පොඩි එකෙක්ට මේ කෘර ලෝකේ ඉඩක් නැති හැටි අප්පා...
හරි හරි යන්නම්...
දු.ප. 
පොඩි එකෙක්ට මේ කෘර ලෝකේ ඉඩක් නැති හැටි අප්පා...
හරි හරි යන්නම්...
දු.ප. 
එහෙම එකක් නෙවෙයි මල්ලී.......
තේරුම් ගනින් මේක වැදගත් කතාවක්.....
ඒ අස්සේ උඹ ඇඩ් දානව නේ.............
පොඩ්ඩක් ඉදපං කෝ මේක ඉවර වෙනකං......

wen weemak na ne. 2ma post karanna puluwan. e forum eke active threaduth elakiri home eke watenawa. wenasak hoyanna baha. dan wagema thama.එතකොට අපිව නිකං එලකිරියෙන් වෙන් වෙනවා වගේනේ...![]()

ekedi wenne ElaKiri Leisure eke gahana post eke. ewa mekata adala naha. ethkota post search wenne, umbalage post count ekata add wenne, reputation labenne, points hambenne, visitor messages etc.. okkoma separate.
forum 2 athara e data sync wenne naha.
Habai thread digata danna puluwan. thread eka fast, activity wadi etc..
මේකට නම් හා කියන්න බැරියෝ.......

මටත් නිකං හිතෙනවා මෙච්චර දිග ත්‍රෙඩ් අවුල්, ඒ නිසා උඹලා මේ වගේ ඒව නොදම ඉදපල්ලා සහ දානව නම් වෙන අතක් බලා ගනිල්ලා කියන ස්වරයක් අපේ ලොක්ක ගේ කතාවේ තියනව දෝ කියලා...........
මොනව වුනත් අවසාන විග්‍රහයේ දී ඔබතුමා ගේ තීරණ වලට අපට අවම ලෙසට 90% එකග වෙන්න වෙනව නේ.......
මොකද වෙන්න ඕන අපෙන් කියල කියන්ට කෝ බලන්න..............![]()
ජීටී....
ප්‍රශනෙ සිංහල යුනිකෝඩ් නම් අපි යුනිකෝඩ් නොගහ ඉන්නම්, සිංග්ලිෂ් පාවිච්චි කරන්නම්.....
නමුත් වෙන ෆෝරම් එකකට ට්‍රාන්ස් වෙනව/කරනව කියන්නේ අපි නිකං සාපරාධී චෝදනා යටතේ පිටුවහල් කරනව වගේ දෙයක්..............![]()

wen weemak na ne. 2ma post karanna puluwan. e forum eke active threaduth elakiri home eke watenawa. wenasak hoyanna baha. dan wagema thama.![]()


හරි හරි. පැහැදිලි.Anik eka post, rep etc.. umbata awlak naththan wena forum ekakata giyata kisima awlak nahane.
Aniwaryen. eka technical wenasak witharai. pawichchi karana minihata wenasak naha.ඒ කියන්නෙ වෙනම තිබ්බට එලකිරි ඩොට් කොම් එකේ ඒවා ඔක්කොම පෙන්නවා කියලනේ ? මේ විදිහටම ඔක්කොම තියෙනවනම් ඉතිං අවුලක් නෑ...
මේ ත්‍රෙඩ් එකට නම් මට රෙප් වගේ ඒවා වැඩක් නෑ... පෞද්ගලිකව පෝස්ට් කවුන්ට් එකත් මට වැදගත් නෑ...![]()
quote nathuwa quick reply ekak dala. naththan dapu post ekak edit kalla balapanko hari ikmanta post karanna puluwanda kiyala.

hangeem walata yata wenna epa. molen hithapan.හරි හරි. පැහැදිලි.
m.c. සෙට් එකට මගේ ෆෝන් නොම්මරේ තියනවනේ කන්ටැක්ට් කරගන්න ඕනේ උනොත්.
ජිටි, මගේ අයිඩි එක සහ පොස්ට්, ත්‍රෙඩ් මකලා දාන්නකෝ එහෙනං. අඩුගානේ පොස්ට් 39000කින් වත් database එක පොඩි වෙයිනෙ.

