උඹේ වැරැද්ද....... තනිකර උඹේ වැරැද්ද...... දෙපාරක් අහපු ගමන කියන්න තිබුනනේ........
ගෑනුන්ට අපි ආසකරන දේවල් වල වටිනාකමක් තේරෙන්නේ නෑ බං......... ඔන්න අපිත් කොන්ඩ කටු වලට, මාල වළලු වලට ආසනම් අපේ නෝනලාට ඉහටත් උඩින්.......
ඇඳුම් උනත් ඔයටිකම තමා අයියා ..සමහර ඒවා තියෙනවා දැන් අල්මාරිවල අපි නොකා නොබී අරන්දිපුව සිරාවටම![]()
සිරාවටම........ ආදරේට ඉවසන් හිටියට ඒකෙන් කෙලවෙන්නෙත් අපිටමයි.........
කතා කර වැඩක් නැත...... 


තව පොඩ්ඩෙන්, අද උදේ අර ලේලන්ඩ් බස් එකටයි ලොරියටයි අහු වෙලා, ටොයෝටා එකේ කෑලි සවලෙන් ඈහිදින්න වෙන්නේ..... 


නරියා ලිදේ....... 



තොපි අනාත කුකුළ්ලු, මට ඒක එලවන්න දුන්නේ නෑ.....

