Nissan Vanette Lion face

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,602
    5,861
    113
    අද නම් හදට ආවා
    මචංලා නිසාන් වැනට් මේ මොඩ්ල් එක ගැන උඹලගේ අයිඩියා එක මොකද
    මොකද එකක් ගන්න කියල බැලුවේ මචන්.ඒ හින්ද පොඩ්ඩක් විස්තර හොයල බලන්න කියලයි මන් බැලුවේ.
    සිංහ මූණ වහනෙයි ගන්න බැලුවේ.2000 න් පස්සේ orginal ඩීසල් එකක් තම ගන්න ඉන්නේ මචන්ලා.
    මේ වාහනේ ගැන උඹලා දන්න කියන හැම මගුලක්ම දාපල්ලා

    prq9.jpg


    9cru.jpg


    n3lk.jpg


    znuu.jpg


    මේවයේ නඩත්තු වියදම කොහොමද බන්
    තෙල් කිරිල්ල
    පාර්ට්ස් වල ගණන්
    මේක ගැන දන්නා කියන හැම දෙයක්ම කියන්න මචන්ලා.
    සැපපහසුව වගේ දේවල් ගැන විස්තර කිපන්කෝ