na balukisthan yen
ane ubanam



paduwe idahanko ban...uba kaala waren ban hemita..bada ginith athine

na balukisthan yen
ane ubanam




choppe > kukukla+samanalaya+paniya+walaඉෂී > සයූ + ටයිරා + විචී![]()

tho wal neme surathal
ane palayanna ganu hora,harak hora




මෙයා පෝස්ට් නොදැම්මට සේරම කියවනව වගේ ත්රේඩ් එකේ ඒව![]()
Congratzzzz Mr.Truth
18000 Posts
ane na dear mam dakinnenathuwa eti..oya dannawane mama ehema na kiyala![]()
ammata siri
e kiyanne ada mama post ekasiya ganak dalada?![]()

yako me kana welawakda?
paduwe idahanko ban...uba kaala waren ban hemita..bada ginith athine![]()
![]()
මම ඕක දාන්න හදලා දැම්මේ නෑ බන්...
![]()




thanQ machan naki samayamaCongratzzzz Mr.Truth
18000 Posts
එහෙම නැහැ..ඉඳලා හිටලා ඇවිත් යනවා..පොස්ට් දාන්න වෙලාවක් එන්නෙ නැහැ..ඒකයි..
![]()
![]()
![]()
![]()
හ්ම්....
![]()
![]()
![]()
![]()
ai man gana hamoma godak katha karanne mamath normal kenek anith aya wage
town ekata giya![]()

මූ හරියට ස්පෑම් කරනවා.... තව චුට්ටක් බලලා GT ට report කරන්න ඕනී... ඔව්
atthenma...balahan dan wenakota me winadi gaanata kocchara nam ketha katha kiwwada![]()

e mekata awaaaaaa
awata wada ikmanata giya![]()
oyata normal kenek wenna oyage yaluwa ida denne na

ah ..eka nam ehem athama sl innawa wage na..ekai mamth me ek enne
metana innakota sl innawa wage![]()
hodama tika kiyala naමේක පබ්ලික් ෆෝරම් එකක්. මෙතන එක එක ජාතියෙ අය ඉන්නව. එයාල එක එක අදහස්වලින් ඉන්න අය වෙන්න පුළුවන්. එයාල කතාකරන විදිය, කියන දේවල් නිසා හිත් රිදෙන්න පුළුවන්. ඔයා ෆෝරම්වලට අලුත්කෙනෙක් නෙමෙයිනම් ඕව දන්නව ඇති. හැබැයි මෙතන Facebook වලට වැඩිය වෙනස්. මෙතන අපි පෝස්ට් එකක් දැම්මහම ඒකට ඕන කෙනෙකුට ඕන දෙයක් කියන්න පුළුවන්. ඒ දේවල් සයිට් එකේ නීති රීති වලට පටහැනිනම් පසුව අවවාද කරයි එයාලට. නැත්තම් එයාලව බෑන් කරයි. නමුත් ඒ දේ කියල ඉවරයි වගේ ම ඔයා දැකල ඉවරයි ඒ දේවල් වෙද්දි. ඒක නිසා මේ වෙන දේවල් සීරියස් ගන්න එපා. එහෙම වුණොත් ඔයාගෙ හිත රිදෙන්න තියෙන ඉඩ වැඩියි.
ඔයා ෆේක්ද නැද්ද කියන එක කාටවත් ඔප්පු කරන්න කිසි උවමනාවක් නෑ. මොකද ගොඩක් දෙනෙක් කියයි ඔයා ෆේක් කියල. ඔයා දන්නවනම් ෆෙක් නෑ කියල අනිත් අයට ඔප්පුකරන්න යෑමෙ තේරුමක් නෑ.ඔයාට හොඳයි කියල හිතෙන විදියට සයිට් එකේ නීතිත් ආරක්ෂාකරමින්, ඔයාවත් ආරක්ෂාකර ගනිමින් ඉන්න.
එළකිරි කියන්නෙ තමන්ගෙ ජීවිතයට බොහෝ දේවල් එකතු කරගන්න පුළුවන් තැනක්. දැනුම විතරක් නෙමෙයි සමාජයේ ජීවත්වෙන්න ඕන විදිය පවා අපිට මෙතනින් ඉගෙන ගන්න පුළුවන්. මිනිස්සුන්ගෙ සිතුම් පැතුම් හා එයාල හිතන, ක්රියාකරන විදිය ගැන වුනත් ඔන්ලයින් වුණාට මෙතනින් ඉගෙන ගන්න පුළුවන්. ටිකක් කල් යද්දි ඔයාට මේව තේරෙයි. සුභපතනව!!
