EK Married Club-6

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    mrs uraj, urajaya langa nathi nisa kianne, moota aniyam sambandayak thiyanawa fake ekek ekka :)

    :growl: මගේ මැනා මේ දවස් ටිකේ නැතුව මගේ බිස්නස් ලොස් වෙලා ඉන්නේ මම...... :( මෙයා හොට්ටක් කතා කරනවා...... :growl:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    :growl: මගේ මැනා මේ දවස් ටිකේ නැතුව මගේ බිස්නස් ලොස් වෙලා ඉන්නේ මම...... :( මෙයා හොට්ටක් කතා කරනවා...... :growl:

    umbata kianna hp eke wada karana ekek hambuna langdi uoo langa thiyenneth dell laptop ekak :)

    api nam eith nosalee dum dagena me H******* P**** lapen thama wada gannawa :)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මම හිතුවේ ලොකු පුතත් ඇවිත් කියල.
    වයිෆ් ට තේරෙනවනේ උඹ බිසී කියල. කරන්න තියෙන වැඩටික ඉවරකරගන්න බලන්න.
    ඉස්කෝලේ වැඩටික කරගන්න පුළුවනි. ඒ පන්තියේ ටීච් කරන කෙනාට කියල පොත්ටික ඉල්ලගෙන කරගන්න පුළුවනි.
    බන දවසේ හවස ගිහින් දානේ ඉවරවුන ගමන් ආවනම් හරිනේ. කොහොමත් කට්ටියව ගේන්න යන්න වෙනවා නේද.
    මොක වුනත් උඹ කලබල වෙන්න නම් එපා. හිමීට වැඩටික ඉවරකරගනින්.......

    අනේ මන්ද බන් මගේ ඔලුව ෆුල් අවුල් දැන් නම් :( යම්දෝ නොයම්දෝ කියල ඉන්නේ බලමු :sorry::sorry:

    මේ පිස්සු කියන්න එපා බං..... අපිට අප්සැට් තව වෙලා ඉන්න බැරි වුන එක ගැන...... අවසාන කටයුතු අවුලක් නැතිව කලාද......?

    අවුලක් නැතුව කෙරුණා :( මටම අදාහනෙට අර ස්විච් එක ඔබන්න උනානේ බන් :sorry::sorry: වාවන්නේ නෑ... මට නම් දැන් මේ ජීවිතේ එපා වෙලා බන් .. මහන වෙන්න හිතයි :sorry::(

    හිතාගන්න පුළුවන් දැන් ඔලුව කොහොමට ඇතිද කියලා..... මෙහේ වැඩ ටික කවර් කරගන්න කෙනෙක්ව සෙට් කරගන්න බැරිද.......? රෙපාට කියලවත්....... :oo:

    ඌ නම් කරන්නම්ලු .. ඒත් බන් ඒ වැඩේ අවදානම්

    ඌ වෑන් එක ඒ විදියට එලෙව්වා නං තරියාගේ ඔලුව ගිනි ගනී එක පාර මළගෙවල් 5කට එන්නේ කොහොමද කියලා හිතලාම..

    ආයේ මළගෙවල් නම් මතක් කරන්න එපා :sorry::no: එනවනම් මගේ එකට වරෙන් ආයේ :(:(

    :shocked: :oo: බණ දවසේ හා දානේ දවස් දෙක, ඕනා නම් මම ඈදලා දෙන්නම් වෑන් එක....... :yes:

    අදින්න ඕන නෑ බන් එක ස්ටාර්ට් වෙනවා :shocked: උඹ උඹේ වැඩේ කරගනින් කෝ හොඳට .. :)

    රත්නේටත් ක්රිමිනල් කේස් එකක් වගේ :P

    හ්ම්ම් .. හ්ම්ම් .. හිටහන්කෝ මට පොඩි ආරංචියක් ආවා දැන් උඹ ඔෆීෂියල් මෙසෙන්ජර් ද පණිවුඩ දෙන්නේ ? :eek:

    මඟුලත් ක්‍රිමිනල් කේස් එකක් තමා...... ඒත් මේ ගේම පට්ටා.......
    :cool:

    ඔය උලව්ව ගහන එවුන්ට කියන්නේ ඕකේ එක එක රික්වෙස්ට් එවන්න එපා මට නම් :growl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අනේ මන්ද බන් මගේ ඔලුව ෆුල් අවුල් දැන් නම් :( යම්දෝ නොයම්දෝ කියල ඉන්නේ බලමු :sorry::sorry:

    අවුලක් නැතුව කෙරුණා :( මටම අදාහනෙට අර ස්විච් එක ඔබන්න උනානේ බන් :sorry::sorry: වාවන්නේ නෑ... මට නම් දැන් මේ ජීවිතේ එපා වෙලා බන් .. මහන වෙන්න හිතයි :sorry::(

