api ehemai
gel peralanna,walawal kapanna,kalae paththara gahanna,kata katha hadanna ona welawaka ready LD
කැලෑපත්තර ගහන්න දෙයක් නෑ වගේ. ඔයාලගෙ ප්‍රේම කතාවට අමතරව තවත් එකක් යනව වගේ

api ehemai
gel peralanna,walawal kapanna,kalae paththara gahanna,kata katha hadanna ona welawaka ready LD

කැලෑපත්තර ගහන්න දෙයක් නෑ වගේ. ඔයාලගෙ ප්‍රේම කතාවට අමතරව තවත් එකක් යනව වගේ![]()
apitath balanna puluwanda?
john abraham kiyapu gaman mama gihin google search kara kawda me balanna...hmm lassana kollek ne
hebei wedak ne..oya me ara broiler kukullu sathi ganen loku wenna dena beheth da monada beela oya loku karan inne![]()

රඟපාන අයට බලන්න වෙන්නෙ ඉතින් මුහුරත් උලෙලදි තමයි




kawda kiyala tibuna jeewithaya ragahalak api sawoma ehi nalu wo ya kiyala neda
hmm ow ow oba hari![]()


aiyoo iye thamai oya inna thibuneඊයෙ ඔයා මෙතන ඉන්න කපල් එකේ ඇක්ෂන් ෆිල්ම් එක බැලුව ද?![]()
truth mata cricket gahanna katha kara kiyala vichi awilla saspanen gahala adagena giya..
Hiiiii![]()

ඒ රඟහල ගැන නෙමෙයි මෙතන වෙන රඟහලක් ගැන මේ කතා වුණේ. ශේක්ෂ්ප්‍රියර්ගෙ නාටකයක් නෙමෙයි මේක අලුත් එකක්![]()

aiyoo iye thamai oya inna thibunetruth mata cricket gahanna katha kara liyala vichi awilla saspanen gahala adagena giya..
![]()
හයියෝ ඇක්ෂන් එකේ හොඳම හරිය මට මිස් වෙලා නේද? තෘත් බයේ දුවන්න ඇති එහෙනම් ෂුවර් එකට. ආයිනම් එහෙම කරන එකක් නෑ. 
ඔයත් කොයි එකටත් සාස්පානක් ළඟ තියාගන්න. ඒ රඟහල ගැන නෙමෙයි මෙතන වෙන රඟහලක් ගැන මේ කතා වුණේ. ශේක්ෂ්ප්‍රියර්ගෙ නාටකයක් නෙමෙයි මේක අලුත් එකක්![]()



