|~ Lovers Avenue IV ~|

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    api ehemai :cool:
    gel peralanna,walawal kapanna,kalae paththara gahanna,kata katha hadanna ona welawaka ready LD

    කැලෑපත්තර ගහන්න දෙයක් නෑ වගේ. ඔයාලගෙ ප්‍රේම කතාවට අමතරව තවත් එකක් යනව වගේ :shocked:
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    JB3j6Tt.gif

    :lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :shocked::oo::oo:

    kawda kiyala tibuna jeewithaya ragahalak api sawoma ehi nalu wo ya kiyala neda

    hmm ow ow oba hari:P

    ඒ රඟහල ගැන නෙමෙයි මෙතන වෙන රඟහලක් ගැන මේ කතා වුණේ. ශේක්ෂ්ප්‍රියර්ගෙ නාටකයක් නෙමෙයි මේක අලුත් එකක් :yes::yes:
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    ඒ රඟහල ගැන නෙමෙයි මෙතන වෙන රඟහලක් ගැන මේ කතා වුණේ. ශේක්ෂ්ප්‍රියර්ගෙ නාටකයක් නෙමෙයි මේක අලුත් එකක් :yes::yes:

    uncle kiyana ewwa melo deyak mata nam terenne na:no:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    aiyoo iye thamai oya inna thibune :lol: truth mata cricket gahanna katha kara liyala vichi awilla saspanen gahala adagena giya..:rofl:

    :shocked: හයියෝ ඇක්ෂන් එකේ හොඳම හරිය මට මිස් වෙලා නේද? තෘත් බයේ දුවන්න ඇති එහෙනම් ෂුවර් එකට. ආයිනම් එහෙම කරන එකක් නෑ. :lol::lol: ඔයත් කොයි එකටත් සාස්පානක් ළඟ තියාගන්න.
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    ඒ රඟහල ගැන නෙමෙයි මෙතන වෙන රඟහලක් ගැන මේ කතා වුණේ. ශේක්ෂ්ප්‍රියර්ගෙ නාටකයක් නෙමෙයි මේක අලුත් එකක් :yes::yes:

    :oo::oo::eek:
    mata therenne ne ban oya apabbransha:baffled:
     
    Status
    Not open for further replies.