|~ Lovers Avenue IV ~|

Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com

    ඒ වගේ කෑමත් තියෙනව මං හිතන්නෙ එයාලගෙ. හැබැයි ඉතින් එයාල තෙල් වර්ග එහෙම දාලනෙ හදන්නෙ. ඕව අ‍පේ කඩවල්වල නිකන් ඔහේ කලවම් කරල චයිනීස් කියල විකුණන්නෙ.
    හොඳටම චයිනිස් තියෙන තැනුත් තියෙනවා
    ගොඩක් තියෙන්නේ අයිය කිව්වා විදියේ ඒවා තමයි.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ane manda ekanam...chinese kemak kaddi kohomada ban hariyata haduwada kiyalawath hoya ganne...wediyenma mix ne tiyenne...
    ithin reta ehema kaalada inne?

    චීනෙට ම ගිහින් කන්න වෙනව :lol::lol: නෙට් එකේ රෙසපි එකක් බලාගෙන ඔයාම හදල බලන්න :D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අනේ මන්දා මොකක් වෙලාද කියලා
    ඒ අයගේ අදහස් එහෙමත් ඒ විදියට වෙනස් වෙලා
    අපි ඒවා ගැන කතා කරාම
    හරි මේ ලංකාව කියල මතක් කරලා දුන්නම එයාල හිතන්නේ
    අපි නිකන් කරදරයක් කියලා
    හැබැයි මේවා දකින මිනිස්සු කියන ඒවා ඉතින් එයාලට අහන්න ලැබෙන්නේ නෑ නේ

    එක එක්කෙනාගෙ කැමැත්තනෙ. ඒ අයට ඒක හොඳයි කියල හිතෙනව ඇති. සමහරු ඉතින් බලෙන් මවාගත්ත ලෝකවල ඉන්නෙ. දැන් එහෙම කොයි රටකටවත් නොගිය අයත් ඉන්නෙ ඒ වගේ.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    එක එක්කෙනාගෙ කැමැත්තනෙ. ඒ අයට ඒක හොඳයි කියල හිතෙනව ඇති. සමහරු ඉතින් බලෙන් මවාගත්ත ලෝකවල ඉන්නෙ. දැන් එහෙම කොයි රටකටවත් නොගිය අයත් ඉන්නෙ ඒ වගේ.
    ඔව් එක ඇත්ත
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    චීනෙට ම ගිහින් කන්න වෙනව :lol::lol: නෙට් එකේ රෙසපි එකක් බලාගෙන ඔයාම හදල බලන්න :D

    hmm adahasa nam hodai...eth karadarai..
    mama bathak elawaluwak wath uya ganna kammeli eke..mama hadana Chinise:oo::oo:
    next weekend eke original sinhala kemak hadala kanawa....dawasak giyath kamak ne...:rolleyes::baffled::baffled::oo:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අන්න එහෙම උනාම තමයි පවුල්වාදය වගේ දේවල් ගොඩනැගෙන්නේ

    දේශපාලනය වනාහි වර්තමානයේ කිසිදු වටිනාමක් නැති එකක්

    අතීතයේ දේශපාලනය පවුල්වාදය මත තමයිනෙ තිබුණෙ. ගොඩක් ඈත අතීතයේ ගැහැණිය මූලිකවූ සමාජ ක්‍රමයකුත් තිබුණනෙ. ඔහොම එක එක කාලයට එකඑ ක වාද, සමාජ ක්‍රම ඇතිවෙලා තියෙනවනෙ.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හොඳටම චයිනිස් තියෙන තැනුත් තියෙනවා
    ගොඩක් තියෙන්නේ අයිය කිව්වා විදියේ ඒවා තමයි.

    ඔව් හරියට හදන තැන් තියෙනව. කොහොමත් ලොකු හෝටල්වලනම් ඒ වගේ හදනවනෙ.
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    එයාලට හොඳ නම් අපිට මොකෝ බන් නේද


    ආයෙත් අහල උන්ට ඕන රෙද්දක් කරගන්න කියලා , අපි ගමේ කෑල්ලක් ටොක් කරාගෙන පැත්තකට වෙල ඉම්මු.. :rofl::rofl::P:P
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    hmm adahasa nam hodai...eth karadarai..
    mama bathak elawaluwak wath uya ganna kammeli eke..mama hadana Chinise:oo::oo:
    next weekend eke original sinhala kemak hadala kanawa....dawasak giyath kamak ne...:rolleyes::baffled::baffled::oo:

    එළ එළ. ඒකනම් හොඳයි තමයි. හැබැයි චයිනීස් සමහර කෑම වර්ග හදන්න එච්චරම වෙලා යන්නෙ නෑ.
     
    Status
    Not open for further replies.