    ආයේ මළගෙවල් නම් මතක් කරන්න එපා :sorry::no: එනවනම් මගේ එකට වරෙන් ආයේ :(:(

    අදින්න ඕන නෑ බන් එක ස්ටාර්ට් වෙනවා :shocked: උඹ උඹේ වැඩේ කරගනින් කෝ හොඳට .. :)

    ඔය උලව්ව ගහන එවුන්ට කියන්නේ ඕකේ එක එක රික්වෙස්ට් එවන්න එපා මට නම් :growl:

    :oo: දවස් දෙක මම අදින්නම්..... උඹ පල ඒ වැඩේට.... නැත්නම් මූණ දෙක කරන් ඉදී අක්කා...... :baffled:

    :shocked: ඒ දවස් වල රෝවර් එක රෝවර් එක කිව්වට උඹට අවුල් විත්තිය තේරුනා මට...... :dull: :(

    :frown: මගුලක් කතා කරනවා....... :angry:

    :frown: :growl: මම දන්නවා ස්ටාර්ට් වෙන බව..... :growl:

    :rofl: සිරාවට..... මම නම් ඔහේ ඈක්සෙප්ට් කරනවා ඉතින් ඕවා...... :P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අනේ මන්ද බන් මගේ ඔලුව ෆුල් අවුල් දැන් නම් :( යම්දෝ නොයම්දෝ කියල ඉන්නේ බලමු :sorry::sorry:

    අවුලක් නැතුව කෙරුණා :( මටම අදාහනෙට අර ස්විච් එක ඔබන්න උනානේ බන් :sorry::sorry: වාවන්නේ නෑ... මට නම් දැන් මේ ජීවිතේ එපා වෙලා බන් .. මහන වෙන්න හිතයි :sorry::(

    ඌ නම් කරන්නම්ලු .. ඒත් බන් ඒ වැඩේ අවදානම්

    ආයේ මළගෙවල් නම් මතක් කරන්න එපා :sorry::no: එනවනම් මගේ එකට වරෙන් ආයේ :(:(

    අදින්න ඕන නෑ බන් එක ස්ටාර්ට් වෙනවා :shocked: උඹ උඹේ වැඩේ කරගනින් කෝ හොඳට .. :)

    හ්ම්ම් .. හ්ම්ම් .. හිටහන්කෝ මට පොඩි ආරංචියක් ආවා දැන් උඹ ඔෆීෂියල් මෙසෙන්ජර් ද පණිවුඩ දෙන්නේ ? :eek:

    ඔය උලව්ව ගහන එවුන්ට කියන්නේ ඕකේ එක එක රික්වෙස්ට් එවන්න එපා මට නම් :growl:
    අපෝ, උඹ මොකටද ඒ වැඩේ බාරගත්තේ......
    ටිකක් දරදඬු එකෙක්ට ඔය වැඩේ පන්ගාර්තු කරන්න තිබුනේ.
    දැන් ඉතින් කාලයක් යනකන් ඕක මතක්වෙනවා.......:(
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අපෝ, උඹ මොකටද ඒ වැඩේ බාරගත්තේ......
    ටිකක් දරදඬු එකෙක්ට ඔය වැඩේ පන්ගාර්තු කරන්න තිබුනේ.
    දැන් ඉතින් කාලයක් යනකන් ඕක මතක්වෙනවා.......:(

    මම මාරු වෙන්න හැදුවේ හරි ගියේ නෑ බන් මාව අල්ල ගත්තා :sorry: මමලුනේ එකම බෑණා :(:baffled:
     
    kingdewi

    Well-known member
  • මම මාරු වෙන්න හැදුවේ හරි ගියේ නෑ බන් මාව අල්ල ගත්තා :sorry: මමලුනේ එකම බෑණා :(:baffled:

    මොනා කරන්නද බන් ..අන්තිම යුතුකමත් කළා කියල සතුටු වෙමු :(
    මගෙන් තාම උඹට අර රික්වෙස්ට් එනවදෝ ..මම නම් උඹ එපා කියපු වෙලේම අයින් කළා :sorry::sorry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කොල්ලනි, සුබ උදෑසනක්.........:frown::frown:

    මට විශේෂයෙන් කියන්න දෙයක් තියනවා.........
    කුමන්ත්‍රණයක් ගැන................

    පැණි පෙරන, චීත්ත ඩයල් එකක් වැඩ ගැන............:frown::frown::growl::dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සුභ උදෑසනක් කුකුළණි...... ලො.ලො.කො. වාගේ ඉන්ටර්නෙට් ස්ලෝ වීම බැලීමට ගොස් පැමිණියෙමි...... :D :P
     
    Status
    Not open for further replies.