EK Married Club-7

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අපිනම් තාම මල් වගේ ලමයි, මෙතන ඉන්න අයියලා අපිව නරක් කරන එකක් නෑ කියලා හිතනවා.. :P :rofl:
    mallita Pm ekak ehema awilla nethi paatai, mekata me ude paandarama set wela tiyenne.........:P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    Samsung Galaxy SIV I9500 For Urgent Sale*

    ||| Rs. 69,550/= (Nego) |||

    * International Version
    * White Colour
    * 200% Working Condition
    * 200% Housing Condition
    * Complete Set with Same IMEI Box

    Contact : 0758369659 / 0779713327

    NO EXCHANGES. Cash Only

    50/= dennada. dan gannava.....:rolleyes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    6ට නේද දානව කිව්වෙ ... අහෝ ඛේදයකි :oo:
    විකිය උන වැඩිවෙලා පිස්සු කෙලිනවා. මම ගෙදර ඇවිත් ලොග් වෙලා බලනකොට මෙන්න මඑන් පේජ් එකේ m.c. 7 කියල තියෙනවා. මම හොල්මන් උණා. යන්තම් ටග් ගාල ටැගක් දාගත්ත......
    හිටපන් උඹට ටැගක් හොයල දෙන්නම්......
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    S4 එකක් අතගා බැලුවෙමි ... පට්ට එකෙත් පට්ට :)
    ඔයිට වැඩිය පට්ට එකෙත් පට්ට දේවල් තියෙනවා බන් අතගාන්න.....:P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අපිනම් තාම මල් වගේ ලමයි, මෙතන ඉන්න අයියලා අපිව නරක් කරන එකක් නෑ කියලා හිතනවා.. :P :rofl:
    බලාගෙන මෙතන ඉන්න උන් කුණුහරප කියනවා.....:baffled:;):P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඒක තමා මාත් කම්පොනා කලේ..
    ඒකයි මේකෙ දැම්මෙ..
    හොර එකක් ඔච්චරම ගනං වෙන්න බෑ
    මූට සල්ලි හදිස්සියක්ද දන්නෑ
    තරි මාමට කියපන්. ෆෝන් එකක් නැතිව වේලිවේලි ඉන්නේ. සල්ලිකාරය හින්ද ගනියි...... :)
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    විකිය උන වැඩිවෙලා පිස්සු කෙලිනවා. මම ගෙදර ඇවිත් ලොග් වෙලා බලනකොට මෙන්න මඑන් පේජ් එකේ m.c. 7 කියල තියෙනවා. මම හොල්මන් උණා. යන්තම් ටග් ගාල ටැගක් දාගත්ත......
    හිටපන් උඹට ටැගක් හොයල දෙන්නම්......

    අපෝ එහෙම ටැග වැඩක් නෑ ... පොරකාල ගද්දි තමයි ආතල් එක තියෙන්නෙ :P

    ඔයිට වැඩිය පට්ට එකෙත් පට්ට දේවල් තියෙනවා බන් අතගාන්න.....:P

    attachment.php
     
    Attachments

    • woww.jpeg
      woww.jpeg
      4.6 KB · Views: 91

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    ඔව් ඇයි දන්නේ නැද්ද............
    එක්තරා බිළාලයෙකුට අනුව කිරියේ වැඩි පුරම කුණු හබ්බ කියවෙන්නේ මෙහියැ....

    එල එල , එහෙනම් නොදන්න දේවල් ඉගෙන ගත්තෑකි.
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔව් ඇයි දන්නේ නැද්ද............
    එක්තරා බිළාලයෙකුට අනුව කිරියේ වැඩි පුරම කුණු හබ්බ කියවෙන්නේ මෙහියැ....
    මොකෙක් කියලද කිව්වෙ ? :nerd:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    WTF? Ko yako tag???
    Anyway..ඔන්න මමත් හා හා පුරා කියල සෙට් වුනා හතට... හැබැයි බොල කැලේ මාරු වුනා කියල කොටියගෙ පුල්ලි මාරු වෙන්නෙ නැහැ හරියැ..ඒක නිසා කවුරු කවුරුත් සද්දෙ වහල හිටියොත් හොදයි මේ කුමාර මහත්තය එන්ටර් වෙද්දි.. නැත්නන් දන්නවනෙ..ඇ.ප.දැ.ලි.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    WTF? Ko yako tag???
    Anyway..ඔන්න මමත් හා හා පුරා කියල සෙට් වුනා හතට... හැබැයි බොල කැලේ මාරු වුනා කියල කොටියගෙ පුල්ලි මාරු වෙන්නෙ නැහැ හරියැ..ඒක නිසා කවුරු කවුරුත් සද්දෙ වහල හිටියොත් හොදයි මේ කුමාර මහත්තය එන්ටර් වෙද්දි.. නැත්නන් දන්නවනෙ..ඇ.ප.දැ.ලි.

    :oo: ඈ.පු.දැ.ලි. කර කර හිටියොත්, කැලේ නෙවේ..... උඹ කාමරේ මාරු කරත් වැඩක් වෙන්නේ නෑ..... අර දැරිවි කවදාවත් ගෑණියෙක් වෙන්නේ නෑ........ :no:
     
    Status
    Not open for further replies.