EK Married Club-6

Status
Not open for further replies.

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ස්පෙලින්ග්ස් වැරදියි :cool:
    මල්ලි තොගේත් වැරදියි , ඕක සිංහලෙන් ලොයනකොට ග සයිලන්ස් :P
    ඉඳුරාම මේක වැරදි නම් උබේ ඉදුරු කොටේ මේකට හරියන්න හයි කරපන් :P
     

    kingdewi

    Well-known member
  • මල්ලි තොගේත් වැරදියි , ඕක සිංහලෙන් ලොයනකොට ග සයිලන්ස් :P
    ඉඳුරාම මේක වැරදි නම් උබේ ඉදුරු කොටේ මේකට හරියන්න හයි කරපන් :P

    කූල කූල් පිටම ජබුක් ද :rolleyes:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මල්ලි තොගේත් වැරදියි , ඕක සිංහලෙන් ලොයනකොට ග සයිලන්ස් :P
    ඉඳුරාම මේක වැරදි නම් උබේ ඉදුරු කොටේ මේකට හරියන්න හයි කරපන් :P


    බොගෙත් වැරදියි :growl:

    ඉඳුරාම නෙවෙයි වඳුරාම :angry:
     
    Last edited:

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මොකෝ කොසො :oo:
    උදේ වෑන් එක පොරොන්දු උන වෙලාවට දෙන්න උනේ නැති හින්දා හවස් වෙනකන්ම ඉන්න උනා. ඊට පස්සේ කොටුවට ඇවිත් ගෙදර එනකොට වෙලාව හරි..
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    උදේ වෑන් එක පොරොන්දු උන වෙලාවට දෙන්න උනේ නැති හින්දා හවස් වෙනකන්ම ඉන්න උනා. ඊට පස්සේ කොටුවට ඇවිත් ගෙදර එනකොට වෙලාව හරි..

    dakapu kal kos ayyawa, hariyata amawaka dawasaka paththu wechcha LED bulb ekak wage :)
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    උදේ වෑන් එක පොරොන්දු උන වෙලාවට දෙන්න උනේ නැති හින්දා හවස් වෙනකන්ම ඉන්න උනා. ඊට පස්සේ කොටුවට ඇවිත් ගෙදර එනකොට වෙලාව හරි..
    තාත්තගේ නේද වෑන් එක :oo:

    dakapu kal kos ayyawa, hariyata amawaka dawasaka paththu wechcha LED bulb ekak wage :)
    මචෝ උබ ඉන්නේ ඔසී වල නේද?
    ඔහේ ඉස්කිල්ඩ් මයිග්රේට් කරන්න ප්රෝවින්ශියල් අයි ඉ එල් ටි එස් කියක් ඕනිද?
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    තාත්තගේ නේද වෑන් එක :oo:
    ඔව්, තාත්තාට උදේ ගමනක් යන්න තිබුනා. ඒකට යන්න ඕනේ වෙලාවට කලින් වෑන් එක ගෙනත් දෙන පොරොන්දුව පිටයි වෑන් එක අරං ගියේ. වෙලාවට ගේන්න බැරි උන් හින්දා තාත්තා 3විල් එකකින් ගිහින්. මට හවස් වෙනකන් ඉඳලා ආයෙන් එහෙං තාත්තාව අරන් එන්න උනා. ඊට පස්සේ තමයි ගෙදර ආවේ.
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    තාත්තගේ නේද වෑන් එක :oo:


    මචෝ උබ ඉන්නේ ඔසී වල නේද?
    ඔහේ ඉස්කිල්ඩ් මයිග්රේට් කරන්න ප්රෝවින්ශියල් අයි ඉ එල් ටි එස් කියක් ඕනිද?

    mama ganna kota nam ban 6 hari 7 da koheda baluwe. dan wadi neda. hariyatama mathaka na ban. kohoma hari mata speech ekata ara anith seratama hondata lakunu thibba. mama nam class giye na, thaniyama thamai kare.

    provincial kianne state eken state ekata wenas wena seen ekak da. ehema ekak nah neda. manda mage visa eka nam mulu aus walatama.
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    dakapu kal kos ayyawa, hariyata amawaka dawasaka paththu wechcha LED bulb ekak wage :)
    goy0.jpg

    :cool:
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113

    elaz.

    solar panel ganath hithapan. umbata wena job ekak karanna ona nathi wei, current bile bara nodanenna mokak hari labadai kramayak hewwoth.

    mage widyawa binduwai, eith nikamata hithenawa gedaraka electricity circuit wala wiring karala thiyana widihe saha gedara structure eke wenath sadaka widuliya nasthiyak wenna balapanawa kiala.

    mama giya, umbalata pawithrage pihitai chine arakshawai :)
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මෙය නම් ඇත්තමය...........
    මට නම් එතරම් දුරක් එවන් බරක් පටවා ගත් වාහානයක් (යුරා අප හා ගිය බව මතක් කරමි) මට නම් රැය පුරා නිදිවරා සිටිමින් එසේ පැදවිය නොහැක....
    කොස් සොයුරා ගේ දරා ගැනීමේ හැකියාව නම් අති උත්කෘෂ්ඨය.....
    :yes::yes::cool::)
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    එළකිරි මැරිඩ් ක්ලබ් හි සැවොම වෙනුවෙන් ඉතා දුර කතර ගෙවා යුතුකම් ඉටුකළ ඔබ සැමට හදපිරි ඉස්තුතිය :yes::yes:
    එව්වා යුතුකම්, හැමෝටම යන්න අපහසු නිසා පුළුවන් අය හරි සහභාගී වීම කලානෙව......:yes:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඔයා ඔහේ ලෙඩ්ඩු නිසා හිරවෙලා....... මම මෙහේ ඔෆිස් එකේ හිරවෙලා නෝනා එනකම් වැඩ ඇරිලා...... අපි දෙන්න දෙපැත්තේ නිදිකිරා වැටෙනවා..... අරුන් ටිකනම් හොඳට බුදි ඇති.....

    :yes::yes:
    පිස්සුද මම හවස වැඩ, දැන් ආවේ....:baffled:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    දැන් තමයි ගෙදර ආවේ.. :dull:
    උඹට එපා වෙන්න ඇති නේද......:baffled:
    වාඩි වෙලා ගිය අපිට මෙහෙම නම් එක දිගට එලවල.............. :sorry:
     
    Status
    Not open for further replies.