EK Married Club-7

Status
Not open for further replies.

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    යකෝ උඹල මාර පොරවල්නේ. මම කියුවේ ටිකක් හිටු කියල.:frown:
    ගෙදර එද්දී පොඩ්ඩා වෙලාවට මැෂින් එක ඔන් කරන් හිටියේ, ආපූ ගමන් ලෝගවුන, බලනකොට 7 දාල......
    තව විනාඩියක් පරක්කු උනා නම් බඩුම තමයි......:P
    බොරු බලාපිය දැම්මේ කීයටද කියල :P
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,267
    3,856
    113
    හැමතැනම
    යකෝ උඹල මාර පොරවල්නේ. මම කියුවේ ටිකක් හිටු කියල.:frown:
    ගෙදර එද්දී පොඩ්ඩා වෙලාවට මැෂින් එක ඔන් කරන් හිටියේ, ආපූ ගමන් ලෝගවුන, බලනකොට 7 දාල......
    තව විනාඩියක් පරක්කු උනා නම් බඩුම තමයි......:P
    එහෙනම් ටැග් සිහිනය සුන් :P
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ජය වේවා.... එලකිරි බැඳපු කොල්ලෝ සෙට් එක සදා දිනේවා..... :):)
    :cool::cool:
    මැරීඩ් ක්ලබ් එකට ජය වේවා...... :)
    :cool::cool:
    ආයුබෝවන් මාගේ සහෝදර කුකුලනි.........!

    Sanjee වන මා මේ ඔබ අමතන්නේ EK Married Club-7 සිටය.......​


    :):):):):):):):):)
    :):)
    මම හිතුවේ ලිඳේ සිට අමතනව කියල...:rolleyes::P
    එල එල ඔහොම යන් ..... ඔබ සැමට සුභ පවුල් අනාගතයක්
    :yes::cool::cool:
    කසාද බැදලා නැති උනාට මම ගොඩක් ආදරය කරන තැනක් මේක
    මොකද, මෙතන ඉන්නේ ගොඩක් හිත හොද අයියා සෙට් එකක්
    එළකිරි Married Club-
    සදා වැජඹේවා :love::love:
    :yes::cool::cool::)
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,267
    3,856
    113
    හැමතැනම
    එහෙනම් ලකී සෙවන් තුලින් පසුව හම්බ වෙමු වැඩ කෝටියයි.......
    11.gif
    11.gif
    11.gif
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මල්ලි බන්දා නම් ඔය කියපු දේ හැදෙන්නේ නැහැ :love:
    ඒනි වේ හිතහොද සෙට් එකට විශ් කරපු උබට ජය :)
    :yes::yes::P
    මාස දෙක තුන යනකොට කැසිල්ල සනීපයි. උපරිම අවුරුද්දයි.:baffled:
    ඊට පස්සේ ඩ්‍රයි සීසන් තමයි වැඩිපුර........
     
    Status
    Not open for further replies.