අප්පට සිරි..................
මේක මට නේ රෙප් එක දෙන්න හදල තියෙන්නේ...............
දෙන්න හදපු රෙප් එක දීපං ඉතිං......
ගල් ඉබ්බා!!!! මාව නිදර්ශනේට අරං, ලිස්සල ගිහිං ග්රීස් ගාගත්ත ආදා වගේ.........
greece gagaattha aada..hahahahaahah

maru talk oi rep+
අප්පට සිරි..................
මේක මට නේ රෙප් එක දෙන්න හදල තියෙන්නේ...............
දෙන්න හදපු රෙප් එක දීපං ඉතිං......
ගල් ඉබ්බා!!!! මාව නිදර්ශනේට අරං, ලිස්සල ගිහිං ග්රීස් ගාගත්ත ආදා වගේ.........

උඹ පිළිගන්නව එහෙනම් උඹ ගල් ඉබ්බෙක් බව.............
උඹට ඩෝප් ද අද??????![]()
පොඩ්ඩක් උගුර අවුල් ජුන්ජක් ගන්න ඕන 
අප්පට සිරි..................
මේක මට නේ රෙප් එක දෙන්න හදල තියෙන්නේ...............
දෙන්න හදපු රෙප් එක දීපං ඉතිං......
ගල් ඉබ්බා!!!! මාව නිදර්ශනේට අරං, ලිස්සල ගිහිං ග්රීස් ගාගත්ත ආදා වගේ.........

ohhh..hmm ow ne..
hebei rep dunama ayeth e page ekata return wenawa....![]()

තෝ හරි තරුණයි නේහ්.........නාකි උබට මොන රේප් ද කිම්බුලෝ... ධන රේප් දෙන්න නෙම ආවේ![]()

දණ්ඩ නීති සංග්රහයේ .දඩුවම් ලැබිය හැකි වරදක් කරලා තියෙන්නේ![]()
මේවා කතා කරලා අපිට අහගන්න වෙයිද දන්නේ නෑ..... 
තෝ හරි තරුණයි නේහ්.........
ගස් ගෙම්බා 1947 ඉපදිලා.........
මේ..උඹේ වගේ වාහනයක් දැක්කා ගිය ඉරිද හෝමගම පැත්තේ....
උඹ ඒ පැත්තෙද?![]()

මේවා කතා කරලා අපිට අහගන්න වෙයිද දන්නේ නෑ.....
![]()

mala hu__ meka load venakota.. epa venava 
තෝ හරි තරුණයි නේහ්.........
ගස් ගෙම්බා 1947 ඉපදිලා.........
මේ..උඹේ වගේ වාහනයක් දැක්කා ගිය ඉරිද හෝමගම පැත්තේ....
උඹ ඒ පැත්තෙද?![]()

අනේ ෆල ෆල යන්න උඹ මහ ලොකු තරුණයා........තෝ වගේ දත් හැලිච්ච හම්පඩ නාකියෙක් කියලා හිතුවද 47 කියන්නේ hitman ලොම්බෝ. නොදකින් මම ඉන්නේ බම්බලපිටියේ විතරයි.. එහෙ මෙහෙ යන්නේ නැහැ
එන්න කියපන් මහා එකාට. කු එයා![]()

ඊයෙ රාත්තිරියෙ සයිට් එක Update කියලා තියෙනකොටමමම දැනං උන්නා මෙහෙව් අකරතැබ්බයක් වේය කියලා ,,, මට හිතෙන්නෙ GT මෙහෙම කලේ අපි එක එකාට Rep දෙන එක අඩු කරන්න,, ,,,,
අපේ තරු ගහපු ඉදිරිපෙල සාමාජිකයො තමයි GTta PM කරන්න ඇත්තෙ අනිත් උන්ට රෙප් යන එක අඩු කරන්න කියාල ,,, මම නොදන්නවයැ ඔකුන්ගෙ හැටි. . .![]()
අපි මේ වෙනුවෙන් පාරට බහින්න ඕන,, කොටින්ම කිව්වොත් Server එකට Connection එක හැරවෙන Network Hub එක ලගට ඔක්කොම සෙට් වෙමු . .. . . ..
Man enava
BAN Koraida danna apiva.....
අනේ ෆල ෆල යන්න උඹ මහ ලොකු තරුණයා........
47 කොහෙද හිට් මෑන් එකක්......උඹ මේ එලෝ විකාරෙන් කියවනවා........
(පීඑම් එකක් එවල ඇති)![]()