reputation අවුල්

aruna47

Well-known member
  • ඊයේ රෑ ජිටියා මොකක්දෝ හුයන්නක් කරා. අද බලනකොට මෙහෙම හුයන්නක් වෙලා :dull:. උබලටත් මෙහෙම හුයන්නක් වෙලා තියනවද.:( මල කරදරයක් බන් මේක :growl::growl:


    bfhze0.jpg
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඊයේ රෑ ජිටියා මොකක්දෝ හුයන්නක් කරා. අද බලනකොට මෙහෙම හුයන්නක් වෙලා :dull:. උබලටත් මෙහෙම හුයන්නක් වෙලා තියනවද.:( මල කරදරයක් බන් මේක :growl::growl:



    bfhze0.jpg


    අප්පට සිරි..................
    මේක මට නේ රෙප් එක දෙන්න හදල තියෙන්නේ...............:oo::oo::baffled::P

    දෙන්න හදපු රෙප් එක දීපං ඉතිං......
    ගල් ඉබ්බා!!!! මාව නිදර්ශනේට අරං, ලිස්සල ගිහිං ග්‍රීස් ගාගත්ත ආදා වගේ.........
     
    Last edited:

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    අප්පට සිරි..................
    මේක මට නේ රෙප් එක දෙන්න හදල තියෙන්නේ...............:oo::oo::baffled::P

    දෙන්න හදපු රෙප් එක දීපං ඉතිං......
    ගල් ඉබ්බා!!!! මාව නිදර්ශනේට අරං, ලිස්සල ගිහිං ග්‍රීස් ගාගත්ත ආදා වගේ.........

    :angry: :angry: මම කරපු රෙද්දක් නැ