ne ne..sayu ta hodaata walan pigan ehema hodanna puluwanlu....![]()
දැන්නම් කෙන්ති යයි.

ne ne..sayu ta hodaata walan pigan ehema hodanna puluwanlu....![]()

ne ne..sayu ta hodaata walan pigan ehema hodanna puluwanlu....![]()

හොඳටම චයිනිස් තියෙන තැනුත් තියෙනවා
ඒ වගේ කෑමත් තියෙනව මං හිතන්නෙ එයාලගෙ. හැබැයි ඉතින් එයාල තෙල් වර්ග එහෙම දාලනෙ හදන්නෙ. ඕව අපේ කඩවල්වල නිකන් ඔහේ කලවම් කරල චයිනීස් කියල විකුණන්නෙ.
දැන්නම් කෙන්ති යයි.![]()
Ewa nam machine eken hedila enne![]()




ane manda ekanam...chinese kemak kaddi kohomada ban hariyata haduwada kiyalawath hoya ganne...wediyenma mix ne tiyenne...
ithin reta ehema kaalada inne?

නෙට් එකේ රෙසපි එකක් බලාගෙන ඔයාම හදල බලන්න
ah eka newei..oyata del patta curry eka uyanna puluwanda?

අනේ මන්දා මොකක් වෙලාද කියලා
ඒ අයගේ අදහස් එහෙමත් ඒ විදියට වෙනස් වෙලා
අපි ඒවා ගැන කතා කරාම
හරි මේ ලංකාව කියල මතක් කරලා දුන්නම එයාල හිතන්නේ
අපි නිකන් කරදරයක් කියලා
හැබැයි මේවා දකින මිනිස්සු කියන ඒවා ඉතින් එයාලට අහන්න ලැබෙන්නේ නෑ නේ
එළකිරි කෙනෙක් නෙවෙයි බන්
පෞද්ගලිකව මට දකින්න ලැබුණු අත්දැකීමක්

ඔව් එක ඇත්තඑක එක්කෙනාගෙ කැමැත්තනෙ. ඒ අයට ඒක හොඳයි කියල හිතෙනව ඇති. සමහරු ඉතින් බලෙන් මවාගත්ත ලෝකවල ඉන්නෙ. දැන් එහෙම කොයි රටකටවත් නොගිය අයත් ඉන්නෙ ඒ වගේ.
චීනෙට ම ගිහින් කන්න වෙනවනෙට් එකේ රෙසපි එකක් බලාගෙන ඔයාම හදල බලන්න
![]()






අන්න එහෙම උනාම තමයි පවුල්වාදය වගේ දේවල් ගොඩනැගෙන්නේ
දේශපාලනය වනාහි වර්තමානයේ කිසිදු වටිනාමක් නැති එකක්
Ewa nam machine eken hedila enne![]()
කුස්සියට ගිහින් වලං පිගන් ටිකක් හෝදන්න 
හොඳටම චයිනිස් තියෙන තැනුත් තියෙනවා
ගොඩක් තියෙන්නේ අයිය කිව්වා විදියේ ඒවා තමයි.
එයාලට හොඳ නම් අපිට මොකෝ බන් නේද




Ewa nam danne na![]()


hmm adahasa nam hodai...eth karadarai..
mama bathak elawaluwak wath uya ganna kammeli eke..mama hadana Chinise
next weekend eke original sinhala kemak hadala kanawa....dawasak giyath kamak ne...![]()
ehemada....
kohomahari igenagena ..aniwaryenma hadala kanna....gunai lu![]()

ඔයාට මොන lovers avenue ද සායු ...කුස්සියට ගිහින් වලං පිගන් ටිකක් හෝදන්න
![]()
