මල්ලි තොගේත් වැරදියි , ඕක සිංහලෙන් ලොයනකොට ග සයිලන්ස්ස්පෙලින්ග්ස් වැරදියි![]()


මල්ලි තොගේත් වැරදියි , ඕක සිංහලෙන් ලොයනකොට ග සයිලන්ස්
ඉඳුරාම මේක වැරදි නම් උබේ ඉදුරු කොටේ මේකට හරියන්න හයි කරපන්![]()

මල්ලි තොගේත් වැරදියි , ඕක සිංහලෙන් ලොයනකොට ග සයිලන්ස්
ඉඳුරාම මේක වැරදි නම් උබේ ඉදුරු කොටේ මේකට හරියන්න හයි කරපන්![]()


බොගෙත් වැරදියි
ඉඳුරාම නෙවෙයි වඳුරාම![]()

උදේ වෑන් එක පොරොන්දු උන වෙලාවට දෙන්න උනේ නැති හින්දා හවස් වෙනකන්ම ඉන්න උනා. ඊට පස්සේ කොටුවට ඇවිත් ගෙදර එනකොට වෙලාව හරි..මොකෝ කොසො![]()
උදේ වෑන් එක පොරොන්දු උන වෙලාවට දෙන්න උනේ නැති හින්දා හවස් වෙනකන්ම ඉන්න උනා. ඊට පස්සේ කොටුවට ඇවිත් ගෙදර එනකොට වෙලාව හරි..

තාත්තගේ නේද වෑන් එකඋදේ වෑන් එක පොරොන්දු උන වෙලාවට දෙන්න උනේ නැති හින්දා හවස් වෙනකන්ම ඉන්න උනා. ඊට පස්සේ කොටුවට ඇවිත් ගෙදර එනකොට වෙලාව හරි..

මචෝ උබ ඉන්නේ ඔසී වල නේද?dakapu kal kos ayyawa, hariyata amawaka dawasaka paththu wechcha LED bulb ekak wage![]()
ඔව්, තාත්තාට උදේ ගමනක් යන්න තිබුනා. ඒකට යන්න ඕනේ වෙලාවට කලින් වෑන් එක ගෙනත් දෙන පොරොන්දුව පිටයි වෑන් එක අරං ගියේ. වෙලාවට ගේන්න බැරි උන් හින්දා තාත්තා 3විල් එකකින් ගිහින්. මට හවස් වෙනකන් ඉඳලා ආයෙන් එහෙං තාත්තාව අරන් එන්න උනා. ඊට පස්සේ තමයි ගෙදර ආවේ.තාත්තගේ නේද වෑන් එක![]()
තාත්තගේ නේද වෑන් එක
මචෝ උබ ඉන්නේ ඔසී වල නේද?
ඔහේ ඉස්කිල්ඩ් මයිග්රේට් කරන්න ප්රෝවින්ශියල් අයි ඉ එල් ටි එස් කියක් ඕනිද?
dakapu kal kos ayyawa, hariyata amawaka dawasaka paththu wechcha LED bulb ekak wage![]()


මෙය නම් ඇත්තමය...........
මට නම් එතරම් දුරක් එවන් බරක් පටවා ගත් වාහානයක් (යුරා අප හා ගිය බව මතක් කරමි) මට නම් රැය පුරා නිදිවරා සිටිමින් එසේ පැදවිය නොහැක....
කොස් සොයුරා ගේ දරා ගැනීමේ හැකියාව නම් අති උත්කෘෂ්ඨය.....




එව්වා යුතුකම්, හැමෝටම යන්න අපහසු නිසා පුළුවන් අය හරි සහභාගී වීම කලානෙව......එළකිරි මැරිඩ් ක්ලබ් හි සැවොම වෙනුවෙන් ඉතා දුර කතර ගෙවා යුතුකම් ඉටුකළ ඔබ සැමට හදපිරි ඉස්තුතිය![]()

පිස්සුද මම හවස වැඩ, දැන් ආවේ....ඔයා ඔහේ ලෙඩ්ඩු නිසා හිරවෙලා....... මම මෙහේ ඔෆිස් එකේ හිරවෙලා නෝනා එනකම් වැඩ ඇරිලා...... අපි දෙන්න දෙපැත්තේ නිදිකිරා වැටෙනවා..... අරුන් ටිකනම් හොඳට බුදි ඇති.....
![]()

උඹට එපා වෙන්න ඇති නේද......දැන් තමයි ගෙදර ආවේ..![]()

