හරි, හරි...... පොඩ්ඩොන්ට හොඳට කවල නිදිකරපන්......හිටහන් කවල එනකල් මේකට උත්තර දෙන්න ,![]()

හරි, හරි...... පොඩ්ඩොන්ට හොඳට කවල නිදිකරපන්......හිටහන් කවල එනකල් මේකට උත්තර දෙන්න ,![]()

මං හිතන්නේ බහිරව පුජාවට බහිරවයම තමයි එන්නේ ..අර බඩ ලොකු![]()
දැන් පුජාවට එන්නේ බයික් එකෙන්ලු...![]()

ඔව් වෝ ඉතින් වැල කන අපිට වරකා මසුරන්වරක බැයක් හම්බවෙලා කන්න කතාකරනවා පහලට.......
මදුළු ගලෝල ගම්බිරිස් ලුණු එහෙම දාල කනකොට කොහොමද.......
හිටු කාල ඇවිත් රස කියන්නම්.....![]()

මං හිතන්නේ බහිරව පුජාවට බහිරවයම තමයි එන්නේ ..අර බඩ ලොකු![]()
දැන් පුජාවට එන්නේ බයික් එකෙන්ලු...![]()
කිව්වයි කියලා හිතාගනියව්........ 
වරක බැයක් හම්බවෙලා කන්න කතාකරනවා පහලට.......
මදුළු ගලෝල ගම්බිරිස් ලුණු එහෙම දාල කනකොට කොහොමද.......
හිටු කාල ඇවිත් රස කියන්නම්.....![]()
යකෝ ආයේ රත්නපුරේ එන්න හිතෙනවා යකෝ..... ඕක ඊයේ උදේ හම්බ උනා නම්..........උඹලගේ ආතත් දඩයම් කරලා තියෙන්නෙත් ඔහොමද ?![]()
නුවරින් ආව සද්දේ මොකක්ද......?? 
වරක බැයක් හම්බවෙලා කන්න කතාකරනවා පහලට.......
මදුළු ගලෝල ගම්බිරිස් ලුණු එහෙම දාල කනකොට කොහොමද.......
හිටු කාල ඇවිත් රස කියන්නම්.....![]()

![]()
යකෝ ආයේ රත්නපුරේ එන්න හිතෙනවා යකෝ..... ඕක ඊයේ උදේ හම්බ උනා නම්..........

තනියම කාල බඩේ අමාරුව හැදෙයි ඔන්න...![]()