|~ Lovers Avenue IV ~|

Status
Not open for further replies.

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
එළ එළ. ඒකනම් හොඳයි තමයි. හැබැයි චයිනීස් සමහර කෑම වර්ග හදන්න එච්චරම වෙලා යන්නෙ නෑ.

yea..hebei awasya jaathi godak ona kolla..nathnam taste eka enne ne...
ewa packet ganan wage aran awuruddakata eka serayak uyanawa kiyanne kisima therumak ne...
ape kema walata nam ithin wedima unoth - 3-5 tika ne ona
 
Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    :yes::yes: ඒකනම් ඇත්ත තමයි. ඒ වගේ එකපාරක් උයන්න ඔය වගේ දේවල් අරගෙන වැඩක් නෑ :D
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    :yes::yes: ඒකනම් ඇත්ත තමයි. ඒ වගේ එකපාරක් උයන්න ඔය වගේ දේවල් අරගෙන වැඩක් නෑ :D

    ow..anika thani kenekta hadanawa kiyanne kisima therumak ne...
    kema issaranam uyanna asai eth dannam melo rahak ne uyana deyak wath:oo::oo:
    ubata uyanna puluwanda?
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ow..anika thani kenekta hadanawa kiyanne kisima therumak ne...
    kema issaranam uyanna asai eth dannam melo rahak ne uyana deyak wath:oo::oo:
    ubata uyanna puluwanda?

    ඒක ඇත්ත. තනියෙන් ඕව කාලත් වැඩක් නෑ තමයි. ඊට ලේසයි කඩෙන් අරගෙන කන එක.

    පොඩ්ඩක් පුළවන්. නිකන් හරියට දශමයක් වගේ
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    ඒක ඇත්ත. තනියෙන් ඕව කාලත් වැඩක් නෑ තමයි. ඊට ලේසයි කඩෙන් අරගෙන කන එක.

    පොඩ්ඩක් පුළවන්. නිකන් හරියට දශමයක් වගේ

    dashamayak wage..e kiyanne hodde lunu balanna wage ewa wenna athi ne...:rofl:
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    :rofl: එහෙනම් තව ටිකකින් එයි. නැත්තම් ඉතින් හෙට ද දන්නෙ නෑ එන්නෙ?
    oka ada iwara wenne ne dan tikakata kalin neda patan gaththeth ?
    dan ithin pandara 2-3 wenakam kattiya okema elligena idi... matanam penna be :baffled:
     
    Status
    Not open for further replies.