|~ Lovers Avenue IV ~|

Status
Not open for further replies.

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
අනෙ අම්මෝ ගැහැණු ළමයි යක්ෂාවේශවෙලා ඔයාට ගුටි දෙද්දි අපිට නෙමෙයි සක්කර දෙවියන්ටවත් බෑ ඔයාව බේරගන්න :rofl:

adaren nam denne mokada ban ridunath...kamak ne...guti kaka hari innawa ehenam:love::love:
:dull:
 

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    :shocked: නෑ අඩෝ සිරාද??? එලනේ බන්. අපිත් යනවා. 1500 Tkt බන් හම්බුනේ :dull:
    අපේ අර රට ඉදන් අපු එකෙක් ඉන්නවා
    උගෙන් කැඩුව අපි
    ශ්‍රී ලංකන් ඔෆිස් එකේ තිබ්බේ 5හෙ ඒවා
    ඉතින් එක ගත්ත ඌ
    එලම සෙට් එකක් එනකොට නොබල ඉන්න එකනම් අපරාදේ
    එකෙක් බලන්න ලොකු ගාණක් දෙනවට වඩා
    දෙන්නෙක්ම එකපාර බලාගන්න පුළුවන් නේ


    ජලේ එකේ උන්ට 1500 ඒවා නිකන් දීලලු බන්
    30ක් විතර නිකන් දීල
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :lol::lol::lol::lol:
    ගෑණු ළමයි එච්චර නරක නෑ.

    ඒකෙන් කියවෙන්නෙ නරකයි කියන එක නෙමෙයි. එයාලගෙ අරමුණ ශක්තිමත් කියන එක
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ticket gatthada? gewanna ona hode...
    kohe utthara dennada ..paata dekala nama dakkama page eka auto skip una:P:lol:

    ටිකට් ඕන නෑ :rofl::rofl:

    අනිත් කිවුව දේනම් තේරුනෙ නෑ
     
    Status
    Not open for further replies.