EK Married Club-7

Status
Not open for further replies.

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    [FONT=&quot]බැන්ඳ අහින්සකයන්ගෙ හිත සුව පිනිස ඇරඹි ඔන්න අද සිට [/FONT]හත්වෙනි [FONT=&quot] ගමන ආරම්භ කරනු ලබයි.
    "ඔන්ලයින් යාළුකමට එහාගිය සොදුරු සහෘර්දයන්ගේ රජදහන"


    :cool:මෙම ක්ලබ් එ
    [/FONT]
    [FONT=&quot]කේ[/FONT][FONT=&quot] සතුට සොමිය රජකරවන්න කැපවුන අපගෙ පවුල් කාරයන්ටත් බදින්න බලාගෙන සෙට් වුන සියලු ලයිසොන් නැති බැන්ද මෙම්බර්ස්ලාටත් මගෙ ප්‍ර[/FONT]නා[FONT=&quot]මය පුද කරනවා [/FONT][FONT=&quot]:cool:

    EK එකේ බැඳපූ Members ලා Set වෙන තැන
    EK Married Club-7

    [/FONT]ආදරයෙන්
    සාදරයෙන් පිලිගන්නවා
    [FONT=&quot]

    [/FONT]
    images

    stock-illustration-9264001-happy-family-and-summer-nature-vector-cartoon-illlustration.jpg
    6245462-summer-barbeque-cartoon.jpg


    attachment.php



    [FONT=&quot] මේකට බැඳපූ අයගේ Experience:rolleyes: / අදහස් / එදිනෙදා ජීවිතයේ විශේෂ සිදුවීම්;) / එදිනෙදා ජීවිතයේ කන කටු / Wife ගේ Husband ගේ තර්ජන :nerd:/ එදිනෙදා අ[/FONT][FONT=&quot]ශ්‍ය උදව්:yes: / Wife - Husband set උන හැටි:P / බැන්ද එක හොදයිද? /:love:
    [/FONT]
    පවුල් කනහැටි :lol:
    [FONT=&quot] ඔක්කොම Post කරන්න[/FONT]
    [FONT=&quot] ඒක අපේ බදින්න ඉන්න අයටත් මහෝපකාරි වෙයි[/FONT]
     
    Last edited:

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ජය වේවා.... එලකිරි බැඳපු කොල්ලෝ සෙට් එක සදා දිනේවා..... :):)
     
    Last edited:
    • Like
    Reactions: SANJEE

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    මෙන්න මැරීඩ් ක්ලබ් 1 :-

    Code:
    http://www.elakiri.com/forum/showthread.php?t=1088798

    මෙන්න මැරීඩ් ක්ලබ් 2 :-

    Code:
    http://www.elakiri.com/forum/showthread.php?t=1458858

    මෙන්න මැරීඩ් ක්ලබ් 3 :-

    Code:
    http://www.elakiri.com/forum/showthread.php?t=1481184

    මෙන්න මැරීඩ් ක්ලබ් 4 :-

    Code:
    http://www.elakiri.com/forum/showthread.php?t=1507912

    මෙන්න මැරීඩ් ක්ලබ් 5 :-

    Code:
    http://www.elakiri.com/forum/showthread.php?t=1528850

    මෙන්න මැරීඩ් ක්ලබ් 6 :-

    Code:
     http://www.elakiri.com/forum/showthread.php?t=1555330

    :):love::love::cool:
     
    • Like
    Reactions: SANJEE

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,267
    3,856
    113
    හැමතැනම
    කසාද බැදලා නැති උනාට මම ගොඩක් ආදරය කරන තැනක් මේක
    මොකද, මෙතන ඉන්නේ ගොඩක් හිත හොද අයියා සෙට් එකක්
    එළකිරි Married Club-
    සදා වැජඹේවා :love::love:
     
    Last edited:

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඔන් ලයින් මිතුදමින් ඔබ්බට ගිය සොඳුරු මිතුදම........:):cool::love:
    මැරිඩ් ක්ලබ් 7............
    මිතුදම් තවත් ශක්තිමත් වේවා, වැඩිපුර සෙට්වීමට හැකිවේවා........:P
     
    Last edited:

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    කසාල බැදලා නැති උනාට මම ගොඩක් ආදරය කරන තැනක් මේක
    මොකද, මෙතන ඉන්නේ ගොඩක් හිත හොද අයියා සෙට් එකක්
    එළකිරි Married Club-
    සදා වැජඹේවා :love::love:
    මල්ලි බන්දා නම් ඔය කියපු දේ හැදෙන්නේ නැහැ :love:
    ඒනි වේ හිතහොද සෙට් එකට විශ් කරපු උබට ජය :)
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    යකෝ උඹල මාර පොරවල්නේ. මම කියුවේ ටිකක් හිටු කියල.:frown:
    ගෙදර එද්දී පොඩ්ඩා වෙලාවට මැෂින් එක ඔන් කරන් හිටියේ, ආපූ ගමන් ලෝගවුන, බලනකොට 7 දාල......
    තව විනාඩියක් පරක්කු උනා නම් බඩුම තමයි......:P
     
    Status
    Not open for further replies.