වාහන ටින්ට් කිරීමේ නීතිය
වාහන ටින්ට් කිරීමේ නීතිය ගැන හරියට දන්නා කෙනෙක් කියල දෙනවද?

මම කාර් එකේ ඉස්සරහ පැති වීදුරු දෙක ලාවටයි පිටිපස්සේ වීදුරු දෙක තදටමයි ටින්ට් කලා. ඒක නීති විරෝධීද?
මාත් ඕකම කරලා තියෙන්නේ.... තවම නම් කිසි කේස් එකක් වෙලා නෑ..... 

![]()
ne shape mageth pitipasse full black..issaraha lawata tint but eliyen beluwama athula pena widiyata taram ekak danna....owa otchara balanne mchn dan..
mageth bn..ishara 2k nm soft tinted...anith okka full dark bn..mama Colombo malabe kurunagala hama thanma yanwa bn..kisma awlak naa

ade ape lagadi okkoma full black kara
awulak weida?
ade ape lagadi okkoma full black kara
awulak weida?
මෙහෙමයි, පොලිසියෙන් අල්ලගත්තොත්, කියපන්, පැයක් ඈතුලත, මෙතනින් ෆුල් ටින්ට් කරපු වාහනයක් නොගියොත් විතරක්, උඹට දඩයක් ලියන්න කියලා......
අනිවා පැයක් ඈතුලත ඔය ඈමෑට්ටෙක්ගේ වාහනයක් ඔතනින් යයි..... එතකොට පොලිස් කාරයා ලිදේ...... 
මෙහෙමයි, පොලිසියෙන් අල්ලගත්තොත්, කියපන්, පැයක් ඈතුලත, මෙතනින් ෆුල් ටින්ට් කරපු වාහනයක් නොගියොත් විතරක්, උඹට දඩයක් ලියන්න කියලා......
අනිවා පැයක් ඈතුලත ඔය ඈමෑට්ටෙක්ගේ වාහනයක් ඔතනින් යයි..... එතකොට පොලිස් කාරයා ලිදේ......
![]()

මම කාර් එකේ ඉස්සරහ පැති වීදුරු දෙක ලාවටයි පිටිපස්සේ වීදුරු දෙක තදටමයි ටින්ට් කලා. ඒක නීති විරෝධීද?
Windscreen uda patiya 100% tint karanna puluwan (4 weni kole)
Front doors windows 25% (palaweni kole)
Rear doors windows/ rear glass 75% (3 weni koleee)
meka tamai harima kramee mama danna widiyata.. samahara aya rear doors windows 100% tint karanava... eyalagen samahara aya hondata duwanava.. samahara ayage galevva.. 75% gahanna kiyala........!!!
issaraha eliyen beluwama pennema nattan case mchn...owa ithin nikan yankota set wenne ne..checkpoint ekaka nawatalla check karaddi ahuwunoth tamai...
kelawai da dan na