මල්ලි බන්දා නම් ඔය කියපු දේ හැදෙන්නේ නැහැ
ඒනි වේ හිතහොද සෙට් එකට විශ් කරපු උබට ජය![]()

තෑන්ක්ස් වේවා
මල්ලි බන්දා නම් ඔය කියපු දේ හැදෙන්නේ නැහැ
ඒනි වේ හිතහොද සෙට් එකට විශ් කරපු උබට ජය![]()

බොරු බලාපිය දැම්මේ කීයටද කියලයකෝ උඹල මාර පොරවල්නේ. මම කියුවේ ටිකක් හිටු කියල.
ගෙදර එද්දී පොඩ්ඩා වෙලාවට මැෂින් එක ඔන් කරන් හිටියේ, ආපූ ගමන් ලෝගවුන, බලනකොට 7 දාල......
තව විනාඩියක් පරක්කු උනා නම් බඩුම තමයි......![]()

එහෙනම් ටැග් සිහිනය සුන්යකෝ උඹල මාර පොරවල්නේ. මම කියුවේ ටිකක් හිටු කියල.
ගෙදර එද්දී පොඩ්ඩා වෙලාවට මැෂින් එක ඔන් කරන් හිටියේ, ආපූ ගමන් ලෝගවුන, බලනකොට 7 දාල......
තව විනාඩියක් පරක්කු උනා නම් බඩුම තමයි......![]()

උදේනම් ඔලුව දාලා ගිහිං තිබ්බාකෝ කිම්බුලයියා..... දතකටවත් හිර වෙලාද
ජය වේවා.... එලකිරි බැඳපු කොල්ලෝ සෙට් එක සදා දිනේවා.....

මැරීඩ් ක්ලබ් එකට ජය වේවා......![]()

ආයුබෝවන් මාගේ සහෝදර කුකුලනි.........!
Sanjee වන මා මේ ඔබ අමතන්නේ EK Married Club-7 සිටය.......

එල එල ඔහොම යන් ..... ඔබ සැමට සුභ පවුල් අනාගතයක්

කසාද බැදලා නැති උනාට මම ගොඩක් ආදරය කරන තැනක් මේක
මොකද, මෙතන ඉන්නේ ගොඩක් හිත හොද අයියා සෙට් එකක්
එළකිරි Married Club-
සදා වැජඹේවා

මල්ලි බන්දා නම් ඔය කියපු දේ හැදෙන්නේ නැහැ
ඒනි වේ හිතහොද සෙට් එකට විශ් කරපු උබට ජය![]()