|~ Lovers Avenue IV ~|

Status
Not open for further replies.

Fire Angel

Well-known member
  • Nov 5, 2010
    1,302
    189
    63
    ගිණිගොඩ
    tho wal neme surathal
    ane palayanna ganu hora,harak hora

    :growl::growl::growl::growl:

    මෙයා පෝස්ට් නොදැම්මට සේරම කියවනව වගේ ත්‍රේඩ් එකේ ඒව :rofl:

    එහෙම නැහැ..ඉඳලා හිටලා ඇවිත් යනවා..පොස්ට් දාන්න වෙලාවක් එන්නෙ නැහැ..ඒකයි..

    Congratzzzz Mr.Truth

    18000 Posts

    :cool::cool::cool:

    11.gif

    11.gif
    11.gif
    11.gif

    ane na dear mam dakinnenathuwa eti..oya dannawane mama ehema na kiyala :yes:

    හ්ම්....
    3.gif
    3.gif
    3.gif
    3.gif
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ai man gana hamoma godak katha karanne mamath normal kenek anith aya wage

    මේක පබ්ලික් ෆෝරම් එකක්. මෙතන එක එක ජාතියෙ අය ඉන්නව. එයාල එක එක අදහස්වලින් ඉන්න අය වෙන්න පුළුවන්. එයාල කතාකරන විදිය, කි‍යන දේවල් නිසා හිත් රිදෙන්න පුළුවන්. ඔයා ෆෝරම්වලට අලුත්කෙනෙක් නෙමෙයිනම් ඕව දන්නව ඇති. හැබැයි මෙතන ‍Facebook වලට වැඩිය වෙනස්. මෙතන අපි පෝස්ට් එකක් දැම්මහම ඒකට ඕන කෙනෙකුට ඕන දෙයක් කියන්න පුළුවන්. ඒ දේවල් සයිට් එකේ නීති රීති වලට පටහැනිනම් පසුව අවවාද කරයි එයාලට. නැත්තම් එයාලව බෑන් කරයි. නමුත් ඒ දේ කියල ඉවරයි වගේ ම ඔයා දැකල ඉවරයි ඒ දේවල් වෙද්දි. ඒක නිසා මේ වෙන දේවල් සීරියස් ගන්න එපා. එහෙම වුණොත් ඔයාගෙ හිත රිදෙන්න තියෙන ඉඩ වැඩියි.

    ඔයා ෆේක්ද නැද්ද කියන එක කාටවත් ඔප්පු කරන්න කිසි උවමනාවක් නෑ. මොකද ගොඩක් දෙනෙක් කියයි ඔයා ෆේක් කියල. ඔයා දන්නවනම් ෆෙක් නෑ කියල අනිත් අය‍ට ඔප්පුකරන්න යෑමෙ තේරුමක් නෑ.ඔයාට හොඳයි කියල හිතෙන විදියට සයිට් එකේ නීතිත් ආරක්ෂාකරමින්, ඔයාවත් ආරක්ෂාකර ගනිමින් ඉන්න.

    එළකිරි කියන්නෙ තමන්ගෙ ජීවිතයට බොහෝ දේවල් එකතු කරගන්න පුළුවන් තැනක්. දැනුම විතරක් නෙමෙයි සමාජයේ ජීවත්වෙන්න ඕන විදිය පවා අපිට මෙතනින් ‍ඉගෙන ගන්න පුළුවන්. මිනිස්සුන්ගෙ සිතුම් පැතුම් හා එයාල හිතන, ක්‍රියාකරන විදිය ගැන වුනත් ඔන්ලයින් වුණාට මෙතනින් ‍ඉගෙන ගන්න පුළුවන්. ටිකක් කල් යද්දි ඔයා‍ට මේව තේරෙයි. සුභපතනව!!
     
    • Like
    Reactions: C h o p p e

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    e mekata awaaaaaa
    awata wada ikmanata giya :P

    නෑ ගිහින් නෑ නේද? කොහොම වුණත් මේ ත්‍රේඩ් එක ගැන නෙමෙයි කිවුවෙ
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    මේක පබ්ලික් ෆෝරම් එකක්. මෙතන එක එක ජාතියෙ අය ඉන්නව. එයාල එක එක අදහස්වලින් ඉන්න අය වෙන්න පුළුවන්. එයාල කතාකරන විදිය, කි‍යන දේවල් නිසා හිත් රිදෙන්න පුළුවන්. ඔයා ෆෝරම්වලට අලුත්කෙනෙක් නෙමෙයිනම් ඕව දන්නව ඇති. හැබැයි මෙතන ‍Facebook වලට වැඩිය වෙනස්. මෙතන අපි පෝස්ට් එකක් දැම්මහම ඒකට ඕන කෙනෙකුට ඕන දෙයක් කියන්න පුළුවන්. ඒ දේවල් සයිට් එකේ නීති රීති වලට පටහැනිනම් පසුව අවවාද කරයි එයාලට. නැත්තම් එයාලව බෑන් කරයි. නමුත් ඒ දේ කියල ඉවරයි වගේ ම ඔයා දැකල ඉවරයි ඒ දේවල් වෙද්දි. ඒක නිසා මේ වෙන දේවල් සීරියස් ගන්න එපා. එහෙම වුණොත් ඔයාගෙ හිත රිදෙන්න තියෙන ඉඩ වැඩියි.

    ඔයා ෆේක්ද නැද්ද කියන එක කාටවත් ඔප්පු කරන්න කිසි උවමනාවක් නෑ. මොකද ගොඩක් දෙනෙක් කියයි ඔයා ෆේක් කියල. ඔයා දන්නවනම් ෆෙක් නෑ කියල අනිත් අය‍ට ඔප්පුකරන්න යෑමෙ තේරුමක් නෑ.ඔයාට හොඳයි කියල හිතෙන විදියට සයිට් එකේ නීතිත් ආරක්ෂාකරමින්, ඔයාවත් ආරක්ෂාකර ගනිමින් ඉන්න.

    එළකිරි කියන්නෙ තමන්ගෙ ජීවිතයට බොහෝ දේවල් එකතු කරගන්න පුළුවන් තැනක්. දැනුම විතරක් නෙමෙයි සමාජයේ ජීවත්වෙන්න ඕන විදිය පවා අපිට මෙතනින් ‍ඉගෙන ගන්න පුළුවන්. මිනිස්සුන්ගෙ සිතුම් පැතුම් හා එයාල හිතන, ක්‍රියාකරන විදිය ගැන වුනත් ඔන්ලයින් වුණාට මෙතනින් ‍ඉගෙන ගන්න පුළුවන්. ටිකක් කල් යද්දි ඔයා‍ට මේව තේරෙයි. සුභපතනව!!
    hodama tika kiyala na
    methana pissu kelinna,athal ganna,mara ganna,wedi thiyaganna,gini thiyaganna,lin walata thallu karanna,thallu karapu eka udata enakan balan idala oluwata gal atha arinna kiyapu thana.
    waradiyata hithanna epa tika denek arenna methana goda denek inne fun ekata gaha maragena joliye maarama fit ekakin inna pirisak :D
     
    Status
    Not open for further replies.