වාහන ටින්ට් කිරීමේ නීතිය

leodilshan

Well-known member
  • Apr 2, 2013
    495
    409
    63
    වාහන ටින්ට් කිරීමේ නීතිය

    වාහන ටින්ට් කිරීමේ නීතිය ගැන හරියට දන්නා කෙනෙක් කියල දෙනවද?:confused:
     
    • Like
    Reactions: SaLiTHaS77

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    බල්ලාගේ නීතියක් ද කොහෙද ඕවට තියෙන්නේ. ලොක්කන්ට පුළුවන් අපිට බෑ
     
    leodilshan

    Well-known member
  • Apr 2, 2013
    495
    409
    63
    මම කාර් එකේ ඉස්සරහ පැති වීදුරු දෙක ලාවටයි පිටිපස්සේ වීදුරු දෙක තදටමයි ටින්ට් කලා. ඒක නීති විරෝධීද?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    මම කාර් එකේ ඉස්සරහ පැති වීදුරු දෙක ලාවටයි පිටිපස්සේ වීදුරු දෙක තදටමයි ටින්ට් කලා. ඒක නීති විරෝධීද?

    :cool: මාත් ඕකම කරලා තියෙන්නේ.... තවම නම් කිසි කේස් එකක් වෙලා නෑ..... :)
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    මම කාර් එකේ ඉස්සරහ පැති වීදුරු දෙක ලාවටයි පිටිපස්සේ වීදුරු දෙක තදටමයි ටින්ට් කලා. ඒක නීති විරෝධීද?

    ne shape mageth pitipasse full black..issaraha lawata tint but eliyen beluwama athula pena widiyata taram ekak danna....owa otchara balanne mchn dan..
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    මම කාර් එකේ ඉස්සරහ පැති වීදුරු දෙක ලාවටයි පිටිපස්සේ වීදුරු දෙක තදටමයි ටින්ට් කලා. ඒක නීති විරෝධීද?

    :cool: මාත් ඕකම කරලා තියෙන්නේ.... තවම නම් කිසි කේස් එකක් වෙලා නෑ..... :)

    ne shape mageth pitipasse full black..issaraha lawata tint but eliyen beluwama athula pena widiyata taram ekak danna....owa otchara balanne mchn dan..

    mageth bn..ishara 2k nm soft tinted...anith okka full dark bn..mama Colombo malabe kurunagala hama thanma yanwa bn..kisma awlak naa

    ade ape lagadi okkoma full black kara :shocked:
    awulak weida?
     
    Rachde

    Active member
  • Aug 5, 2007
    263
    33
    28
    Ambalangoda
    Menna mehemai police.lk eke thiyenne...

    Question : 15.
    I have tinted glass fitted into my vehicle. Is it a offence?
    Answer:
    Use of tinted glass are appended in Government Gazette 875/08 on 16.06.1995 and Gazette Number 1273/28 on 31.01,2003. If windscreen and the two shutters besides the driver are tinted It is an a offence. However 20% tinted glass could be used only on the top portion of the windscreen
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Windscreen uda patiya 100% tint karanna puluwan (4 weni kole)
    Front doors windows 25% (palaweni kole)
    Rear doors windows/ rear glass 75% (3 weni koleee)

    meka tamai harima kramee mama danna widiyata.. samahara aya rear doors windows 100% tint karanava... eyalagen samahara aya hondata duwanava.. samahara ayage galevva.. 75% gahanna kiyala........!!!
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    ade ape lagadi okkoma full black kara :shocked:
    awulak weida?

    :shocked: මෙහෙමයි, පොලිසියෙන් අල්ලගත්තොත්, කියපන්, පැයක් ඈතුලත, මෙතනින් ෆුල් ටින්ට් කරපු වාහනයක් නොගියොත් විතරක්, උඹට දඩයක් ලියන්න කියලා...... :lol: අනිවා පැයක් ඈතුලත ඔය ඈමෑට්ටෙක්ගේ වාහනයක් ඔතනින් යයි..... එතකොට පොලිස් කාරයා ලිදේ...... :lol:
     
    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    :shocked: මෙහෙමයි, පොලිසියෙන් අල්ලගත්තොත්, කියපන්, පැයක් ඈතුලත, මෙතනින් ෆුල් ටින්ට් කරපු වාහනයක් නොගියොත් විතරක්, උඹට දඩයක් ලියන්න කියලා...... :lol: අනිවා පැයක් ඈතුලත ඔය ඈමෑට්ටෙක්ගේ වාහනයක් ඔතනින් යයි..... එතකොට පොලිස් කාරයා ලිදේ...... :lol:

    Good idea....:):lol:
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    මම කාර් එකේ ඉස්සරහ පැති වීදුරු දෙක ලාවටයි පිටිපස්සේ වීදුරු දෙක තදටමයි ටින්ට් කලා. ඒක නීති විරෝධීද?

    Windscreen uda patiya 100% tint karanna puluwan (4 weni kole)
    Front doors windows 25% (palaweni kole)
    Rear doors windows/ rear glass 75% (3 weni koleee)

    meka tamai harima kramee mama danna widiyata.. samahara aya rear doors windows 100% tint karanava... eyalagen samahara aya hondata duwanava.. samahara ayage galevva.. 75% gahanna kiyala........!!!
    මම දන්නා තරමින් ඕක තමා නිතිය :yes:
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    ne shape mageth pitipasse full black..issaraha lawata tint but eliyen beluwama athula pena widiyata taram ekak danna....owa otchara balanne mchn dan..

    මගෙත් මෙහෙමයි. කලින් තිබ්බේ ෆුල් කලු. ඉස්සරහ දෙපැත්තට විතරක් දුඹුරු පාට ගැහුවා.
    එලියෙන් බලපුවාම ලාවට වගේ පේනවා. තාම කේස් එකක් නෑ :yes::cool:
     
    leodilshan

    Well-known member
  • Apr 2, 2013
    495
    409
    63
    මේ මම එළකිරි එකට දාපු පලවෙනි ත්‍රෙඩ් එක. ඒකත් උදව්වක් ඉල්ලලා.:sorry:
    මම නොහිතපු හැටියට ගොඩක් දෙනා තම තමන්ගේ දැනුම අත්දැකීම් හුවමාරු කරගත්තා. ඇත්තටම එලකිරිය මාරම helpful site එකක්. කමෙන්ට් කරපු හැමෝටම බොහොම ස්තූතියි!:)
     
    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    මම කාර් එකේ ඉස්සරහ පැති වීදුරු දෙක ලාවටයි පිටිපස්සේ වීදුරු දෙක තදටමයි ටින්ට් කලා. ඒක නීති විරෝධීද?

    Thunmulla wata rauma gawin giyama danganna puluwan.....ethana thama oka allanne....black interior thiyana wahana wala thma case..balanne..front side window deka witharai...30% Tint ne ok kiyanne...