මම එළකිරි එකේ වැඩිය Tread දාන එකෙක් නෙමෙයි... එත් මට දැන් දැනෙන දුක කියල නිම කරන්නත් බැරි තරම් අමාරුයි මචන්ලා....
මම පන වගේ ආදරේ කරපු දැන් වෙන කොල්ලෙක් එක්ක ෆෝන් එකෙන් කතා කරනවා.... මම මේක ලියන ගමනුත් එක දිහා බලාගෙන දහස් වාරයක් දුක් වෙනවා මචන්ලා... එකී මගේ number එක reject ලිස්ට් එකට දාල තියෙන්නේ... එත් මම ගන්න හැම වෙලාවකම waiting වැටෙනවා...
අපේ සම්බන්දෙ අවුරුදු 2කකට වඩා තිබ්බ මචන්ලා... එකී මාව දල ගියේ කේන්දර කේස් එකක් හින්දා... නමුත් එක මම සාක්ෂි ඇතුව බොරු කියල ඔප්පු කල මචන්ලා...
මට ගොඩක් හිතට අමාරු මගෙත් මේ වෙලාවට කතා කරපු හැටි අද උන වගේ මතක් වෙන හින්ද මචන්ලා.... මම කවදාවත් ඒකිට වැරද්දක් කියල දෙයක් කරලා නැහැ සත්තකින්ම... එත් ඒකිට අද මව පෙන්නේ හතුරෙකුටත් වැඩ අන්ත විදිහට.... අයි මචන්ලා ඒ??

Last edited:
shape ekak dala kohoma hari meet wela 2k 3k anala atha arala dapan ban

)