නෑ... මුට සිකුරා උච්ච වෙලාද බන්???? අපිට නීච වෙලාවත්ද???මුළු එලකිරියේම කෙල්ලෝ ටික මූ දැලේ දාගෙන ඉන්නේ බං
මෙහෙම ගියොත් අපට යන කල මොකක්ද ?![]()
ටයිරා පච්චෙකුත් කොටාගෙන ටෲත් අයි ලව් යූ කියලා....

Eka newi mallo ko ayya thama awe nane phone eka weda karanneth na![]()

කෙල්ලෝ මොකෝ බන් පඳුරු අස්සේ කරන්නේ... නැහැ බන් තනියම ඉන්න වෙලාවට කතා කරන්න කව්රු හරි හිටිය නම් කියල හිතෙන වාර ගණන අනන්තයි.
![]()

නෑ... මුට සිකුරා උච්ච වෙලාද බන්???? අපිට නීච වෙලාවත්ද???ටයිරා පච්චෙකුත් කොටාගෙන ටෲත් අයි ලව් යූ කියලා....

eyage yaluwek accident wela hospital eke..eyawa balanna kiyala giya ada..thawa tikakin ei![]()

මොකෝ කෙල්ල බුට් එක තිබ්බද බං![]()

බුට් එක කාලා නම් දැන් ගොඩක් කල්.මම මේ ගෙදරින් මට කෙල්ලෙක් හොයල දෙනකම් බලන් ඉන්නවා 
අපේ අම්මට තේරෙන් නැහැනේ .තම මම පොඩි එකෙක් කියල හිතන් ඉන්නේ.
නියම කලවයසේ ඉන්නේ මම.තම කෙල්ලෙක් හොයල දෙන්නේ නැහැනේ ගෙදරින්.Grrrrr
Balannako eyage weda dan thama mes ekak awe
Aluth hair style ekak neh![]()

බුට් එක කාලා නම් දැන් ගොඩක් කල්.මම මේ ගෙදරින් මට කෙල්ලෙක් හොයල දෙනකම් බලන් ඉන්නවා
අපේ අම්මට තේරෙන් නැහැනේ .තම මම පොඩි එකෙක් කියල හිතන් ඉන්නේ.
නියම කලවයසේ ඉන්නේ මම.තම කෙල්ලෙක් හොයල දෙන්නේ නැහැනේ ගෙදරින්.

එක නම් ඇත්ත.Metana nam one taram aya innawa onama topic ekak gsna kayha karanna![]()
බුට් එක කාලා නම් දැන් ගොඩක් කල්.මම මේ ගෙදරින් මට කෙල්ලෙක් හොයල දෙනකම් බලන් ඉන්නවා
අපේ අම්මට තේරෙන් නැහැනේ .තම මම පොඩි එකෙක් කියල හිතන් ඉන්නේ.
නියම කලවයසේ ඉන්නේ මම.තම කෙල්ලෙක් හොයල දෙන්නේ නැහැනේ ගෙදරින්.
මං ආයෙ එළකිරි එන්නේ නෑ![]()