්දනියට අවසන් ගවුරව දැක්වීමට ගොස් දැන් ආපසු නිවසට පැමිණියෙමි.
අනිත් 4 දෙනා තවමත් ගමනේය.........
විකී, කවි, කින්, ගයිය, අලියා, සබනා සහ කූලගේ ශෝකය ප්‍රකාශ කළෙමු.
යලිත් මෑණියන්ට නිවන් සුව පතමි....
රෑ එළිවනතුරු නොනිදා සිටීම නම් පට්ටය......![]()

එළකිරි මැරිඩ් ක්ලබ් හි සැවොම වෙනුවෙන් ඉතා දුර කතර ගෙවා යුතුකම් ඉටුකළ ඔබ සැමට හදපිරි ඉස්තුතිය![]()

තරි නැන්දනියට අවසන් ගවුරව දැක්වීමට ගොස් දැන් ආපසු නිවසට පැමිණියෙමි.
අනිත් 4 දෙනා තවමත් ගමනේය.........
විකී, කවි, කින්, ගයිය, අලියා, සබනා සහ කූලගේ ශෝකය ප්‍රකාශ කළෙමු.
යලිත් මෑණියන්ට නිවන් සුව පතමි....
රෑ එළිවනතුරු නොනිදා සිටීම නම් පට්ටය......![]()

ආයෙත් අඑල එකෙන් ම........එව්වා ඉතින් මේකේ එකට ඉන්න අනාථ කුකුලන්ගේ සහෝදර වගකීම්.........![]()
![]()
තෝව ඉතිං අපි සහෝදරයෙක් විදියට සළකනව...තොගෙ සකළ අරුකාට්ටුනම් අමතක කරලා............මාවත් මතක් කරල![]()

ආයෙත් අඑල එකෙන් ම........
(නිදි කිරා වැටෙනව කියහං කෝ ප්‍රතිකාර අතරෙත්)
තෝව ඉතිං අපි සහෝදරයෙක් විදියට සළකනව...තොගෙ සකළ අරුකාට්ටුනම් අමතක කරලා............![]()

ඔබෙයි මගෙයි ආදරයට අකුල් හෙලන දත් කිඹුලා...
නාකි විසේ ගෙටත් උසේ නෙදකිං ගල් මූසලයා...
අහුඋනොතින් මට ඕකව තනි පංගලමේ එක දවසක්...
වයස බලන්නෑ කඩනවා මම ඕකගෙ හන්දි තුනක්...
ආයෙත් අඑල එකෙන් ම........
(නිදි කිරා වැටෙනව කියහං කෝ ප්‍රතිකාර අතරෙත්)
තෝව ඉතිං අපි සහෝදරයෙක් විදියට සළකනව...තොගෙ සකළ අරුකාට්ටුනම් අමතක කරලා............![]()
ඊට කලින් කිඹුලා යවයි උඹේ දත් ටික බඩට සැනින්.......

දත් කිඹුලගෙ හෙන්චයියෙක්ට රිදිල![]()

සෝ...........
ප්‍රොබ්ලම්???????????????????

එළකිරි මැරිඩ් ක්ලබ් හි සැවොම වෙනුවෙන් ඉතා දුර කතර ගෙවා යුතුකම් ඉටුකළ ඔබ සැමට හදපිරි ඉස්තුතිය![]()

මෙය නම් ඇත්තමය...........
මට නම් එතරම් දුරක් එවන් බරක් පටවා ගත් වාහානයක් (යුරා අප හා ගිය බව මතක් කරමි) මට නම් රැය පුරා නිදිවරා සිටිමින් එසේ පැදවිය නොහැක....
කොස් සොයුරා ගේ දරා ගැනීමේ හැකියාව නම් අති උත්කෘෂ්ඨය.....

එසේය ..එසේය ..
එය කියා නිමකළ නොහැකි තරමේ සොයුරු බැම්මකි
එළකිරි MC යයන් එසේ බැවු ඉඳුරාම දනිමි