EK Married Club-6

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    වරක බැයක් හම්බවෙලා කන්න කතාකරනවා පහලට.......
    මදුළු ගලෝල ගම්බිරිස් ලුණු එහෙම දාල කනකොට කොහොමද.......
    හිටු කාල ඇවිත් රස කියන්නම්.....:P:P
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    idala2.gif
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    වරක බැයක් හම්බවෙලා කන්න කතාකරනවා පහලට.......
    මදුළු ගලෝල ගම්බිරිස් ලුණු එහෙම දාල කනකොට කොහොමද.......
    හිටු කාල ඇවිත් රස කියන්නම්.....:P:P
    ඔව් වෝ ඉතින් වැල කන අපිට වරකා මසුරන් :sorry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මං හිතන්නේ බහිරව පුජාවට බහිරවයම තමයි එන්නේ ..අර බඩ ලොකු :shocked::lol:

    දැන් පුජාවට එන්නේ බයික් එකෙන්ලු... :P

    :frown: කිව්වයි කියලා හිතාගනියව්........ :growl:
     
    • Like
    Reactions: minipura

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    වරක බැයක් හම්බවෙලා කන්න කතාකරනවා පහලට.......
    මදුළු ගලෝල ගම්බිරිස් ලුණු එහෙම දාල කනකොට කොහොමද.......
    හිටු කාල ඇවිත් රස කියන්නම්.....:P:P

    :shocked: :cool: යකෝ ආයේ රත්නපුරේ එන්න හිතෙනවා යකෝ..... ඕක ඊයේ උදේ හම්බ උනා නම්..........
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    වරක බැයක් හම්බවෙලා කන්න කතාකරනවා පහලට.......
    මදුළු ගලෝල ගම්බිරිස් ලුණු එහෙම දාල කනකොට කොහොමද.......
    හිටු කාල ඇවිත් රස කියන්නම්.....:P:P


    තනියම කාල බඩේ අමාරුව හැදෙයි ඔන්න...:baffled::baffled:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පින්තූරේ ලොකු වැඩි කියලා කම්ප්ලේන් ආව නිසා එඩිට් කරා..... :D :P
     
    Last edited:

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    රත්නේ, ඕක වෙනස් කරොත් හොඳයි කියලා හිතෙන්නේ නැද්ද ?
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මගේ නැන්දම්මා හට අවසන් ගෞරව දැක්වීමට දුර කතර ගෙවාගෙන පැමිණි මැරීඩ් ක්ලබ් සාමාජිකයන්ටත් ශෝකය පළකර එවූ සෙසු සාමාජිකයන්ටත් මාගේ සහ බිරිඳගේ අවංක ස්තුති ප්‍රණාමය පුද කර සිටිමි !


    පසුවදන :

    අන්තර්ජාල පහසුකම් නොතිබීම සහ අවමංගල්‍ය කටයුතු වෙනුවෙන් කාර්ය බහුල වීම නිසා කලින්ම මෙය පල කිරීමට නොහැකි වීම පිළිබඳව සමාවන්න .. ෆේස් බුකියේ මම ඔබ සැම පිටත්ව ගිය සැනින් පණිවුඩයක් සටහන් කල අතර එහි නොසිටින අය වෙනුවෙන් මෙහි මෙය පල කලෙමි !
     
    Status
    Not open for further replies.