aniwa75% ma spam saha charitha gaathana saha boru kata
![]()

choppe > kukukla+samanalaya+paniya+wala![]()

මූ හරියට ස්පෑම් කරනවා.... තව චුට්ටක් බලලා GT ට report කරන්න ඕනී... ඔව්![]()

aniwa75% ma spam saha charitha gaathana saha boru kata
![]()

choppe > kukukla+samanalaya+paniya+wala![]()

මූ හරියට ස්පෑම් කරනවා.... තව චුට්ටක් බලලා GT ට report කරන්න ඕනී... ඔව්![]()

අඩෝ පව් බන්... වැඩි මහල්ලෙක් විදියට ලිව්වේ.... මුකුත් කියන්න එපාගොනා එන්නේ පොල් පැලේ කන්න වගේ![]()

බලපන් මලේ මේ අලුතින් කෙල්ලෙක් ඇවිත් වෙච්ච වින්නැහියක්..... Mr.truth උඩ පයිනවා දඟලනවා එක විකාරයයි.....![]()

methana naki sipayiyo dennek mata wiruddawa karallak gahanawa



ow ow
ස්තූතියි ඔයා ඒ ටික කිවුවට. අනිවාර්යයෙන් එළකිරිය කියන්නෙ එක පවුලක් වගේ තැනක්. ඕනම පවුලක ඉතින් ඔය වගේ පොඩි පොඩි දේවල් වෙනවනෙ.
සුබපැතුම් මචන්ammata siri
e kiyanne ada mama post ekasiya ganak dalada?![]()

මේක පබ්ලික් ෆෝරම් එකක්. මෙතන එක එක ජාතියෙ අය ඉන්නව. එයාල එක එක අදහස්වලින් ඉන්න අය වෙන්න පුළුවන්. එයාල කතාකරන විදිය, කියන දේවල් නිසා හිත් රිදෙන්න පුළුවන්. ඔයා ෆෝරම්වලට අලුත්කෙනෙක් නෙමෙයිනම් ඕව දන්නව ඇති. හැබැයි මෙතන Facebook වලට වැඩිය වෙනස්. මෙතන අපි පෝස්ට් එකක් දැම්මහම ඒකට ඕන කෙනෙකුට ඕන දෙයක් කියන්න පුළුවන්. ඒ දේවල් සයිට් එකේ නීති රීති වලට පටහැනිනම් පසුව අවවාද කරයි එයාලට. නැත්තම් එයාලව බෑන් කරයි. නමුත් ඒ දේ කියල ඉවරයි වගේ ම ඔයා දැකල ඉවරයි ඒ දේවල් වෙද්දි. ඒක නිසා මේ වෙන දේවල් සීරියස් ගන්න එපා. එහෙම වුණොත් ඔයාගෙ හිත රිදෙන්න තියෙන ඉඩ වැඩියි.
ඔයා ෆේක්ද නැද්ද කියන එක කාටවත් ඔප්පු කරන්න කිසි උවමනාවක් නෑ. මොකද ගොඩක් දෙනෙක් කියයි ඔයා ෆේක් කියල. ඔයා දන්නවනම් ෆෙක් නෑ කියල අනිත් අයට ඔප්පුකරන්න යෑමෙ තේරුමක් නෑ.ඔයාට හොඳයි කියල හිතෙන විදියට සයිට් එකේ නීතිත් ආරක්ෂාකරමින්, ඔයාවත් ආරක්ෂාකර ගනිමින් ඉන්න.
එළකිරි කියන්නෙ තමන්ගෙ ජීවිතයට බොහෝ දේවල් එකතු කරගන්න පුළුවන් තැනක්. දැනුම විතරක් නෙමෙයි සමාජයේ ජීවත්වෙන්න ඕන විදිය පවා අපිට මෙතනින් ඉගෙන ගන්න පුළුවන්. මිනිස්සුන්ගෙ සිතුම් පැතුම් හා එයාල හිතන, ක්‍රියාකරන විදිය ගැන වුනත් ඔන්ලයින් වුණාට මෙතනින් ඉගෙන ගන්න පුළුවන්. ටිකක් කල් යද්දි ඔයාට මේව තේරෙයි. සුභපතනව!!
ගොනා එන්නේ පොල් පැලේ කන්න වගේ![]()
malinga kiyapu e yojanawa mama istheera karanawa....![]()


ehmadhaබලපන් මලේ මේ අලුතින් කෙල්ලෙක් ඇවිත් වෙච්ච වින්නැහියක්..... Mr.truth උඩ පයිනවා දඟලනවා එක විකාරයයි.....![]()
oka ithin ohomama ne
ගොනා එන්නේ පොල් පැලේ කන්න වගේ![]()


punnakku kanna be bola bonawa misakපුන්නක්කු කෑවත් පොල්පැලනම් කන්නෙ නෑ අපි ඔයාල වගේ![]()
![]()
![]()

ow ow
onama pawulaka man wage ruwathi,ganathi kollo wagema
style,choppe,geethq wage kuddo,bebo innawane


අඩෝ පව් බන්... වැඩි මහල්ලෙක් විදියට ලිව්වේ.... මුකුත් කියන්න එපා![]()

kattiya kemathinam ahanna....
mage ekak nowana bawath
arthal ekak tiyenawanam sinduwak ahala..patthakin ahenna daganna....
http://www.meemessa.com/