ඉතිං ඔන්න පූදිනව නේ ලොක්කා......Umbala feeling ekata yata welane ban katha karanne. Pragathi gameewa molen kalpana karapanko
Dan umbalata meke post karannath puluwan ne mekata enna epa kiwwe na ne. post karana subject ekai adala wenne. Anik eka eke threads uth homepage eke enawa. look ekath me wagemai. forum 2k kiyala minissunta therenneth naha post count gana loku salakillak dakwanne naththan. ekama forum eka wage depaththta yannath puluwan.
ithin mokadda loku prashne?

නැත නැක
අත්පිට මුදලට ගත්තා (අත්පිට මුදල් හොයා ගත්තේ ණය වෙලා)
අත්පිට මුදලට ගන්නේනම් මිල - රුපියල් 57500 (නැතිනම් 64900)
Hard Disk : 500GB
RAM : 2GB Shared
Resolution : 15.6''
Others : Bluetooth/Wifi/DVD/RW/ Bag
හොට්ටෝ..... අකුරු පොඩියට දාපන් ගොන් %&@(*@*(

අපිට මේක අකැපයිලු
ඒ නිසා එන්න එපාලු
අහෝ ඛේදයකි
මමත් ලෑල්ලක් හොයං බැදගත්ත දවසකට එන්නම් මේ පැත්තේ
දුප් දුප්....... 
mata ona umbalata wagema diga thread daanna denna. hama dama close kara kara hith amanapa kara ganna ona na ne. Anik eka unicode gahanna epa kiyana eka hari yanneth naha.මේ කතාව නම් ඇත්ත....![]()

ඉතිං ඔන්න පූදිනව නේ ලොක්කා......
මෙතන ෆීලින්ග්ස් ගැන ප්‍රශනයක් නෑහැ.
නමුත් පැහැදිලි වියුක්ත වීමක් තියනව ද කියලයි දැන ගන්න ඕන.........
ටෙස්ට් එකක් දාන්න බැරිද?
ට්‍රෑල් & එරර් වර්ෂන් එකක්........

ඒ කියන්නේ පෝස්ට්.......post count eka nobala meke post karapan. me wagemai. habai meeta wada godak speed![]()

මටත් නිකං හිතෙනවා මෙච්චර දිග ත්‍රෙඩ් අවුල්, ඒ නිසා උඹලා මේ වගේ ඒව නොදම ඉදපල්ලා සහ දානව නම් වෙන අතක් බලා ගනිල්ලා කියන ස්වරයක් අපේ ලොක්ක ගේ කතාවේ තියනව දෝ කියලා...........
මොනව වුනත් අවසාන විග්‍රහයේ දී ඔබතුමා ගේ තීරණ වලට අපට අවම ලෙසට 90% එකග වෙන්න වෙනව නේ.......
මොකද වෙන්න ඕන අපෙන් කියල කියන්ට කෝ බලන්න..............![]()

ඒ කියන්නේ පෝස්ට්.......
“කවුන්ට් එක දැක්ක ම......
ආඩෙනවා තනි ඇහැට........................“ වගේ වැඩක් වෙනව ද?![]()

පොඩි උන්ට ඉන්න ඉඩ තියනවා හැබැයි පොඩි උන්ට පඩ උන් වෙන්න ඉඩ නෑ![]()
ඩෙල්මා සබන් ගාගෙන ලිදේ.....
ඩෙල්මෝ.....උඹට පැත්තකට වෙලා ඉන්න කියල ආයෙ කියන්නෙ නෑ මලේ හරිය...........
වැදගත් මොනව හරි කතා කරන කොටවත් හොට නොදා ඉන්න පුරුදු වෙය......
ගල් උලමා...........![]()
ජබුක්....... 