ඕකම තිබ්බ මම දන්න එළකිරියේ කොල්ලෙක් ටත්.... උබට ඕනෙනම් මම උගේ profile එක උබට pm කරන්නද![]()

ane me uba ...............![]()
ridila ™

ubeth patta story ekak tibba neda ekata moko uneadow e story eka nam maru.....![]()

ඒ ගැන කියන්න මම දන්නේ නෑ මචන්.... එයා නැති වෙලා මාස එකහාමාරයි. මේ මාස එකහමාරට මම එයාට පට්ටම ආදරේ කලා මචන්.. එය ළඟින්ම හිටියා. එයා ගැන හැම වෙලේම හොයලා බැලුවා. no love talks. as a friend මම එයා එක්ක හිටියා.... ඒත් කාලෙත් එක්ක මට තේරුනා මේ කරන්නේ බොරුවක් කියලා.... එයාගෙත් මගෙත් කාලය නාස්ති කර ගැනීමක්. ඉස්සර ආදරෙන් ඉඳලා යාළුවෝ වගේ ඉන්න ගියාම පිස්සු වගේ... ඒ ගැන අම්තුවෙන් කියන්න ඕනී නෑනේ මචන්.ඒක කරන්න බෑ....මම මම පහු ගිය ටිකේම ඇහුවා ඇත්තටම ඔයා වෙන කෙනෙකුගේ වෙනවද කියලා.... ඔව් කිව්වා. මම තීරනයක් ගත්තා.අදත් අන්තිම මොහොතට ඇහුවා. උත්තරේ ඒකමයි.... එතනින් එහාට මට වැඩක් නෑ මචන්... මමත් කොල්ලෙක්.... ඒත් එයා කැමති නෑ මම යනවට. එයට ඕනේ මාව එයා ළඟින් තියා ගන්න. කොච්චර එපා කිව්වත් sure හෙටත් gtalk එකේ උදේට GM. මොකෝ කරන්නේ? කෑවද? ඕවා අහනවා... ඉතින් මට reply නොකර ඉන්න හිතෙන්නෙ නෑ. මම මෝඩයා වගේ reply කරනවා.
![]()
zCexVe , thama mage gaja mitura u dan inne USNope. උඹට වැඩිය හරියටම 5 ක් වැඩී. උඹ ජපුරේ නේද? අර ඉස්සර උබයි Zcrew මතක විදියට දාපු computer parts price thread eka maxxa. ඒ කාලේ EK එන්නේ ඕක බලන්න![]()

ok bro pm me![]()
... උබේ ප්රශ්නේ කෙලින්ම කියල අහපන් උගෙන් උබටත් ඕක වුනා නේද කියල ... ඊටපස්සේ advice එකක් ඉල්ලපන්
ඌගේ කෙල්ල ඔහොම වුනා කියල ඌ දුක් විදපු හැටි මමයි තව ටිකදෙනෙකුයි විතරයි දන්නේ 
ahh. mata mathaka uba japure wage. japure Zues da koheda.. u mage budu fit eka. apo na ban uba mata patta baalai.zCexVe , thama mage gaja mitura u dan inne US
mama colombo uni ban. ube wayasa wage thama![]()

ඕකම තිබ්බ මම දන්න එළකිරියේ කොල්ලෙක් ටත්.... උබට ඕනෙනම් මම උගේ profile එක උබට pm කරන්නද![]()



kalaya hama deyakma wisadanwaහිත හදා ගන්න එක කෙසේ වෙතත් මම කවදාවත් marry කරන්නේ නෑ... ඒක මම හිතලා ඉවරයි. සෑහෙන දුකක් දැනෙයි එයා වෙන කෙනෙකුගේ උනා කියලා දැන ගත්තම... අදටත් මම FB එකට ගිහින් බලලා එනවා daily....


ow jpure Zeus math ekkath fit me danuth mokadda phone magulak aran mokadda ahuwaahh. mata mathaka uba japure wage. japure Zues da koheda.. u mage budu fit eka. apo na ban uba mata patta baalai.![]()

උඹ හිතන්නෙත් මං හිතන කෙනාමද?
ow bn... උගෙන් මුට advice එකක් ගන්න පුළුවන් වෙයි
මතකනේ අරු මැරෙන්න ගිය හැටි 
ubeth patta story ekak tibba neda ekata moko une![]()

thanks machan. PM eka labuna. mama ugen advice ekak gannamහරි මම pm කරන්නම්.. ඊට කලින් කියන්න ඕනේ උබ ඌව දන්න ඩයල් එකක් .... උබට ආරංචි වුනු විදිහ කියන්න එපා... උබේ ප්රශ්නේ කෙලින්ම කියල අහපන් උගෙන් උබටත් ඕක වුනා නේද කියල ... ඊටපස්සේ advice එකක් ඉල්ලපන්
ඌගේ කෙල්ල ඔහොම වුනා කියල ඌ දුක් විදපු හැටි මමයි තව ටිකදෙනෙකුයි විතරයි දන්නේ
![]()

ow bn... උගෙන් මුට advice එකක් ගන්න පුළුවන් වෙයි
මතකනේ අරු මැරෙන්න ගිය හැටි
![]()

අම්මා ගහයි උගෙන් ඇඩ්වයිස් ගන්න ගියොත්
pora dan habei fun eke innnawa neda?ow bn... උගෙන් මුට advice එකක් ගන්න පුළුවන් වෙයි
මතකනේ අරු මැරෙන්න ගිය හැටි
![]()

ඕකම තිබ්බ මම දන්න එළකිරියේ කොල්ලෙක් ටත්.... උබට ඕනෙනම් මම උගේ profile එක උබට pm කරන්නද![]()
