EK Married Club-6

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹේ වැරැද්ද....... තනිකර උඹේ වැරැද්ද...... දෙපාරක් අහපු ගමන කියන්න තිබුනනේ........ :P

    ගෑනුන්ට අපි ආසකරන දේවල් වල වටිනාකමක් තේරෙන්නේ නෑ බං......... ඔන්න අපිත් කොන්ඩ කටු වලට, මාල වළලු වලට ආසනම් අපේ නෝනලාට ඉහටත් උඩින්.......

    ඇඳුම් උනත් ඔයටිකම තමා අයියා ..සමහර ඒවා තියෙනවා දැන් අල්මාරිවල අපි නොකා නොබී අරන්දිපුව සිරාවටම :(

    සිරාවටම........ ආදරේට ඉවසන් හිටියට ඒකෙන් කෙලවෙන්නෙත් අපිටමයි.........

    :baffled: :dull: කතා කර වැඩක් නැත...... :(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔය ලබ්බ පාලමෙන් පල්ලට අතෑරලා ගනින් මං වගේ තොයෝතා එකක්....

    තොයෝතා...රොක්ස් 4 එවර්....!!!!!!:baffled::baffled::D:D

    :oo: තව පොඩ්ඩෙන්, අද උදේ අර ලේලන්ඩ් බස් එකටයි ලොරියටයි අහු වෙලා, ටොයෝටා එකේ කෑලි සවලෙන් ඈහිදින්න වෙන්නේ..... :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හිටපිය මම ගින්න දෙන්න බිරින්දෑට...............

    තොට අරූ කතා කරා ද?

    • මොනිටර් ගන්න සෙට් වෙච්ච එකා....
    • මම ඊයෙ කිව්ව එකා......

    :shocked::shocked: පිස්සු කෙලින්න එපා ලොකු අයියේ...... :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අලි ෂෝයිනේ...... මැනා බැක් ටු ද ඇක්ෂන්........ කමෝන් මැනා කමෝන්...... :)

    තොගේ අම්මට හු*නන වෙස බල්ලෝ මෙතනට මගේ ගෑනියි දරුවයි ඇදලා ගන්න එපා.... තොට කොන්දක් තියෙනවනම් හිතේ හයියක් තියෙනවනම් කෙලින් වරෙන් මාත් එක්ක හැප්පෙන්න නිකන් මගේ නොනයි දරුවයි ඉස්සරහට දාලා එයාලගේ පස්සේ හැඟෙන්නේ නැතුව.......

    :angry: සුපිරි ඈමතිල්ල ඈ....... :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹ නැති වෙලාවේ ලොල් නරියෙක් හිටිය ඇවිත්...මගේ නම දාගෙන.....
    පවු බං......
    නාකි ගෑනුන්ට සෙට් වුනාම ඔහොම තමා.............

    :rofl: නරියා ලිදේ....... :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දැනට ටික වේලාවකට කලින් ඇතිවූ දුරකථන සංවාදයක්.........:baffled:
    " මචන්, උඹල පිටත්වෙලාද......."
    "පිටත්වෙන්න මම යන්න එපාය බන්......"
    තූ..... තෝ....... තෝලංගමු යන දවසෙත් ඕකම කලා......:baffled::frown::angry:

    කුකුල්ලු ටික තවම හංවැල්ලේ.....:sorry:
    අදත් රත්නේ වෙලාවට ඇවිත්.....:eek::baffled::angry:

    :baffled: :dull: සමාවෙයල්ලා බං...... :(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නිවසට ගොස් නැවත ඔෆිස් පැමිණියෙමි.......

    අපව ආරක්ෂිතව කිසිදු අතුරු අන්තරාවක් නැතිව ගමන රැගෙන ගොස් යලි රැගෙන ආ කොස් මාමාට හදපිරි ඉස්තුතිය මෙයින් පුදකර සිටිමි....... කොස් මාමාගේ ඩ්‍රයිවින් නම් පට්ට එකෙත් උපරිමය....... මුළු ගමන පුරාම රිය පදවා ඔහු සිටින තත්වය කෙසේ ඇතිද කියා සිතාගත නොහැක.........

