EK Married Club-6

Status
Not open for further replies.

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    තරි නැන්දනියට අවසන් ගවුරව දැක්වීමට ගොස් දැන් ආපසු නිවසට පැමිණියෙමි.
    අනිත් 4 දෙනා තවමත් ගමනේය.........:baffled:
    විකී, කවි, කින්, ගයිය, අලියා,
    සබනා සහ කූලගේ ශෝකය ප්‍රකාශ කළෙමු.:yes:
    යලිත් මෑණියන්ට නිවන් සුව පතමි....:(:(
    රෑ එළිවනතුරු නොනිදා සිටීම නම් පට්ටය......:baffled:
    එළකිරි මැරිඩ් ක්ලබ් හි සැවොම වෙනුවෙන් ඉතා දුර කතර ගෙවා යුතුකම් ඉටුකළ ඔබ සැමට හදපිරි ඉස්තුතිය :yes::yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    එළකිරි මැරිඩ් ක්ලබ් හි සැවොම වෙනුවෙන් ඉතා දුර කතර ගෙවා යුතුකම් ඉටුකළ ඔබ සැමට හදපිරි ඉස්තුතිය :yes::yes:

    එව්වා ඉතින් මේකේ එකට ඉන්න අනාථ කුකුලන්ගේ සහෝදර වගකීම්.........
    11.gif
    :cool::cool::cool:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    තරි නැන්දනියට අවසන් ගවුරව දැක්වීමට ගොස් දැන් ආපසු නිවසට පැමිණියෙමි.
    අනිත් 4 දෙනා තවමත් ගමනේය.........:baffled:
    විකී, කවි, කින්, ගයිය, අලියා,
    සබනා සහ කූලගේ ශෝකය ප්‍රකාශ කළෙමු.:yes:
    යලිත් මෑණියන්ට නිවන් සුව පතමි....:(:(
    රෑ එළිවනතුරු නොනිදා සිටීම නම් පට්ටය......:baffled:

    මාවත් මතක් කරල :love:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එව්වා ඉතින් මේකේ එකට ඉන්න අනාථ කුකුලන්ගේ සහෝදර වගකීම්.........
    11.gif
    :cool::cool::cool:
    ආයෙත් අඑල එකෙන් ම........
    (නිදි කිරා වැටෙනව කියහං කෝ ප්‍රතිකාර අතරෙත්)
    මාවත් මතක් කරල :love:
    තෝව ඉතිං අපි සහෝදරයෙක් විදියට සළකනව...තොගෙ සකළ අරුකාට්ටුනම් අමතක කරලා............:angry:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ඔබෙයි මගෙයි ආදරයට අකුල් හෙලන දත් කිඹුලා...:growl:
    නාකි විසේ ගෙටත් උසේ නෙදකිං ගල් මූසලයා...:P
    අහුඋනොතින් මට ඕකව තනි පංගලමේ එක දවසක්...:frown:
    වයස බලන්නෑ කඩනවා මම ඕකගෙ හන්දි තුනක්... :cool:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ආයෙත් අඑල එකෙන් ම........
    (නිදි කිරා වැටෙනව කියහං කෝ ප්‍රතිකාර අතරෙත්)

    තෝව ඉතිං අපි සහෝදරයෙක් විදියට සළකනව...තොගෙ සකළ අරුකාට්ටුනම් අමතක කරලා............:angry:

    ඔයා ඔහේ ලෙඩ්ඩු නිසා හිරවෙලා....... මම මෙහේ ඔෆිස් එකේ හිරවෙලා නෝනා එනකම් වැඩ ඇරිලා...... අපි දෙන්න දෙපැත්තේ නිදිකිරා වැටෙනවා..... අරුන් ටිකනම් හොඳට බුදි ඇති.....

    :yes::yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔබෙයි මගෙයි ආදරයට අකුල් හෙලන දත් කිඹුලා...:growl:
    නාකි විසේ ගෙටත් උසේ නෙදකිං ගල් මූසලයා...:P
    අහුඋනොතින් මට ඕකව තනි පංගලමේ එක දවසක්...:frown:
    වයස බලන්නෑ කඩනවා මම ඕකගෙ හන්දි තුනක්... :cool:

    ඊට කලින් කිඹුලා යවයි උඹේ දත් ටික බඩට සැනින්.......
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ආයෙත් අඑල එකෙන් ම........
    (නිදි කිරා වැටෙනව කියහං කෝ ප්‍රතිකාර අතරෙත්)

    තෝව ඉතිං අපි සහෝදරයෙක් විදියට සළකනව...තොගෙ සකළ අරුකාට්ටුනම් අමතක කරලා............:angry:

    දෙමළ
    Trollface_emoticon.png
     
    kingdewi

    Well-known member
  • එළකිරි මැරිඩ් ක්ලබ් හි සැවොම වෙනුවෙන් ඉතා දුර කතර ගෙවා යුතුකම් ඉටුකළ ඔබ සැමට හදපිරි ඉස්තුතිය :yes::yes:

    එසේය ..එසේය ..
    එය කියා නිමකළ නොහැකි තරමේ සොයුරු බැම්මකි :cool:
    එළකිරි MC යයන් එසේ බැවු ඉඳුරාම දනිමි
     
    kingdewi

    Well-known member
  • මෙය නම් ඇත්තමය...........
    මට නම් එතරම් දුරක් එවන් බරක් පටවා ගත් වාහානයක් (යුරා අප හා ගිය බව මතක් කරමි) මට නම් රැය පුරා නිදිවරා සිටිමින් එසේ පැදවිය නොහැක....
    කොස් සොයුරා ගේ දරා ගැනීමේ හැකියාව නම් අති උත්කෘෂ්ඨය.....

    :cool::cool:
     
    Status
    Not open for further replies.