නෑ නෑ මේ මම......
![]()
mrs uraj, urajaya langa nathi nisa kianne, moota aniyam sambandayak thiyanawa fake ekek ekka

නෑ නෑ මේ මම......
![]()

athi vage urawa nawwa !![]()

mrs uraj, urajaya langa nathi nisa kianne, moota aniyam sambandayak thiyanawa fake ekek ekka![]()
මගේ මැනා මේ දවස් ටිකේ නැතුව මගේ බිස්නස් ලොස් වෙලා ඉන්නේ මම......
මෙයා හොට්ටක් කතා කරනවා...... 
මගේ මැනා මේ දවස් ටිකේ නැතුව මගේ බිස්නස් ලොස් වෙලා ඉන්නේ මම......
මෙයා හොට්ටක් කතා කරනවා......
![]()


නෝනද ? පොල්ලද ?![]()
athi vage urawa nawwa !![]()



මම හිතුවේ ලොකු පුතත් ඇවිත් කියල.
වයිෆ් ට තේරෙනවනේ උඹ බිසී කියල. කරන්න තියෙන වැඩටික ඉවරකරගන්න බලන්න.
ඉස්කෝලේ වැඩටික කරගන්න පුළුවනි. ඒ පන්තියේ ටීච් කරන කෙනාට කියල පොත්ටික ඉල්ලගෙන කරගන්න පුළුවනි.
බන දවසේ හවස ගිහින් දානේ ඉවරවුන ගමන් ආවනම් හරිනේ. කොහොමත් කට්ටියව ගේන්න යන්න වෙනවා නේද.
මොක වුනත් උඹ කලබල වෙන්න නම් එපා. හිමීට වැඩටික ඉවරකරගනින්.......
යම්දෝ නොයම්දෝ කියල ඉන්නේ බලමු 

මේ පිස්සු කියන්න එපා බං..... අපිට අප්සැට් තව වෙලා ඉන්න බැරි වුන එක ගැන...... අවසාන කටයුතු අවුලක් නැතිව කලාද......?
මටම අදාහනෙට අර ස්විච් එක ඔබන්න උනානේ බන් 
වාවන්නේ නෑ... මට නම් දැන් මේ ජීවිතේ එපා වෙලා බන් .. මහන වෙන්න හිතයි 

හිතාගන්න පුළුවන් දැන් ඔලුව කොහොමට ඇතිද කියලා..... මෙහේ වැඩ ටික කවර් කරගන්න කෙනෙක්ව සෙට් කරගන්න බැරිද.......? රෙපාට කියලවත්.......![]()
ඌ වෑන් එක ඒ විදියට එලෙව්වා නං තරියාගේ ඔලුව ගිනි ගනී එක පාර මළගෙවල් 5කට එන්නේ කොහොමද කියලා හිතලාම..

එනවනම් මගේ එකට වරෙන් ආයේ 

![]()
බණ දවසේ හා දානේ දවස් දෙක, ඕනා නම් මම ඈදලා දෙන්නම් වෑන් එක.......
![]()
උඹ උඹේ වැඩේ කරගනින් කෝ හොඳට .. 
රත්නේටත් ක්රිමිනල් කේස් එකක් වගේ![]()

මඟුලත් ක්රිමිනල් කේස් එකක් තමා...... ඒත් මේ ගේම පට්ටා.......
![]()

අනේ මන්ද බන් මගේ ඔලුව ෆුල් අවුල් දැන් නම්යම්දෝ නොයම්දෝ කියල ඉන්නේ බලමු
අවුලක් නැතුව කෙරුණාමටම අදාහනෙට අර ස්විච් එක ඔබන්න උනානේ බන්
වාවන්නේ නෑ... මට නම් දැන් මේ ජීවිතේ එපා වෙලා බන් .. මහන වෙන්න හිතයි
ආයේ මළගෙවල් නම් මතක් කරන්න එපාඑනවනම් මගේ එකට වරෙන් ආයේ
අදින්න ඕන නෑ බන් එක ස්ටාර්ට් වෙනවාඋඹ උඹේ වැඩේ කරගනින් කෝ හොඳට ..
ඔය උලව්ව ගහන එවුන්ට කියන්නේ ඕකේ එක එක රික්වෙස්ට් එවන්න එපා මට නම්![]()
දවස් දෙක මම අදින්නම්..... උඹ පල ඒ වැඩේට.... නැත්නම් මූණ දෙක කරන් ඉදී අක්කා......
ඒ දවස් වල රෝවර් එක රෝවර් එක කිව්වට උඹට අවුල් විත්තිය තේරුනා මට......
මගුලක් කතා කරනවා.......
මම දන්නවා ස්ටාර්ට් වෙන බව.....
සිරාවට..... මම නම් ඔහේ ඈක්සෙප්ට් කරනවා ඉතින් ඕවා...... 
test
test 2
මූ මොකාටද එන්න හදන්නේ......?? 
අපෝ, උඹ මොකටද ඒ වැඩේ බාරගත්තේ......අනේ මන්ද බන් මගේ ඔලුව ෆුල් අවුල් දැන් නම්යම්දෝ නොයම්දෝ කියල ඉන්නේ බලමු
අවුලක් නැතුව කෙරුණාමටම අදාහනෙට අර ස්විච් එක ඔබන්න උනානේ බන්
වාවන්නේ නෑ... මට නම් දැන් මේ ජීවිතේ එපා වෙලා බන් .. මහන වෙන්න හිතයි
ඌ නම් කරන්නම්ලු .. ඒත් බන් ඒ වැඩේ අවදානම්
ආයේ මළගෙවල් නම් මතක් කරන්න එපාඑනවනම් මගේ එකට වරෙන් ආයේ
අදින්න ඕන නෑ බන් එක ස්ටාර්ට් වෙනවාඋඹ උඹේ වැඩේ කරගනින් කෝ හොඳට ..
හ්ම්ම් .. හ්ම්ම් .. හිටහන්කෝ මට පොඩි ආරංචියක් ආවා දැන් උඹ ඔෆීෂියල් මෙසෙන්ජර් ද පණිවුඩ දෙන්නේ ?
ඔය උලව්ව ගහන එවුන්ට කියන්නේ ඕකේ එක එක රික්වෙස්ට් එවන්න එපා මට නම්![]()

අපෝ, උඹ මොකටද ඒ වැඩේ බාරගත්තේ......
ටිකක් දරදඬු එකෙක්ට ඔය වැඩේ පන්ගාර්තු කරන්න තිබුනේ.
දැන් ඉතින් කාලයක් යනකන් ඕක මතක්වෙනවා.......![]()
මමලුනේ එකම බෑණා 

මම මාරු වෙන්න හැදුවේ හරි ගියේ නෑ බන් මාව අල්ල ගත්තාමමලුනේ එකම බෑණා
![]()









test
පොල් පැලේ ද? කෙසෙල් පැලේ ද?test 2

තාම ස්ලෝ බං........සුභ උදෑසනක් කුකුළණි...... ලො.ලො.කො. වාගේ ඉන්ටර්නෙට් ස්ලෝ වීම බැලීමට ගොස් පැමිණියෙමි......![]()
![]()




තාම ස්ලෝ බං........![]()
ඩොංගලේ අවුලක් වත්ද.....?? හිටු මම හවස් වෙලා එන්නම් මේ වැඩ වගයකට (Quotation වගයක් ගහනවා) හිර වෙලා ඉන්නේ...... 