    :D කොස් පොල් ඩ්‍රයිවින්..... සුපිරි...... :cool: තොපි අනාත කුකුළ්ලු, මට ඒක එලවන්න දුන්නේ නෑ..... :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කිඹුලා දාගත්තා කළු කන්නාඩිය..... යන්නම් මචන් එහෙනම් කිව්වා ....... මෙන්න පාගපි අම්මෝ නැතුව........:eek: කොසා අහනවා අරූ අර කීයටද බං පියාඹන්නේ කියලා........ :P

    :rofl: උඹ නම් කියයි..... යකෝ මම ඈස් අතින් වහගෙන ගියේ මාළඹේට වෙනකම්....... අම්මෝ.... එහෙම එලවිල්ලක්, බස් ඩ්‍රයිවර් කෙනෙක්වත් එලවන්නේ නෑ...... :angry: මගේ බොක්ක කූල් වෙලා ආවේ මම....... :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ගිය ගමනත් හරි උඹ ඔය ආපු ගමනත් හරිද.......? :rofl::rofl:

    :rofl: කතා කරලා වැඩක් නෑ බං.... කිඹුල් විලා ඉදන් මාළඹේට විනාඩි 15ක් හෝ 17ක් පුදුම ත්‍රාසජනක ගමනක් මම ආවේ.......... :shocked:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මෙය නම් ඇත්තමය...........
    මට නම් එතරම් දුරක් එවන් බරක් පටවා ගත් වාහානයක් (යුරා අප හා ගිය බව මතක් කරමි) මට නම් රැය පුරා නිදිවරා සිටිමින් එසේ පැදවිය නොහැක....
    කොස් සොයුරා ගේ දරා ගැනීමේ හැකියාව නම් අති උත්කෘෂ්ඨය.....

    :yes: සිරාවට...... මම එහෙම ඔහොම එලෙව්වා නම්, තුන් හතර වතාවක් මග දිගට, ඈස් හෝද හෝද තමා එන්නේ...... :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කියල වැඩක් නැත....
    මේ මනුස්සයා මුහුණ සෙල්ෆෝනයෙන් වසා ගෙන “ඉතිපි සො භගවා..“ කියයි........

    තව මද මොහොතකින් “යෝව ද තම්පව රෝ මනු ගේසු...“ ද කියනු ඇසිණි.........:baffled::rofl::rofl::rofl:

    :rofl: මම ලිදේද......?? :rolleyes: :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔබෙයි මගෙයි ආදරයට අකුල් හෙලන දත් කිඹුලා...:growl:
    නාකි විසේ ගෙටත් උසේ නෙදකිං ගල් මූසලයා...:P
    අහුඋනොතින් මට ඕකව තනි පංගලමේ එක දවසක්...:frown:
    වයස බලන්නෑ කඩනවා මම ඕකගෙ හන්දි තුනක්... :cool:

    :frown: සෙද්ද තමා..... :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔයා ඔහේ ලෙඩ්ඩු නිසා හිරවෙලා....... මම මෙහේ ඔෆිස් එකේ හිරවෙලා නෝනා එනකම් වැඩ ඇරිලා...... අපි දෙන්න දෙපැත්තේ නිදිකිරා වැටෙනවා..... අරුන් ටිකනම් හොඳට බුදි ඇති.....

    :yes::yes:

    :oo: මම කඩුවෙල ඉදන් කිලෝමීටර් 3ක් පයින් ඈද්දා.... ලොවෙත් ට්‍රැෆික්.... අර බයික් රේස් එක කොහොම මෙහෙන් ගියාද දන්නේ නෑ...... 2.30 ඉදන්, 6 වෙනකම් නින්දක් දැම්මා.... ඊට පස්සේ ශොප් එකේ වැඩ වලට ගිහින්, දැන් ටිකකට කලින් ආවේ...... :cool:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    අද හවස මාලඹේ පැත්තේ ගියා..කොම්පියුටර් කඩේ නම් වහලා....:dull: කිඹුලා අයියගෙන් දතත් පුරෝ ගෙන ආවා..තව පොඩ්ඩෙන් වේවැල් පාරකුත් කනවා...:sorry::sorry: වැඩේ කරලා දුන්න කිඹුලා අයියට බොහෝම පිං....:yes::yes:

    ප.ලි - අලුත් ට්‍රේනින් ඇසිස්ටන් ළමයෙකුත් හිටියා...:love::yes::D:P:cool:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දැන් තමයි ගෙදර ආවේ.. :dull:

    :shocked: පියතුමාගේ රථය භාර දුන්නේද.....?? මොනවා උනත් උඹේ එකට වඩා නම් සුපිරි ඈ..... :P නින්දක් දැම්මේ නැද්ද......?? :rolleyes:
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,862
    113
    හැමතැනම
    අපව ආරක්ෂිතව කිසිදු අතුරු අන්තරාවක් නැතිව ගමන රැගෙන ගොස් යලි රැගෙන ආ කොස් මාමාට හදපිරි ඉස්තුතිය මෙයින් පුදකර සිටිමි....... කොස් මාමාගේ ඩ්‍රයිවින් නම් පට්ට එකෙත් උපරිමය....... මුළු ගමන පුරාම රිය පදවා ඔහු සිටින තත්වය කෙසේ ඇතිද කියා සිතාගත නොහැක.........
     
    Status
    Not open for further replies.